EK Married Club-12

Status
Not open for further replies.
එයි නේද.....:rolleyes::rolleyes::love:
නාවොත් තමා හි*න්නේ....:baffled::baffled:

මොනාද ඉතින් එයා වගේම මෙයාත් ගෙදර යවන්න තමයි තියෙන්නෙ
අනික අපේ අතට ආපු බලය, වරදාන.....වලින් පාවා නොදී තියාගන්නයි තියෙන්නෙ, අර තම්බි, දෙමලු උන්ගෙ චන්ද වල බලය අගේ කරනවා වගේ

දැන් බලමු එහෙනම් මෛත්‍රී පාලනය කොහොමද කියල....:):)
:):yes::yes:
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බොලේ මම හෝමගම ආවා කිව්වේ මරාට ආවා කියන එක නෙවෙයි....
    රිසල්ට්ස් ආවා කියන එක...
    සතුට නෙවෙයි දුකයි.....අර බන්ධුලයට තරු පේන්න අනික් පැත්තට ගියා නං මං කැමතියි......
    මේ මොන පයන්නක් ද?

    මම හොල්මන් වුනේ මිනියා මොකද ඔයා එක්ක ගේම ඉල්ලන්නේ කියලා මිසක් වෙන දෙකට නොවේ...... සිත් තැවුලක් වුනි නම් සමා වුව මැනව....... :sorry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හරි සහෝදරවරුනි,
    බොහොම ස්තූකියි මා සමග මිතුරු දම් පැවැත්වීම පිලිබද ව.
    ඔබ සියලු ම දෙනා ගේ මිත්‍රත්වය මට මහ මෙරක් සේ දැනෙයි.....ඔබ සමග එක් ව සතුටින් සිටි කාලය සැමදා මා හදේ රැදෙයි!
    ඔබ සියලු දෙනාටම යථාලාභසංතුෂ්ඨිමත් මෛත්‍රී සිත් පෙරදැරි කර ගත් යහපත් අනාගතයක් මැ වේවා!!! කරන කියන සියලු ම දේ සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා!!!!!

    සියලු ම දෙනා හට ස්තූතියි සහ පින්!


    මෙහ්හ් මේ සමයන් ආයේ දෙඩෙව්වොත් ක්ලිනික් එක කුඩු කරන්නේ අර ඇමසියා නෙවෙයි අපි හරිය........ පිස්සු කියවන්නේ නැතුව හිටු අපිව අනාත කරලා දාන්නේ නැතුව.....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොනාද ඉතින් එයා වගේම මෙයාත් ගෙදර යවන්න තමයි තියෙන්නෙ
    අනික අපේ අතට ආපු බලය, වරදාන.....වලින් පාවා නොදී තියාගන්නයි තියෙන්නෙ, අර තම්බි, දෙමලු උන්ගෙ චන්ද වල බලය අගේ කරනවා වගේ


    :):yes::yes:
    11.gif
    :cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අවසන් වශයෙන්....
    ටැග් දෙක ම රිලීස් කලෙමි. කැමැත්තෝ අත්පත් කොට ගනිත්වා!

    මේ මොන පයන්නක්ද...:growl:

    පොඩි එවුන් වගේනේ..:frown: ක්ලිනික් එක වටලලා අත් අඩංගුවට ගන්න වටින්නේ...:angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අවසන් වශයෙන්....
    ටැග් දෙක ම රිලීස් කලෙමි. කැමැත්තෝ අත්පත් කොට ගනිත්වා!

    ඕකනේ කියන්නේ :growl: අනේ මන්ද මොලේ කොලොප්පන්ද ? :sorry:
     
    උඹේ දේශපාලන මතය ඉදිරිපත් කරපු එක කිසිම අසාධාරණ දෙයක් නෙවෙයි. එත් කව්රුවත් උඹ කියපු දෙයක් තුට්ටුවකටවත් මායිම් නොකළේ උඹේ fake ID එක නිසා. උඹ උඹේ නියම ID එකෙන් ආවනම් එළකිරියේ එවුන් උඹ දිහා විදියකට බලන්න තිබුන .

    මහින්ද රාජපක්ෂ පරාද උනා. පුද්ගලිකව මට හරිම හිතට අමාරුයි. මොකද එතුමා ජනාධිපති කරන්න දෙපාරක් මමත් චන්දෙ දුන්න. එත් ඒ ආපු මහින්ද රාජපක්ෂ පසුකාලීනව ජනාධිපති තුමා ඇතුලේ හිටියේ නැහැ. එතුමා වටේ වටවෙලා හිටියේ හොර තක්කඩි රැලක් . ඇමතිකම් කරේ 8 වත් පාස් නැති එවුන්. පවුලේ හිතවතුන් සියලු වරප්‍රසාධ කැත නැතුව භුක්ති වින්ද. ඒ සාමුහික ක්‍රියාවල පලය තමයි මේ නෙලාගත්තේ.

    අවුරුදු 30 ක යුද්දේ දිනුවේ ජනාධිපති කෙලින් හිටපු හින්ද. සේනාධිනායක විදිහට යුද්දේ නවත්තාපන් කිව්වනම් හමුදාවට යුද්දේ නවත්තන්න වෙනවා. ඒ දේවල් ශ්‍රී ලාංකිකයින් කවදාවත් අමතක නොකළ යුතුයි.

    දිනුවාම වටවෙන එවුන් පරාද උනාම අතැරලා යනවා කවදත්. වටේ හිටපු හොර තක්කඩි කොහොමහරි අයෙත් ආණ්ඩු පක්ෂෙට ජම්ප් එක දානවා. අන්තිමේ පැරදුනේ මහින්ද රාජපක්ෂ විතරයි. වටේ හිටපු එවුන් නෙවෙයි.

    මමත් මහින්ද පරාජය කලයුතුයි කියන මතය තදින්ම කියපු එකෙක්. එත් මහින්ද පරාජය වූ පමණින් මේ ක්‍රියාදාමය අවසන් නොවියයුතුයි කියන මතේ මම ඉන්නේ. මේ හොර තක්කඩි ටික ආණ්ඩුවට ජම්ප් එක දාපු ගමන්ම මයිත්‍රී ප්‍රමුක සන්ධානය දිහා බලන ඇහැ වෙනස්විය යුතුයි. එහෙම නොවුනොත් අපි අයෙත් රටක් විදිහට අනාත වෙනවා.

    උතුරේ චන්ද හංසයාට වැටුන එකෙන් පාලකයෝ එකක් තේරුම්ගත යුතුයි. ප්‍රභාකරන් මරල කරුණා අම්මාන්ට ඇමතිකමක් දීල උතුරේ පාරවල් හදල දුන්න කියල දෙමල ජනතාව දිනාගන්න බැරිවෙලා හිටපු ආණ්ඩුවට. ඒ කියන්නේ දෙමල සිංහල මිනිස්සු සමගි කරන්න වෙනයම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි, නැතිනම් දේශපාලන විසඳුමකට යා යුතුයි. එහෙම නැතුව මේ ප්‍රශ්න කවදාවත් විසඳෙන්නේ නැහැ.

    මයිත්‍රී පාලනයත් තවත් පිස්සු කෙලින පාලනයක් උනොත් අද මහින්ද වෙනුවෙන් fake එකක් හදන් ආපු උඹත් මමත් අපි හැමෝමත් කවද හරි එක පක්ෂයක් වෙනුවෙන් අන්තර්ජාලයේ කතා කරයි . එක තමයි දේශපාලනය විය යුත්තේ.. හරි දේ හරි විදිහටත් වැරදි දේ වැරදි විදිහටත් දකින්න පුරුදු වෙමු.

    උඹල වගේම අපිත් රටට ආදරෙයි.. ලෝකේ කොතන හිටියත් අපිට හුස්ම වැටෙන්නේ අපේ ලනාක්වේ . ඒ හැර වෙන සැනසීමක් මේ ලෝකේ කොයි රටකවත් අපිට නැහැ බන්. මහින්ද පරාද කරලා මයිත්‍රී දිනවන්න අකුරක් හරි කොටපු අපිට මයිත්‍රී පාලනය ගැන වගකීමක් තිබිය යුතුයි. අපි බලාපොරොත්තු උන දේ මයිත්‍රී පාලනයෙන් ලංකාවට ලැබෙන්නේ නැතිනම් මයිත්‍රී පාලනය ලංකාවෙන් අතුගාල දාන්න නැගී සිටිය යුත්තේ උඹල නෙවෙයි අපි.. එදාට උඹත් අයෙත් fake හදන එන්නේ නැතුව නියම ID එකෙන් ඇවිත් උර දියන් රට වෙනුවෙන් යමක් කරන්න නැවතත්..

    - බයි polwattacom
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උඹට කාසාදේ කොරගන්න වෙන්නෙත් අලුත් ආණ්ඩුවක් යටතේ........ :yes:
    මගේ යාලුවෙක් ඊයේ බැන්දේ..හෙට හෝම් කමින්...පරණ ආණ්ඩුවෙන් බැඳලා අලුත් එකෙන් කැන්දන් එනවා....:lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගේ යාලුවෙක් ඊයේ බැන්දේ..හෙට හෝම් කමින්...පරණ ආණ්ඩුවෙන් බැඳලා අලුත් එකෙන් කැන්දන් එනවා....:lol::lol:

    යාලුවා උඹ නේද?:rolleyes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔන්න ඔහොමලු එහෙනම් 2/3 බලයක් පාර්ලිමේන්තුවේ තිබුන දැවැන්ත පවුල් බලයක් තිබුන නායකය්ර්ක් හිටපු කවදාවත් පෙරලන්න බෑ කියපු ආණ්ඩුව ලොසින්ජරයක් වගේ දියවෙලා ගියේ :yes:
     
    මගේ යාලුවෙක් ඊයේ බැන්දේ..හෙට හෝම් කමින්...පරණ ආණ්ඩුවෙන් බැඳලා අලුත් එකෙන් කැන්දන් එනවා....:lol::lol:
    ඈයි බන් අර කොහෙද බෑදපු ජෝඩුවකුත් මගුල් ඈදුම පිටින් ගිහින් චන්දෙ දාලා තියෙන්නෙ;):eek::lol::lol::lol::lol:
     
    ඔන්න ඔහොමලු එහෙනම් 2/3 බලයක් පාර්ලිමේන්තුවේ තිබුන දැවැන්ත පවුල් බලයක් තිබුන නායකය්ර්ක් හිටපු කවදාවත් පෙරලන්න බෑ කියපු ආණ්ඩුව ලොසින්ජරයක් වගේ දියවෙලා ගියේ :yes:
    ඔව්වා මොනාද, ඔයිට වඩා ලොක්කන්ටත් කෙල උනේ, බලය සදාකාලික නෑ කවදාවත්ම
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව්වා මොනාද, ඔයිට වඩා ලොක්කන්ටත් කෙල උනේ, බලය සදාකාලික නෑ කවදාවත්ම

    සමහරු බලය සදාකාලිකයි කියල හිතනවනේ......මහින්දට උනෙත් ඒකමයි
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව්වා මොනාද, ඔයිට වඩා ලොක්කන්ටත් කෙල උනේ, බලය සදාකාලික නෑ කවදාවත්ම

    බලයෙන් අන්ධ වුනාම ඉස්සරහට යද්දී තියෙන හෙල පේන්නේ නෑ..... ලොක්කට වුනෙත් ඒ වගේ වැඩක්........
     
    Status
    Not open for further replies.