EK Married Club-12

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • මටනම් ගෙදර ඉද්දිවත් ඔය වැඩේ හරියට බෑ වෙන වෙන අකුරු වදින්නේ.....

    හේ හේ ..

    :cool::cool::cool::cool: සනීපයි අහද්දිත්.......

    :cool:
    නෑ නෑ...හොටෙල් රූම් එකේ බාත් රූම් එකට යනකන් ඉන්නවා...අනේ මන්දා මට අප්පිරියයි...

    ගැහැණු වීමේ එක ප්‍රධානතම අවාසියක් !!
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කී පෑඩ් එක ඕන අතකට තිබ්බත් එලකිරි වගේ ටයිප් කරන්න පුලුවන්...:yes:

    සල්ලි කාරයෙක් මටත් එකක් අරන් දෙනවලකෝ.. :P:Pමගෙ එක අවසන් ගමනට සැරසෙනවා වගේ දැන්.. අන්ඩ්‍රොඉඩ් නැතුව අමාරුයි ඒවුනාට.:sorry:

    පුටා.......! අයි හයිලි රෙකමෙන්ඩ් වින්ඩෝස් ෆෝන්ස් ෆෝ යු......... :yes::yes::yes: ගෝ ෆෝ ඉට් පුටා........
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පුටා.......! අයි හයිලි රෙකමෙන්ඩ් වින්ඩෝස් ෆෝන්ස් ෆෝ යු......... :yes::yes::yes: ගෝ ෆෝ ඉට් පුටා........

    උවමනා කරන ඇප් නැත්නම් වැඩේ අවුල්නේ.. ඉලෙක්ට්‍රොනික් එව්වට මෙව්වට ඕනවෙන ඒවා... මේ මගුල් හිරවෙලා පිස්සු කෙලිනකොට නම් එපාවෙනවා...:dull:
     
    කී පෑඩ් එක ඕන අතකට තිබ්බත් එලකිරි වගේ ටයිප් කරන්න පුලුවන්...:yes:

    සල්ලි කාරයෙක් මටත් එකක් අරන් දෙනවලකෝ.. :P:Pමගෙ එක අවසන් ගමනට සැරසෙනවා වගේ දැන්.. අන්ඩ්‍රොඉඩ් නැතුව අමාරුයි ඒවුනාට.:sorry:
    උබේ කකුල කොහොමෑයි, තාම වෙදගම යනවද?
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අඩා 520 එකක් තමා අපේ මල්ලි පාවිච්චියත්...... පට්ට බං........

    මගේ S3 එකේ කි පෑඩ් එක එන්න තප්පර 10 ක් විතර යනවා....... බලපන්කො ඉතින් එවෙලෙට එන කේන්තිය........ :dull::dull:

    ඕක ඔය ස්ලෝ වෙලා තියෙන්නේ අප්ඩේට් නැති නිසා මට හිතෙන්නේ...:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උබේ කකුල කොහොමෑයි, තාම වෙදගම යනවද?

    දැන්නම් ටිකක් විතර ෂේප්. බරක් දෙන්නේ නෑ.. හෙට ආයි යනවා වෙදගම..:yes::yes:
     
    උවමනා කරන ඇප් නැත්නම් වැඩේ අවුල්නේ.. ඉලෙක්ට්‍රොනික් එව්වට මෙව්වට ඕනවෙන ඒවා... මේ මගුල් හිරවෙලා පිස්සු කෙලිනකොට නම් එපාවෙනවා...:dull:
    දෑන් උබට මොනාද ඕනෙ කරන ඈප්:rolleyes:
     
    kingdewi

    Well-known member
  • සහතික ඇත්ත....:(

    squatting pan නැතුව කොමෝඩ් හයිකරලා අපේ අය තව තවත් අපිරිසිදු උනා විතරයි !
    හරියට antiseptic use කරන්නේ නැහැ , dry commode සීට් එකක් කියන්නේ හීනයක් !!
    අපේ හොස්පිටල් වල නම් ස්ටාෆ් ටොයිලට් දැන් හදන්න ඉල්ලන්නේ squatting pan දාල

    සිරාවටම
    හෑබෑයි මම ගොඩක් ඈප් වලට බෑක්ග්‍රවුන්ඩ් අලවු කරලා තියෙන්නෙ, එෆ් බී, ලොකෙශන්, වයිබර්, වට්ස් අප්....වගේ

    ඒක තමයි කේස් එක එහෙනම් !:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උවමනා කරන ඇප් නැත්නම් වැඩේ අවුල්නේ.. ඉලෙක්ට්‍රොනික් එව්වට මෙව්වට ඕනවෙන ඒවා... මේ මගුල් හිරවෙලා පිස්සු කෙලිනකොට නම් එපාවෙනවා...:dull:

    උඹලා වගේ ඩිවලොපින් කරන උන්ට එහෙමත් එකක් තියේ නෙහ්හ්........ :oo:
     
    ඔව් ඔව්..පොඩි පොඩි ඒවා සයිඩ් බිස්නොස්...:yes:
    ඒ කියන්නෙ උබ සන්ජියාගෙනුත් ගාන කපනවා:oo:
    දැන්නම් ටිකක් විතර ෂේප්. බරක් දෙන්නේ නෑ.. හෙට ආයි යනවා වෙදගම..:yes::yes:
    වෙදගමත් බන් වෙද මහත්වරු බර ලොට් එකක් ඉන්නවා නේද?

    එක පාරක් අපේ ආච්චි ලෙස්සලා වෑටිලා කොන්දෙ ඈටයක් පිපුරුවා, අපි මරදන්කඩවල වෙද මහත්තයා ගාවට එක්කන් ගියේ වෑන් එකේ සීට් ගලවලා බිම නිදි කරවලා, උබලට කියන්න ගෙදර ඈවිත් ආච්චි වෑන් එකෙන් බෑස්සා අපේ අතක්වත් අල්ලන්නෙ නෑතුව තනියම
     
    Status
    Not open for further replies.