ගිහින් ඡන්දයට කෙළලා ආවා!
කවුද සොන්නලු?
මරා සොන්නලු ද? සිරා සොන්නලු ද?
අපි තේරුම් ගත යුත්ත තමා මචං දෙගොලොම සොන්නලු බව!![]()
දෙපැත්තටම නැති ජෝබ්ලස් බත් පැකට් එකටයි අරක්කු කාලටයි රඟන සොන්නලු

ගිහින් ඡන්දයට කෙළලා ආවා!
කවුද සොන්නලු?
මරා සොන්නලු ද? සිරා සොන්නලු ද?
අපි තේරුම් ගත යුත්ත තමා මචං දෙගොලොම සොන්නලු බව!![]()

යාපානේ ඡන්ද නොවැටීම එච්චර හොද නෑ පූවෝ......
පෝලිමට තියල බල්ලන් ලවා පූක්ෂණය කිරීම සුදුසුයිදෙපැත්තටම නැති ජෝබ්ලස් බත් පැකට් එකටයි අරක්කු කාලටයි රඟන සොන්නලු![]()

මම නම් මහින්ද පරද්දන හිතාගෙන් චන්දේ පාවිච්චි කරලා ආවේ.
අසීමිත බලතල නැති කරලා දාන්නේ නෑ නේ මෙයා...... ඒ නිසා මෙයාව ගෙදර යවන්න ඕනා...... තව හිටියොත් රටත් කාලා..... අපිවත් කයි.....
පෝලිමට තියල බල්ලන් ලවා පූක්ෂණය කිරීම සුදුසුයි![]()

kukulani.....
eye wine eka gasanna hamba une ne.....
thope aswaha wedila............
wife eye re wela enakota, production meeting ekak
awa gaman "masansi" dadoong...nidi! :sad:


වෙනද උඹ කරන දේ අද කිඹුලි කරලාකතා කොට වැඩක් නෑ බං.....වාහනෙකින් ඇවිත් දවල්ට බත් පැකට් ටිකකුයි බෝතල් ටිකකුයි දීල ගියා.....දැන් මුන් රඟන්නේ නිකන් මහින්දට පන උනත් දෙන්න ලෑස්ති වගේ![]()


වාහනෙකින් ඇවිත් දවල්ට බත් පැකට් ටිකකුයි බෝතල් ටිකකුයි දීල ගියා.....දැන් මුන් රඟන්නේ නිකන් මහින්දට පන උනත් දෙන්න ලෑස්ති වගේ![]()
පර හැත්තකොලඹ 7 මට අදාල නැත.
යකෝ මේ හෝන්තුව මේ පැත්තේ එකියක්ද, විලි ලැජ්ජාවේසන්තෝසේ බෑ.
මටත් දැන් රත්නපුරේ කියන්න ලැජ්ජයි වගේ.....![]()


නැත්තං.....
සොන්නලුවාට යැරදිලා වෙන එකෙක්ට යැවුණ නම් කොහොම ද?
ඌ සුකවලා ගනී මූට......
කොහෙද, කද බඩ විතරයි නේ...මොලේ නෑනේ මුං ගේ........![]()

Presidential Election 2015: Voter turnout as at 2 pmයාපානේ ඡන්ද නොවැටීම එච්චර හොද නෑ පූවෝ......
ගෙදර ආවට පස්සේ නින්ද ගියා සිංහලු
දැනුයි නැගිට්ටේ..ඉස්මුරුත්තාව වගේ අයිස්ක්රීම් ගිලල 
Presidential Election 2015: Voter turnout as at 2 pm
Jaffna 51%
Kilinochchi 55.03%
Mullaitivu 68%
Vavuniya as at 2.30 pm 60%
Mannar as at 1.30 pm 50%
source - news1st


Voter turnout as at 3pm -
Matale 70%
Kurunegala 70%
N' Eliya 70%
Kegalle 70%
Kalutara 70%
Anuradhapura 65%
Badulla 60%
Gampaha 60%