ලොල් සහගතයි !
![]()
සිරාවටම........ ඕනා මඟුලක් කරන්න අර බට්න් එක විතරමයි තියෙන්නේ......
ලොල් සහගතයි !
![]()
මටනම් ගෙදර ඉද්දිවත් ඔය වැඩේ හරියට බෑ වෙන වෙන අකුරු වදින්නේ.....
සනීපයි අහද්දිත්.......

නෑ නෑ...හොටෙල් රූම් එකේ බාත් රූම් එකට යනකන් ඉන්නවා...අනේ මන්දා මට අප්පිරියයි...
කී පෑඩ් එක ඕන අතකට තිබ්බත් එලකිරි වගේ ටයිප් කරන්න පුලුවන්...
සල්ලි කාරයෙක් මටත් එකක් අරන් දෙනවලකෝ..මගෙ එක අවසන් ගමනට සැරසෙනවා වගේ දැන්.. අන්ඩ්රොඉඩ් නැතුව අමාරුයි ඒවුනාට.
![]()


ගෝ ෆෝ ඉට් පුටා........මොනාට අප්පිරියා වෙන්නද, හෑමොම ඕක පාවිච්චි කරන්නෙ ඔයා පාවිච්චි කරන වෑඩේට විතරයි![]()

සිරාවටමපල යන්න![]()
පුටා.......! අයි හයිලි රෙකමෙන්ඩ් වින්ඩෝස් ෆෝන්ස් ෆෝ යු.........ගෝ ෆෝ ඉට් පුටා........

සිරාවටම........ ඕනා මඟුලක් කරන්න අර බට්න් එක විතරමයි තියෙන්නේ......

උබේ කකුල කොහොමෑයි, තාම වෙදගම යනවද?කී පෑඩ් එක ඕන අතකට තිබ්බත් එලකිරි වගේ ටයිප් කරන්න පුලුවන්...
සල්ලි කාරයෙක් මටත් එකක් අරන් දෙනවලකෝ..මගෙ එක අවසන් ගමනට සැරසෙනවා වගේ දැන්.. අන්ඩ්රොඉඩ් නැතුව අමාරුයි ඒවුනාට.
![]()
ඔහෙ ඉන්නවා ආයිබොවන්, අපමන යුගයක් එනකම්....
දෑන් පෝන් බිසිනොස් ද??

අඩා 520 එකක් තමා අපේ මල්ලි පාවිච්චියත්...... පට්ට බං........
මගේ S3 එකේ කි පෑඩ් එක එන්න තප්පර 10 ක් විතර යනවා....... බලපන්කො ඉතින් එවෙලෙට එන කේන්තිය........![]()

උබේ කකුල කොහොමෑයි, තාම වෙදගම යනවද?


දෑන් උබට මොනාද ඕනෙ කරන ඈප්උවමනා කරන ඇප් නැත්නම් වැඩේ අවුල්නේ.. ඉලෙක්ට්‍රොනික් එව්වට මෙව්වට ඕනවෙන ඒවා... මේ මගුල් හිරවෙලා පිස්සු කෙලිනකොට නම් එපාවෙනවා...![]()

සහතික ඇත්ත....![]()
සිරාවටම
හෑබෑයි මම ගොඩක් ඈප් වලට බෑක්ග්‍රවුන්ඩ් අලවු කරලා තියෙන්නෙ, එෆ් බී, ලොකෙශන්, වයිබර්, වට්ස් අප්....වගේ

උවමනා කරන ඇප් නැත්නම් වැඩේ අවුල්නේ.. ඉලෙක්ට්‍රොනික් එව්වට මෙව්වට ඕනවෙන ඒවා... මේ මගුල් හිරවෙලා පිස්සු කෙලිනකොට නම් එපාවෙනවා...![]()

ඒක බටනඞ් මහා වාතඞ්
ද්වි බටනඞ් ටිකක් සුභඞ්
කියනවනේ !![]()




ඒ කියන්නෙ උබ සන්ජියාගෙනුත් ගාන කපනවාඔව් ඔව්..පොඩි පොඩි ඒවා සයිඩ් බිස්නොස්...![]()

වෙදගමත් බන් වෙද මහත්වරු බර ලොට් එකක් ඉන්නවා නේද?දැන්නම් ටිකක් විතර ෂේප්. බරක් දෙන්නේ නෑ.. හෙට ආයි යනවා වෙදගම..![]()