EK Married Club-12

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
අභිනව ජනපති සහ අගමැති තුමන් හට සුභාශින්ශන පුදකරමි......:love::love::love:
හරවත් කතාවක් කලා, කොලයක් නොබලම.:):)
ජාතික රූපවාහිනියට එකට පොඩි කැපිල්ලක් එක්කම......

:yes::yes::yes:

එත් අයියේ කියන්න තේරෙන්නේ නැති අවුලක් දැනෙනවා මට මයිත්‍රී මහත්තයාගේ ...අනේ මන්ද.......:(:(
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes::yes::yes:

    එත් අයියේ කියන්න තේරෙන්නේ නැති අවුලක් දැනෙනවා මට මයිත්‍රී මහත්තයාගේ ...අනේ මන්ද.......:(:(

    බලමුකෝ මොකෝ වෙන්නෙ කියලා..

    මරා ගියපු එක පලවෙනි පියවර කියල මං නම් හිතන්නේ. ඊට පස්සේ තමා මිනිස්සු එකතු වෙලා වැඩක් ඇති එවුන් ටිකක් යවන්න ඕනේ.

    ඔය පේන අවුල තියනවා ඇත්ත. ඒක මූනෙනුත් පේනවා. මූනෙ හැංගිලා තියනවා කියල පේනව මටනම් ගොඩක්.ඒත් එක පියවරක් හරි තියාගත්ත එක හොඳයි මරා තියාගන්නවට වඩා. :yes:
    අඩුගානෙ දැන් වැඩක් ඇති විපක්ෂයක් වත් හදෙන්න චාන්ස් එක තියනවා.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අභිනව ජනපති සහ අගමැති තුමන් හට සුභාශින්ශන පුදකරමි......:love::love::love:
    හරවත් කතාවක් කලා, කොලයක් නොබලම.:):)
    ජාතික රූපවාහිනියට එකට පොඩි කැපිල්ලක් එක්කම......

    හොඳ වැඩේ අයිටීඑන් එකටත් එක්කම කිව්ව එක. බලු විදියටනේ කඩේ ගියේ. :frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes::yes::yes:

    එත් අයියේ කියන්න තේරෙන්නේ නැති අවුලක් දැනෙනවා මට මයිත්‍රී මහත්තයාගේ ...අනේ මන්ද.......:(:(
    නගෝ මටත් එහෙමමොකක්ද දැනෙනවා....:baffled:
    බලමු......:rolleyes::yes::cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හොඳ වැඩේ අයිටීඑන් එකටත් එක්කම කිව්ව එක. බලු විදියටනේ කඩේ ගියේ. :frown:
    ඒ කියන ටික පෙන්නුවද ITN එකේ....:lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ස්වාධීන රූපවාහිනියේ සභාපති අනුර සිරිවර්ධන මහතා අද හදිසියේ සිංගප්පුරුව බලා පිටත්ව ගියේය.
    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ඔහු සිංගප්පුරුවට ගොස් ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් ගුවන් යානයකින් ගිය බව වාර්ථා වෙයි.

    (lankadeepa)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එහෙනම්...
    යහපාලනයක් ම වේවා!! මෛත්‍රීය පිරුණු යුගයක් ම වේවා!!!
    ආයුබෝවේවා!!!

    එන්න පරක්කු උනෙ ටිකක් නිදා ගත්තා ඔයි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙනම්...
    යහපාලනයක් ම වේවා!! මෛත්‍රීය පිරුණු යුගයක් ම වේවා!!!
    ආයුබෝවේවා!!!

    එන්න පරක්කු උනෙ ටිකක් නිදා ගත්තා ඔයි

    ආ ගයාන් :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙනම්...
    යහපාලනයක් ම වේවා!! මෛත්‍රීය පිරුණු යුගයක් ම වේවා!!!
    ආයුබෝවේවා!!!

    එන්න පරක්කු උනෙ ටිකක් නිදා ගත්තා ඔයි
    උඹ සති ගානක් එක දිගට නිදාගෙනද හිටියේ.....:rolleyes:
    මෙහ් උඹට දේශපාලන රැකවරනය ඕනි වුනොත් කියපන්.:P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඈයි බන් අර කොහෙද බෑදපු ජෝඩුවකුත් මගුල් ඈදුම පිටින් ගිහින් චන්දෙ දාලා තියෙන්නෙ;):eek::lol::lol::lol::lol:
    ඔව් ඔව් මමත් දැක්කා ලංකාදීපෙ දාල තියෙනවා...:yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹ සති ගානක් එක දිගට නිදාගෙනද හිටියේ.....:rolleyes:
    මෙහ් උඹට දේශපාලන රැකවරනය ඕනි වුනොත් කියපන්.:P
    :lol::lol: ඔන නැහැ බන් අපෙ ගම් වල අපිට ගහන්න එකෙක් නැහැ පිටින් ඇවිත් කාටවත් ගහලා යන්නත් බැහැ:)
    වෙන්නේ අන්න අරහේ කට්ටිය උඹව හොයනවා පුක්ශනය කරන්න.....:lol:

    :eek::eek:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උඹ සති ගානක් එක දිගට නිදාගෙනද හිටියේ.....:rolleyes:
    මෙහ් උඹට දේශපාලන රැකවරනය ඕනි වුනොත් කියපන්.:P

    :lol:
     
    Status
    Not open for further replies.