මහත්තයා මරාට ඡන්දේ දෙන්න කිව්වා...![]()
මහත්තයා ලිදේ පැනහන් කිව්වොත් ඒකත් කරපිය..... 
මහත්තයා ලිදේ පැනහන් කිව්වොත් ඒකත් කරපිය.....
![]()

මට නම් සුවර් නෑ![]()
උඹ පැත්තකට වෙලා හිටපන් මම මේ අ.හු.වේ.බැ. අමතන්න..... 
අම්ම ගහයි කිව්වලු..
![]()
බඩෝ... ඇහෙනවදෝ...
ම්හු.සද්දයක් නෑ..
ලිඳ ගැඹුරු වැඩී..

රටේ ගෑණුන්ට පෙන්නන්න යන එකේ ගෙදර කෙනාට පෙන්නලා ඉන්න...
![]()
අ.නි.වැ.බ.ප.වේ.ය.ම.මු.අ.නැ. 
උඹ පැත්තකට වෙලා හිටපන් මම මේ අ.හු.වේ.බැ. අමතන්න.....
![]()

ආයිත් අහලා...ඒකත් කරනවා මම...![]()
අනේ වාසනාවන්.... කරුමෙට ඒ යකාට ඕක කියවෙන්නේ නෑ නේ..... එතකොට යාන්තම් තඩිච්චි වැලිගම..... 
අ.නි.වැ.බ.ප.වේ.ය.ම.මු.අ.නැ.
![]()

හූ හූ !! අශ්මියගේ වෝටර් බකට් චැලේන්ජ් එක පිලිගනින් 
ලබ්බා කමෙන්ට් කරන්න වචන ගුගල් එකෙන් හොයනවා ඇති![]()
තොපිට කවුරු හරි ඔහොම කිව්වොත් තමා මෙතන දමල ගහලා යන්නේ..... අරකි ඉන්නකම් මම එන්නේ නෑ.... අරූ ඉන්නකම් මම එන්නේ නෑ කියාගෙන...... 
අනේ වාසනාවන්.... කරුමෙට ඒ යකාට ඕක කියවෙන්නේ නෑ නේ..... එතකොට යාන්තම් තඩිච්චි වැලිගම.....
![]()