EK Married Club-12

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෝහිනී පිට හුරපු නියපොතු පාරවල් එක්ක...... :rolleyes:

    තේරුම් ගනින් ඔටුවෝ ව්‍යංගය......... :frown:

    :dull: සුවර්ද? මට සැකයි. වෙන්න බෑ කොහොමවත්. :no:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    කුරුණෑගල නේද ඉන්නේ..

    හොරිවිල තියෙන්නේ අනුරාධපුර පැත්තෙනේ....

    අවුරුද්දක් දෙකක් ගිහින් හරි හිමීට හයිවෙයි. ඒත් ඉතින් සේරම කොට උඩ යනවා එහෙම වුනොත්. යන්න තමා හිතන් ඉන්නේ දැන්.:dull:

    Ayyooooo oya thama maradankadawala giye nadda? Yannakoo.. eheta giyoth dawasin awidinna puluwanlu :yes: ape thathththage yaluwek eheta giya wele ledfu saneepa wena ikmana dakala awith kiyala thibva :D paththu bandala paya 2k wage thiyan innawalu.. kakkuma ganna patan ganeelu andennama:dull: wihilu newei honde.. habai sure pot ekaklu :yes::D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෘර මිනිස්සු ! Recording eka thama dunne na :(
    කිව්ව නේ කලිනුත්......
    පෙබරවාරි අන්තිමේ දි කරපු ඔක්කොම අප්ලොඩ් වෙනවා......
    අහන්න කියල කිව්වේ නැත්තං ඉවසං හිටු.......
    Ridila :lol:

    Ehehnam umbe chande katu.gaala anungr chanda.nokada hitu bath gotto
    දන්නෝ දනිති මම කරන දේ........
    උඹට පස්සෙ ආරංචි වෙයි.......

    අනේ පල පල යන්න...උඹ නේ බත් ගොට්ටා....මෙතන මයි3 ගා ගා ඉදල ගිහින් මරාට කෙලල එන්නේ....
    මම නොදන්න තරිපාණ!:dull:
     
    මුකුත් විස්තරයක් දන්නේනම් නෑ....... මම හිතුවේ මේකේ දාලවත් ද කියලා ගත්තු එක ගැන...... :no:
    අරන් නෑති පාටයි, වින්ඩෝස් ෆෝන් ත්‍රෙඩ් එකේ දාලා තිබ්බා නොකියාද සෑම්සුන්ද කියලා අහලා තිබ්බා:P:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මුකුත් විස්තරයක් දන්නේනම් නෑ....... මම හිතුවේ මේකේ දාලවත් ද කියලා ගත්තු එක ගැන...... :no:

    බඩගිනියි ඌයි...
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    කිව්ව නේ කලිනුත්......
    පෙබරවාරි අන්තිමේ දි කරපු ඔක්කොම අප්ලොඩ් වෙනවා......
    අහන්න කියල කිව්වේ නැත්තං ඉවසං හිටු.......

    දන්නෝ දනිති මම කරන දේ........
    උඹට පස්සෙ ආරංචි වෙයි.......

    අනේ පල පල යන්න...උඹ නේ බත් ගොට්ටා....මෙතන මයි3 ගා ගා ඉදල ගිහින් මරාට කෙලල එන්නේ....
    මම නොදන්න තරිපාණ!:dull:

    එසේම වේවා.......

    Ha :D (araya mawa hela dakinawa mei dawas tike :()

    Sudu donita umwah ekak dennooo :love:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    හරි දෙන්නම්....... ඔයා කෙලින්ම එයාට දෙනවද නැතිනම් ඔයා මට දීලා මම එයාට දෙන්නද......? :rolleyes:

    :lol::P mama dunnai kiyala ayyama dennakoo.. :D:love: passe bariya wena kramawalin umwah denna :rolleyes::cool:
     
    Status
    Not open for further replies.