EK Married Club-12

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඒ වුනාට වයිට් එක & රෙඩ් එකනම් දැන් දැකලම එපා වෙලා බං...... වෙසල් 10 ක් දැක්කොතින් 5 ක් ම රතු & 4 ක් ම සුදු වගේ තමා දකින්නේ....... :dull::dull:

    ඈහ්..අපේ ඔෆිස් එක හරියෙනම් තත්වය වෙනස් ඔයිට වඩා..:yes::yes: කොහොමත් ත්‍රිවිල් 5කට වෙසල් 1ක් වගේ යනවා...:yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol::lol::lol::lol: දැන් රත්නපුරෙත් අර වාරියපොළ වගේ වුනා එහෙනං නේද.......? :rofl:
    එකෙන්ම සන්ජියෝ.....
    11.gif
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඈහ්..අපේ ඔෆිස් එක හරියෙනම් තත්වය වෙනස් ඔයිට වඩා..:yes::yes: කොහොමත් ත්‍රිවිල් 5කට වෙසල් 1ක් වගේ යනවා...:yes:

    මෙහෙත් එහෙම තමා බං...... මම කිව්වේ ඒ දකින දකින වෙසල් වලින් සැහෙන්න තියෙන්නේ රතු එව්වා & සුදු එව්වා කියලයි......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇත්තටම මේ සෙට් එක ගැන විතරයි විශ්වාස කරන්න පුළුවන් අනික් උන්වනම් අරහන් නෙදකින් හැත්ත... මේ සැරේ UNP එකෙන් සජිත් ඉල්ලුවනම් මන් දෙනව පක්ශ පාට අමතක කරලා

    :lol: දී කිරට බලල්ලුත් සාක්ෂිලු...... වෙන කාගේ හරි වැරදි වැඩක් නෑ නේ බං ජන්දෙකට...... :angry:

    හාල් කිලෝ එක 95 ට අරන් පොල් ගෙඩිය 70 ට අරන් සම්බෝලයි බතුයි කාල මහින්දට චන්දෙ දාන ගොන්නුත් දැක්ක මචං.කුඩුකාරයන්, එතනෝල් කාරයන්, අවම වශයෙන් 8 වසරවත් සමත් නොමැති වාචාලයන් කරවනු ලබන රටක් දැකීමට තවදුරටත් අපේ දෑස් පව්කාර නොවිය යුතුය.වැරදිලාවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හීනෙන්වත් නොදැකපු, 18 වන සංශෝධනයේ තියෙන්නේ මොනවදවත් නොදන්න, අසීමිත බලතලවල අතුරුපල නොපෙනෙන,නොදකින මිනිසුන් පුරවැසියන් ලෙස ජන්ද අයිතිය භාවිත කිරීම කෙතරම් භයානකද යන්න වත්මන් ජනපති නැවත වරක් පත් වුවහොත් ඔබට ඔබේ දෑස් ඉදිරිපිටම බලා ගත හැකි වනු ඇත.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ආ මාමේ චන්දෙ දුන්නද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොරු කියන්න එපා උඹල වගේ උපන්ගෙයි නිදහස්පක්ශ කාරයෝ අනගාරික දර්මපාල තුමා ඇවිත් වෙන පක්ශෙකින් චන්දෙ ඉල්ලුවත් දෙන්නෙ නෑ කියල අපි දන්නවා......:baffled::dull:

    :rofl: ලිද ලිද...... :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආ මාමේ චන්දෙ දුන්නද?
    දීල..දීල......
    උදේ ඉදන්ම ඡන්දෙ විතරක් කෙවෙයි *කත් දෙනවා......එස්එම්එස් යව යවා....
    කම්ප්ලේන් කොලා නම් කල්දේරං බතේ රහ බලවන්න තිබ්බ දවස් 7ක්......:angry:
    මොලේ නැති අමන වැඩ ම තමා කලොත් මොලේ නැති ලොන්ත බස් ලබ්බා......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දීල..දීල......
    උදේ ඉදන්ම ඡන්දෙ විතරක් කෙවෙයි *කත් දෙනවා......එස්එම්එස් යව යවා....
    කම්ප්ලේන් කොලා නම් කල්දේරං බතේ රහ බලවන්න තිබ්බ දවස් 7ක්......:angry:
    මොලේ නැති අමන වැඩ ම තමා කලොත් මොලේ නැති ලොන්ත බස් ලබ්බා......

    :rofl::rofl::rofl::rofl::rofl: සිරාවටම මු ඒ කරපු වැඩේ ගැන කම්ප්ලේන් කරානම් මුට බඩු බනිස් නේද......? :oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl::rofl::rofl::rofl::rofl: සිරාවටම මු ඒ කරපු වැඩේ ගැන කම්ප්ලේන් කරානම් මුට බඩු බනිස් නේද......? :oo:
    නැත්තං.....
    සොන්නලුවාට යැරදිලා වෙන එකෙක්ට යැවුණ නම් කොහොම ද?
    ඌ සුකවලා ගනී මූට......
    කොහෙද, කද බඩ විතරයි නේ...මොලේ නෑනේ මුං ගේ........:angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    mata awa MY3 gen.....:yes::D

    :rofl: :P :baffled: :dull: රිදිලා මරු දොඩෝලා රිප්ලයි කරේ නැද්ද...?? අද උදේ මට කෝල් එක්ක ආවා කිරියේ එකෙක්ගෙන්ම...... ඩොක්ට ***** කඩේ යනවා නේහ් කියලා ඈහුවා..... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගඟෙන් එහා පැත්තේ ඉන්න MY3 පාලනයේ බස්නාහිර පළාත් පුද්ගලික බස්රථ භාර ඇමතිගෙන් SMS එකක් ආවේ නැතෙයි අද....?

    :yes: :D වෙනසකට සැරසෙමු. අපේ තිබ්බ ජන්ද පෙට්ටිය පිරිලා තිබ්බේ යකෝව්.... පට්ට සෙනගක්...... උනන්දුවෙන් ජන්දේ දෙනවා වෙනසක් වෙනුවෙන්..... :yes: :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මලිත්ට ගහද්දි චන්චලාට රිදිලා.....;):P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl: :P :baffled: :dull: රිදිලා මරු දොඩෝලා රිප්ලයි කරේ නැද්ද...?? අද උදේ මට කෝල් එක්ක ආවා කිරියේ එකෙක්ගෙන්ම...... ඩොක්ට ***** කඩේ යනවා නේහ් කියලා ඈහුවා..... :lol:
    එතකොට තෝ හතර වටේ එස්එම්එස් ගහ ගහා යන්නේ කඩේ නෙවෙයි *කේ ද?
    අනේ පලයං බං යන්න......
    අනුන් ගේ ඇහේ රොඩ්ඩ ගැන බලන්න කලින් තමන් ගේ ඇහේ පොල් පරාලේ බලා ගනින්....
    ඔය කතා කරපු වේසාවටත් එහෙමම කියපං.....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes: :D වෙනසකට සැරසෙමු. අපේ තිබ්බ ජන්ද පෙට්ටිය පිරිලා තිබ්බේ යකෝව්.... පට්ට සෙනගක්...... උනන්දුවෙන් ජන්දේ දෙනවා වෙනසක් වෙනුවෙන්..... :yes: :D
    අපෙත් එහෙමයි බන්,අඩිරූලකින් ඔබල ඔබල යන්තම් ඉඩ හදල දෙන්නේ.....:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දීල..දීල......
    උදේ ඉදන්ම ඡන්දෙ විතරක් කෙවෙයි *කත් දෙනවා......එස්එම්එස් යව යවා....
    කම්ප්ලේන් කොලා නම් කල්දේරං බතේ රහ බලවන්න තිබ්බ දවස් 7ක්......:angry:
    මොලේ නැති අමන වැඩ ම තමා කලොත් මොලේ නැති ලොන්ත බස් ලබ්බා......

    :rofl::rofl::rofl::rofl::rofl: සිරාවටම මු ඒ කරපු වැඩේ ගැන කම්ප්ලේන් කරානම් මුට බඩු බනිස් නේද......? :oo:

    :frown: එහෙනම් දිනූ දේශය රැකගමු කියාගෙන සහ මයිත්‍රීට මඩ ගහලා SMS එවපු 0766887347 සහ 0112331240 යන නම්බර්.....?? :angry: :frown:

    ඒවා කැපද මාමේ.....?? මේ අර කඩේ යන එකාගේ අවධානය සදහායි...... :yes: මරු දොඩවයි..... :P
     
    Status
    Not open for further replies.