ඒකනන් සහතික ඇත්ත...මේ මගුලේ තියෙන එකම අවුල මටනන් ඉක්මනට බැටරි ඩෙඩ් වෙන එක..![]()
දවස් 2 හමාරක් ලුමිය එකනම් තියෙනවා ..

ඒකනන් සහතික ඇත්ත...මේ මගුලේ තියෙන එකම අවුල මටනන් ඉක්මනට බැටරි ඩෙඩ් වෙන එක..![]()

මටනම් ගෙදර ඉද්දිවත් ඔය වැඩේ හරියට බෑ වෙන වෙන අකුරු වදින්නේ.....

ට්‍රිප් එහෙම ගියාම තද කරගෙන ඉන්නවද දවස් 2-3 එතකොටමම කොහේ ගියත් ගෙදර ඇවිත් තමයි වොශ් රූම් යන්නේ...ඒ නිසා පික්ස් ගන්නේ නෑ..![]()
මටනම් ගෙදර ඉද්දිවත් ඔය වැඩේ හරියට බෑ වෙන වෙන අකුරු වදින්නේ.....


නෑ නෑ...හොටෙල් රූම් එකේ බාත් රූම් එකට යනකන් ඉන්නවා...අනේ මන්දා මට අප්පිරියයි...ට්‍රිප් එහෙම ගියාම තද කරගෙන ඉන්නවද දවස් 2-3 එතකොට

ඇයි හැම මන්ගුලටම තියෙන්නෙත් ඕකේ එක බට්න් එකනෙ.......![]()
ලොල් සහගතයි !මම කොහේ ගියත් ගෙදර ඇවිත් තමයි වොශ් රූම් යන්නේ...ඒ නිසා පික්ස් ගන්නේ නෑ..![]()

අද පොඩ්ඩෝ දෙන්නට වැඩ ඇති...
![]()


මාරයා වැහෙනවා අප්පා එවෙලෙට........
ඔව් හැබැයි ටච් ෆෝන් වල වෙලාවකට එහෙම වෙනවා තමයි...
මට නම් ගේමක් නෑ..![]()


මේක කියනකොට මතක් උනේ FB එකේ දැක්ක ෆොටෝ එකක් ..එක මනුස්සයෙක් වොෂ් රූම් එකේ සෙල්ෆි එකක් ගනිද්දී කොමෝඩ් එකේ ඉන්න මනුස්සය වත් අහුවෙලා![]()



මොනාට අප්පිරියා වෙන්නද, හෑමොම ඕක පාවිච්චි කරන්නෙ ඔයා පාවිච්චි කරන වෑඩේට විතරයිනෑ නෑ...හොටෙල් රූම් එකේ බාත් රූම් එකට යනකන් ඉන්නවා...අනේ මන්දා මට අප්පිරියයි...

මොනවද?![]()


මගෙ එක අවසන් ගමනට සැරසෙනවා වගේ දැන්.. අන්ඩ්රොඉඩ් නැතුව අමාරුයි ඒවුනාට.