EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මහින්දට ඡන්දය දුන්නා නම් එය හැර ඔබේ අතිශය නිවැරදි දේශපාලන මතයට සහ රට වෙනුවෙන් සම්‍යක් දෘෂ්ඨිකව පෙනී සිටීමට මම අතිශය ගරු කරමි. ලෝකයේ කොහේ ගියත් නාවිකයන් යනු දුර දකින, තම රටට අතිශය ආදරය කරන කොටසකි. ඔබ එය වඩාත් ස්ථාවර කලේය.

    මම සියලු ම ජඩ දේශපාලකයන් සහ උන් ගේ අ&^%%$* ^%&^%#@@ දේශපාලන ක්‍රමවේදයන් ප්‍රතික්ෂේප කරමි.

    :oo: උදේ ආව කෝල් එක හරියට හරි...... මොක උනත් අපේ එකා නිසා ඉතින් මම එහෙම කඩේ යන එකෙක් නෙවේ මූ කියලා කිව්වා..... අපරාදේ මගේ කට...... :angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මහින්ද මාමිගේ කට්ටියට පොල් පරාල තියා පොල් ගහක් වත් පේන්නේ නෑ, නොදැක්ක වගේ ඉන්නවා......
    අනිත් පැත්තේ උන්ගේ පොල් කෙන්ද හොඳට පේනවා......:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown: එහෙනම් දිනූ දේශය රැකගමු කියාගෙන සහ මයිත්‍රීට මඩ ගහලා SMS එවපු 0766887347 සහ 0112331240 යන නම්බර්.....?? :angry: :frown:

    ඒවා කැපද මාමේ.....?? මේ අර කඩේ යන එකාගේ අවධානය සදහායි...... :yes: මරු දොඩවයි..... :P
    ඒව මට ආවේ නෑ.....
    ආව නං කම්ප්ලේන් කරනවා....
    බඩෝ උම අනූනමයෙන් බේරුනේ..මතක තියා ගනින් අද මම ගිහින් කම්ප්ලේන් කරන්න හිටියෙ රාජගිරියට ඡන්දෙ දාන්න ගන ගමන්....
    උඹේ නම්බර් එක නෑ මේ ෆෝන් එකේ....
    පස්සේ අද උදේ ඉතිරි නම්බර්ස් ටික මේකට ට්‍රාන්සර් කරපුවාම දැක්කේ අඹේන් කියලා.....
    ඊට පස්සේ තමා රිප්ලයි නලේ.....
    උම බේරුණා කියල හිතා ගනින්.....
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දීල..දීල......
    උදේ ඉදන්ම ඡන්දෙ විතරක් කෙවෙයි *කත් දෙනවා......එස්එම්එස් යව යවා....
    කම්ප්ලේන් කොලා නම් කල්දේරං බතේ රහ බලවන්න තිබ්බ දවස් 7ක්......:angry:
    මොලේ නැති අමන වැඩ ම තමා කලොත් මොලේ නැති ලොන්ත බස් ලබ්බා......

    ඇත්තටම ඔව් :yes: ඊයේ මගේ යාලුවෙක්ට එයා ඉගනගන්න කැම්පස් එකේ ෆැකල්ටි ඩීන් කෝල් කරලා කියල මහින්දට දෙන්න කියල....හරිනම් රස්සාව නැතිවෙන වැඩ මහින්දට දෙන්න කියපු නිසා අව්ලක් නෑ :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැත්තං.....
    සොන්නලුවාට යැරදිලා වෙන එකෙක්ට යැවුණ නම් කොහොම ද?
    ඌ සුකවලා ගනී මූට......
    කොහෙද, කද බඩ විතරයි නේ...මොලේ නෑනේ මුං ගේ........:angry:

    අනේ මන්දා මේකා නම්........ :dull::dull::oo::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපෙත් එහෙමයි බන්,අඩිරූලකින් ඔබල ඔබල යන්තම් ඉඩ හදල දෙන්නේ.....:yes:

    :yes: ඔව් ඔව් බං...... අළුත් ජන්ද සෙට් එකක්ම...... ලස්සනම වැඩේ.... JVP / UNP නියෝජිතයෝ හිටියා ජන්ද පොලේ...... ආණ්ඩුවේ උන් නෑ කියහන්කෝ...... :lol:

    තව ජන්දයක් හැරෙව්වා මේ දැන් මෙන්න මේ ටික කියලා...... :D :love:

    උදේම ගියා චන්දෙ දාන්න.හාල් කිලෝ එක 95 ට අරන් පොල් ගෙඩිය 70 ට අරන් සම්බෝලයි බතුයි කාල මහින්දට චන්දෙ දාන ගොන්නුත් දැක්ක මචං.කුඩුකාරයන්, එතනෝල් කාරයන්, අවම වශයෙන් 8 වසරවත් සමත් නොමැති වාචාලයන් කරවනු ලබන රටක් දැකීමට තවදුරටත් අපේ දෑස් පව්කාර නොවිය යුතුය.වැරදිලාවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හීනෙන්වත් නොදැකපු, 18 වන සංශෝධනයේ තියෙන්නේ මොනවදවත් නොදන්න, අසීමිත බලතලවල අතුරුපල නොපෙනෙන,නොදකින මිනිසුන් පුරවැසියන් ලෙස ජන්ද අයිතිය භාවිත කිරීම කෙතරම් භයානකද යන්න වත්මන් ජනපති නැවත වරක් පත් වුවහොත් ඔබට ඔබේ දෑස් ඉදිරිපිටම බලා ගත හැකි වනු ඇත
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: උදේ ආව කෝල් එක හරියට හරි...... මොක උනත් අපේ එකා නිසා ඉතින් මම එහෙම කඩේ යන එකෙක් නෙවේ මූ කියලා කිව්වා..... අපරාදේ මගේ කට...... :angry:
    මුල ටික පෙනුනේ නැද්ද?
    දැන්නමම පොට්ටද?
    ඊයේ උඹලගේ එකෙක්-අර ඇමසියා- ඌ කිව්වා මෛත්‍රී ආවොත් මගේ ක්ලිනික් එක කුඩු කරනවා කියලා.
    යහපාලනේ වෙන්න ඇති....
    අනේ බං....
    එකෙක්ටවත් කඩේ නොයා හිටු.....
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: :D වෙනසකට සැරසෙමු. අපේ තිබ්බ ජන්ද පෙට්ටිය පිරිලා තිබ්බේ යකෝව්.... පට්ට සෙනගක්...... උනන්දුවෙන් ජන්දේ දෙනවා වෙනසක් වෙනුවෙන්..... :yes: :D

    මෙච්චර උදෙන්ම.......?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මහින්ද මාමිගේ කට්ටියට පොල් පරාල තියා පොල් ගහක් වත් පේන්නේ නෑ, නොදැක්ක වගේ ඉන්නවා......
    අනිත් පැත්තේ උන්ගේ පොල් කෙන්ද හොඳට පේනවා......:P

    :rofl: නාවිකයෝ කිහිප දෙනෙක් වතුරට වැටුනා ඈහුනා..... :lol:

    නාවිකයෝ...... :lol: :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇත්තටම ඔව් :yes: ඊයේ මගේ යාලුවෙක්ට එයා ඉගනගන්න කැම්පස් එකේ ෆැකල්ටි ඩීන් කෝල් කරලා කියල මහින්දට දෙන්න කියල....හරිනම් රස්සාව නැතිවෙන වැඩ මහින්දට දෙන්න කියපු නිසා අව්ලක් නෑ :dull:

    එහෙම කිව්වම අපේ නිගා වගේ මෙන්න මෙහෙම තමා රිප්ලයි කරන්න ඕනේ..:P:P

    http://www.elakiri.com/forum/showthread.php?t=1654086
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මුල ටික පෙනුනේ නැද්ද?
    දැන්නමම පොට්ටද?
    ඊයේ උඹලගේ එකෙක්-අර ඇමසියා- ඌ කිව්වා මෛත්‍රී ආවොත් මගේ ක්ලිනික් එක කුඩු කරනවා කියලා.
    යහපාලනේ වෙන්න ඇති....
    අනේ බං....
    එකෙක්ටවත් කඩේ නොයා හිටු.....

    ඇමසියා එච්චර දෙයක් කරන්න?:lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මුල ටික පෙනුනේ නැද්ද?
    දැන්නමම පොට්ටද?
    ඊයේ උඹලගේ එකෙක්-අර ඇමසියා- ඌ කිව්වා මෛත්‍රී ආවොත් මගේ ක්ලිනික් එක කුඩු කරනවා කියලා.
    යහපාලනේ වෙන්න ඇති....
    අනේ බං....
    එකෙක්ටවත් කඩේ නොයා හිටු.....
    *කෝනවා ඒවට ආවොත්, මොකා දිනුවත් කමක් නෑ. අවුලක් වගේ නම් කෝල් කරපන්.:angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මුල ටික පෙනුනේ නැද්ද?
    දැන්නමම පොට්ටද?
    ඊයේ උඹලගේ එකෙක්-අර ඇමසියා- ඌ කිව්වා මෛත්‍රී ආවොත් මගේ ක්ලිනික් එක කුඩු කරනවා කියලා.
    යහපාලනේ වෙන්න ඇති....
    අනේ බං....
    එකෙක්ටවත් කඩේ නොයා හිටු.....

    ඈ බං කිඹුලයියේ උඹත් ඒ ඇමසිනයා කිව්වා එව්වා ගෙඩිය පිටින්ම පිලිගත්තාද......?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඈ බං කිඹුලයියේ උඹත් ඒ ඇමසිනයා කිව්වා එව්වා ගෙඩිය පිටින්ම පිලිගත්තාද......?

    සිංහාසනේ ගියාද ඕකා කියන ඒවට..:rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl::rofl::rofl::rofl: අර පනිනවා කියපු එවුන් පන්නෙත් නෑ..... එහෙව් ඌ කොහෙද අරම දෙයක් කරන්නේ....... පිස්සු.......

    ඕකා ආවොත් පල්සර් ක්ලබ් එකේ බයික් ගැන්සියත් එවන්නම් ගේමට..:P:P

    _70485881_70485880.jpg
     
    Status
    Not open for further replies.