වයින් බෝතලේ ඉවරද බං....?? හෙට වැඩද.....??
පුලුවන් පුලුවන් මේ යන විදිහට ඩ්රයිව් කරයි තමා.........
![]()

පලයන්ඩෝ අසික්කිත කථා නොකිය 
අපි බයවෙයි...
![]()

ඔය යකාට මොනාද පුලුවන්..
![]()
වරකෝ තඩිච්චි මොනවද පුලුවන් කියලා පෙන්වන්න...... 
මේකේ ඉන්න උන්ට මරාව පෙන්න බෑ.. ඒක නෙමෙයි ඇයි ඔයා මරාට ඔයාගේ චන්දෙ දැම්මේ කියන්න කෝ..![]()

මේකේ ඉන්න උන්ට මරාව පෙන්න බෑ.. ඒක නෙමෙයි ඇයි ඔයා මරාට ඔයාගේ චන්දෙ දැම්මේ කියන්න කෝ..![]()

මලිත්ට ගහද්දි චන්චලාට රිදිලා.....![]()
කාට කියන්නද මේවා.....