අභිනව ජනපති සහ අගමැති තුමන් හට සුභාශින්ශන පුදකරමි......
හරවත් කතාවක් කලා, කොලයක් නොබලම.
ජාතික රූපවාහිනියට එකට පොඩි කැපිල්ලක් එක්කම......

එත් අයියේ කියන්න තේරෙන්නේ නැති අවුලක් දැනෙනවා මට මයිත්රී මහත්තයාගේ ...අනේ මන්ද.......

අභිනව ජනපති සහ අගමැති තුමන් හට සුභාශින්ශන පුදකරමි......
හරවත් කතාවක් කලා, කොලයක් නොබලම.
ජාතික රූපවාහිනියට එකට පොඩි කැපිල්ලක් එක්කම......

එත් අයියේ කියන්න තේරෙන්නේ නැති අවුලක් දැනෙනවා මට මයිත්රී මහත්තයාගේ ...අනේ මන්ද.......![]()

නගෝ මටත් එහෙමමොකක්ද දැනෙනවා....
එත් අයියේ කියන්න තේරෙන්නේ නැති අවුලක් දැනෙනවා මට මයිත්රී මහත්තයාගේ ...අනේ මන්ද.......![]()

ඒ කියන ටික පෙන්නුවද ITN එකේ....හොඳ වැඩේ අයිටීඑන් එකටත් එක්කම කිව්ව එක. බලු විදියටනේ කඩේ ගියේ.![]()

එහෙනම්...
යහපාලනයක් ම වේවා!! මෛත්රීය පිරුණු යුගයක් ම වේවා!!!
ආයුබෝවේවා!!!
එන්න පරක්කු උනෙ ටිකක් නිදා ගත්තා ඔයි

උඹ සති ගානක් එක දිගට නිදාගෙනද හිටියේ.....එහෙනම්...
යහපාලනයක් ම වේවා!! මෛත්රීය පිරුණු යුගයක් ම වේවා!!!
ආයුබෝවේවා!!!
එන්න පරක්කු උනෙ ටිකක් නිදා ගත්තා ඔයි

වෙන්නේ අන්න අරහේ කට්ටිය උඹව හොයනවා පුක්ශනය කරන්න.....මොකො වෙන්නෙ

ඔව් ඔව් මමත් දැක්කා ලංකාදීපෙ දාල තියෙනවා...ඈයි බන් අර කොහෙද බෑදපු ජෝඩුවකුත් මගුල් ඈදුම පිටින් ගිහින් චන්දෙ දාලා තියෙන්නෙ![]()

උඹ සති ගානක් එක දිගට නිදාගෙනද හිටියේ.....
මෙහ් උඹට දේශපාලන රැකවරනය ඕනි වුනොත් කියපන්.![]()

ඔන නැහැ බන් අපෙ ගම් වල අපිට ගහන්න එකෙක් නැහැ පිටින් ඇවිත් කාටවත් ගහලා යන්නත් බැහැ
වෙන්නේ අන්න අරහේ කට්ටිය උඹව හොයනවා පුක්ශනය කරන්න.....![]()

ඔන නැහැ බන් අපෙ ගම් වල අපිට ගහන්න එකෙක් නැහැ පිටින් ඇවිත් කාටවත් ගහලා යන්නත් බැහැ
![]()