EK Married Club-12

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:frown: වරකෝ තඩිච්චි මොනවද පුලුවන් කියලා පෙන්වන්න...... :angry:

:rofl:රටේ ගෑණුන්ට පෙන්නන්න යන එකේ ගෙදර කෙනාට පෙන්නලා ඉන්න...:P
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මහින්ද මාමිගේ කට්ටියට පොල් පරාල තියා පොල් ගහක් වත් පේන්නේ නෑ, නොදැක්ක වගේ ඉන්නවා......
    අනිත් පැත්තේ උන්ගේ පොල් කෙන්ද හොඳට පේනවා......:P

    :yes::yes: ඕවා කතා කරලා වැඩක් නෑ..... මහින්දා ආයෙත් ආවොත් මොකෙන් පුක්ෂණය කරයිද දන්නේ නෑ මුන්ට..... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මන්දා මේකා නම්........ :dull::dull::oo::baffled:

    :frown: :angry:

    10888917_1422190198041524_3970585155187266920_n.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl:රටේ ගෑණුන්ට පෙන්නන්න යන එකේ ගෙදර කෙනාට පෙන්නලා ඉන්න...:P

    ඔව් මේ දැන් අශ්මියා යුරාජය වෙත දුස්රා පන්දුවක් එල්ලකරනවා ...කෙලින්ම කඩුල්ලේ වදිනවා :rofl::rofl: අපොයි මෙහෙමත් ගැඹුරු ලිඳක් !!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඈ බං කිඹුලයියේ උඹත් ඒ ඇමසිනයා කිව්වා එව්වා ගෙඩිය පිටින්ම පිලිගත්තාද......?

    :rofl: මූට ඉතින් අපි කිව්වා වගේ නෙවේනේ ඈමසියා කිව්වහම හිස් මුදුනෙන් පිලිගන්නේ..... ඉස්කෝලේ යන කාලේ ඉදලම දෙන්නා යාළුවොලුනේ...... :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් මේ දැන් අශ්මියා යුරාජය වෙත දුස්රා පන්දුවක් එල්ලකරනවා ...කෙලින්ම කඩුල්ලේ වදිනවා :rofl::rofl: අපොයි මෙහෙමත් ගැඹුරු ලිඳක් !!

    :rofl:මම මේ දෙයියන්ට කියන් කිය ඉන්නේ බඩා ඒ පෝස්ට් එක නොදකීවා කියලා...:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වයින හිස් වෙමින් පවතී
    හෙට ගොඩක් දුරට වැඩ නැත

    :rofl::rofl: පලයන්ඩෝ අසික්කිත කථා නොකිය :frown:

    :frown: තනියම බොන්න හොද නෑ...... :no:

    මහින්ද මාමි ගෙදර ගියහම හෙට පාටියක් දාමුදෝ.....?? :rolleyes: රෙඩ් ලේබල් සමගින්.... ;)
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    :rofl:රටේ ගෑණුන්ට පෙන්නන්න යන එකේ ගෙදර කෙනාට පෙන්නලා ඉන්න...:P

    මට පෙන්නේ රත්නේගෙ නෝන උගෙ හැකියාවන් ගැන ආස්මියට සේරම කියලද කොහෙද :rofl::rofl:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl:මම මේ දෙයියන්ට කියන් කිය ඉන්නේ බඩා ඒ පෝස්ට් එක නොදකීවා කියලා...:dull:

    :lol: මදක් රැඳී සිටින්න මද විරාමයකින් ලබ්බා ඔබ අමතනු ඇත :rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මැරිඩ් ක්ලබ් ඉතිහාසයේ ලබ්බව තල්ලු කරපු ගැඹුරුම ලිඳ :rofl::rofl: මට එපාම උනා

    මට මරු විකල්ලෙන් අමතයි...:rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: තනියම බොන්න හොද නෑ...... :no:

    මහින්ද මාමි ගෙදර ගියහම හෙට පාටියක් දාමුදෝ.....?? :rolleyes: රෙඩ් ලේබල් සමගින්.... ;)

    යන්න එපෑ පාර්ටි දාන්න..අනික රෙඩ් කොහෙන්ද ? බීල වාහන එලවන්න බෑ බන් :dull:
     
    Status
    Not open for further replies.