EK Married Club-12

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :dull::dull::no::no:
    ගිහින් ඡන්දයට කෙළලා ආවා!:dull:

    කවුද සොන්නලු?
    මරා සොන්නලු ද? සිරා සොන්නලු ද?
    අපි තේරුම් ගත යුත්ත තමා මචං දෙගොලොම සොන්නලු බව!:dull:

    දෙපැත්තටම නැති ජෝබ්ලස් බත් පැකට් එකටයි අරක්කු කාලටයි රඟන සොන්නලු :dull:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දෙපැත්තටම නැති ජෝබ්ලස් බත් පැකට් එකටයි අරක්කු කාලටයි රඟන සොන්නලු :dull:
    පෝලිමට තියල බල්ලන් ලවා පූක්ෂණය කිරීම සුදුසුයි :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම නම් මහින්ද පරද්දන හිතාගෙන් චන්දේ පාවිච්චි කරලා ආවේ.

    :yes: අසීමිත බලතල නැති කරලා දාන්නේ නෑ නේ මෙයා...... ඒ නිසා මෙයාව ගෙදර යවන්න ඕනා...... තව හිටියොත් රටත් කාලා..... අපිවත් කයි..... :angry:

     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පෝලිමට තියල බල්ලන් ලවා පූක්ෂණය කිරීම සුදුසුයි :yes:

    වාහනෙකින් ඇවිත් දවල්ට බත් පැකට් ටිකකුයි බෝතල් ටිකකුයි දීල ගියා.....දැන් මුන් රඟන්නේ නිකන් මහින්දට පන උනත් දෙන්න ලෑස්ති වගේ :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    kukulani.....
    eye wine eka gasanna hamba une ne.....
    thope aswaha wedila............:growl:
    wife eye re wela enakota, production meeting ekak :dull:
    awa gaman "masansi" dadoong...nidi! :sad:

    :P:rofl::rofl: වෙනද උඹ කරන දේ අද කිඹුලි කරලා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වාහනෙකින් ඇවිත් දවල්ට බත් පැකට් ටිකකුයි බෝතල් ටිකකුයි දීල ගියා.....දැන් මුන් රඟන්නේ නිකන් මහින්දට පන උනත් දෙන්න ලෑස්ති වගේ :dull:
    කතා කොට වැඩක් නෑ බං.....
    මුං ජෙනුයින් හිගන්නෝ.....
    හිතන්නේ මුංට බක්ක බදල දෙයි කියල...
    කඩේ යන්නේ කොයි පට වන වනා.....:dull::dull:

     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වාහනෙකින් ඇවිත් දවල්ට බත් පැකට් ටිකකුයි බෝතල් ටිකකුයි දීල ගියා.....දැන් මුන් රඟන්නේ නිකන් මහින්දට පන උනත් දෙන්න ලෑස්ති වගේ :dull:
    :baffled:පර හැත්ත
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කිඹුලයියා හ් ...චන්දය කෙළ පැමිණියෙමි !
    4.gif
    4.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොලඹ 7 මට අදාල නැත.:no:
    යකෝ මේ හෝන්තුව මේ පැත්තේ එකියක්ද, විලි ලැජ්ජාවේසන්තෝසේ බෑ.:baffled:
    මටත් දැන් රත්නපුරේ කියන්න ලැජ්ජයි වගේ.....:baffled:

    :rofl::rofl:

    නැත්තං.....
    සොන්නලුවාට යැරදිලා වෙන එකෙක්ට යැවුණ නම් කොහොම ද?
    ඌ සුකවලා ගනී මූට......
    කොහෙද, කද බඩ විතරයි නේ...මොලේ නෑනේ මුං ගේ........:angry:

    :lol:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    යාපානේ ඡන්ද නොවැටීම එච්චර හොද නෑ පූවෝ......
    Presidential Election 2015: Voter turnout as at 2 pm
    Jaffna 51%
    Kilinochchi 55.03%
    Mullaitivu 68%

    Vavuniya as at 2.30 pm 60%
    Mannar as at 1.30 pm 50%

    source - news1st
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    චන්දෙ දාන්න ගියා 11 ට විතර ඔක්කොම ..අපේ ගෙදර චන්ද ඔක්කොම සිරාට :cool: ගෙදර ආවට පස්සේ නින්ද ගියා සිංහලු :dull: දැනුයි නැගිට්ටේ..ඉස්මුරුත්තාව වගේ අයිස්ක්‍රීම් ගිලල :oo:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Voter turnout as at 3pm -
    Matale 70%
    Kurunegala 70%
    N' Eliya 70%
    Kegalle 70%
    Kalutara 70%
    Anuradhapura 65%
    Badulla 60%
    Gampaha 60%
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Voter turnout as at 3pm -
    Matale 70%
    Kurunegala 70%
    N' Eliya 70%
    Kegalle 70%
    Kalutara 70%
    Anuradhapura 65%
    Badulla 60%
    Gampaha 60%

    සැහෙන්න මිනිස්සු චන්දේ දාල නේද?
     
    Status
    Not open for further replies.