EK Married Club-12

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ට්‍රිප් එහෙම ගියාම තද කරගෙන ඉන්නවද දවස් 2-3 එතකොට
නෑ නෑ...හොටෙල් රූම් එකේ බාත් රූම් එකට යනකන් ඉන්නවා...අනේ මන්දා මට අප්පිරියයි...
 

kingdewi

Well-known member
  • ඇයි හැම මන්ගුලටම තියෙන්නෙත් ඕකේ එක බට්න් එකනෙ....... :rofl:
    :yes: ලොල් සහගතයි !

    මම කොහේ ගියත් ගෙදර ඇවිත් තමයි වොශ් රූම් යන්නේ...ඒ නිසා පික්ස් ගන්නේ නෑ..:P

    මේක කියනකොට මතක් උනේ FB එකේ දැක්ක ෆොටෝ එකක් ..එක මනුස්සයෙක් වොෂ් රූම් එකේ සෙල්ෆි එකක් ගනිද්දී කොමෝඩ් එකේ ඉන්න මනුස්සය වත් අහුවෙලා :rofl:

    :Dඅද පොඩ්ඩෝ දෙන්නට වැඩ ඇති...:love:

    :yes::yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මාරයා වැහෙනවා අප්පා එවෙලෙට........

    :rofl:ඔව් හැබැයි ටච් ෆෝන් වල වෙලාවකට එහෙම වෙනවා තමයි...:yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේක කියනකොට මතක් උනේ FB එකේ දැක්ක ෆොටෝ එකක් ..එක මනුස්සයෙක් වොෂ් රූම් එකේ සෙල්ෆි එකක් ගනිද්දී කොමෝඩ් එකේ ඉන්න මනුස්සය වත් අහුවෙලා :rofl:

    :rofl::rofl::rofl:
     
    නෑ නෑ...හොටෙල් රූම් එකේ බාත් රූම් එකට යනකන් ඉන්නවා...අනේ මන්දා මට අප්පිරියයි...
    මොනාට අප්පිරියා වෙන්නද, හෑමොම ඕක පාවිච්චි කරන්නෙ ඔයා පාවිච්චි කරන වෑඩේට විතරයි:eek:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොනවද?:shocked::shocked::shocked:

    කී පෑඩ් එක ඕන අතකට තිබ්බත් එලකිරි වගේ ටයිප් කරන්න පුලුවන්...:yes:

    සල්ලි කාරයෙක් මටත් එකක් අරන් දෙනවලකෝ.. :P:Pමගෙ එක අවසන් ගමනට සැරසෙනවා වගේ දැන්.. අන්ඩ්‍රොඉඩ් නැතුව අමාරුයි ඒවුනාට.:sorry:
     
    Status
    Not open for further replies.