EK Married Club-12

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    චන්දෙ දාන්න ගියා 11 ට විතර ඔක්කොම ..අපේ ගෙදර චන්ද ඔක්කොම සිරාට :cool: ගෙදර ආවට පස්සේ නින්ද ගියා සිංහලු :dull: දැනුයි නැගිට්ටේ..ඉස්මුරුත්තාව වගේ අයිස්ක්‍රීම් ගිලල :oo:
    චන්ද පෙට්ටිය පිරිල තිබුනේ නැද්ද, අපිට නම් අඩි රූලකින් ඇනල ඇනල ඉඩ හද්ල දුන්නේ....
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    චන්දෙ දාන්න ගියා 11 ට විතර ඔක්කොම ..අපේ ගෙදර චන්ද ඔක්කොම සිරාට :cool: ගෙදර ආවට පස්සේ නින්ද ගියා සිංහලු :dull: දැනුයි නැගිට්ටේ..ඉස්මුරුත්තාව වගේ අයිස්ක්‍රීම් ගිලල :oo:
    :baffled::baffled:
     
    kingdewi

    Well-known member
  • චන්ද පෙට්ටිය පිරිල තිබුනේ නැද්ද, අපිට නම් අඩි රූලකින් ඇනල ඇනල ඉඩ හද්ල දුන්නේ....

    සිරාවට මිනියෝ ..හැමෝම කියනවා මෙච්චර පෝලිමක් කවදාවත් තිබ්බේ නැතිලු :yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    චන්ද පෙට්ටිය පිරිල තිබුනේ නැද්ද, අපිට නම් අඩි රූලකින් ඇනල ඇනල ඉඩ හද්ල දුන්නේ....
    අපෙත් එහෙමයි..ගොඩක් අය එනව... මම දැක්කා තැපැල් චන්ද ප්‍රකාශ කිරීම කුරුණෑගල 90% ගානක් කියලා
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිරාවට මිනියෝ ..හැමෝම කියනවා මෙච්චර පෝලිමක් කවදාවත් තිබ්බේ නැතිලු :yes:
    උනන්දුව තමයි මිනිස්සුන්ගේ....:)
     
    kingdewi

    Well-known member
  • චන්දෙ දාන්න ගියා 11 ට විතර ඔක්කොම ..අපේ ගෙදර චන්ද ඔක්කොම සිරාට :cool: ගෙදර ආවට පස්සේ නින්ද ගියා සිංහලු :dull: දැනුයි නැගිට්ටේ..ඉස්මුරුත්තාව වගේ අයිස්ක්‍රීම් ගිලල :oo:

    :D:D:D:D:D:D:D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපෙත් එහෙමයි..ගොඩක් අය එනව... මම දැක්කා තැපැල් චන්ද ප්‍රකාශ කිරීම කුරුණෑගල 90% ගානක් කියලා
    :yes::):)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ පැත්ත නම් හරිම නිස්කලන්කයි දැනට, පාරේ වාහනත් අඩුයි. නිකන් නොනගතය වෙලාව වගේ, ඔය පැතිවලකොහොමද.....:rolleyes:
     
    kingdewi

    Well-known member
  • මේ පැත්ත නම් හරිම නිස්කලන්කයි දැනට, පාරේ වාහනත් අඩුයි. නිකන් නොනගතය වෙලාව වගේ, ඔය පැතිවලකොහොමද.....:rolleyes:

    මෙහෙ නම් එහෙම නැහැ ..ගමේම සෙනග ඇදෙනවා ..ගෙවල් වල එක්තැන් වෙච්චි අයත් එක්ක යනවා ..වාහනත් දැනට නම් දුවනවා සුපුරුදු විදියට :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :yes: අසීමිත බලතල නැති කරලා දාන්නේ නෑ නේ මෙයා...... ඒ නිසා මෙයාව ගෙදර යවන්න ඕනා...... තව හිටියොත් රටත් කාලා..... අපිවත් කයි..... :angry:

    :yes: ඔව් සහෝ නේ හොර මැරකම් නැති වෙන්න මේ දුශිතය්න්ව රකින කුබු එතනෝල් , ස්ත්‍රී දුෂණ, හොරකම් වලට අනුබල දෙන මහින්ද එලවන්න ඕනි
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ පැත්ත නම් හරිම නිස්කලන්කයි දැනට, පාරේ වාහනත් අඩුයි. නිකන් නොනගතය වෙලාව වගේ, ඔය පැතිවලකොහොමද.....:rolleyes:

    :yes:
     
    Status
    Not open for further replies.