මොකො වෙන්නෙ ඉතින් කොහොමද ජිවිතෙ
ඔවා ඔහොම තම්යි දවසක් ඇදක් ඇරියස් අල්ලයි ගනන් ගන්න එපා
අනේ ඉතින් ඔහේ ඉන්නවා අපිනන්..

මොකො වෙන්නෙ ඉතින් කොහොමද ජිවිතෙ
ඔවා ඔහොම තම්යි දවසක් ඇදක් ඇරියස් අල්ලයි ගනන් ගන්න එපා

ඒකනේ...මෛත්රී පාලනයක් බලපොරොත්තු වෙච්ච ඔයාලා හරිනන් මට තෑගි දෙන්න ඕනේ...
![]()

බලමුකෝ මොකෝ වෙන්නෙ කියලා..
මරා ගියපු එක පලවෙනි පියවර කියල මං නම් හිතන්නේ. ඊට පස්සේ තමා මිනිස්සු එකතු වෙලා වැඩක් ඇති එවුන් ටිකක් යවන්න ඕනේ.
ඔය පේන අවුල තියනවා ඇත්ත. ඒක මූනෙනුත් පේනවා. මූනෙ හැංගිලා තියනවා කියල පේනව මටනම් ගොඩක්.ඒත් එක පියවරක් හරි තියාගත්ත එක හොඳයි මරා තියාගන්නවට වඩා.
අඩුගානෙ දැන් වැඩක් ඇති විපක්ෂයක් වත් හදෙන්න චාන්ස් එක තියනවා.![]()

ඔව් මචන් යමක් වෙයි කියල හිතනවා, යාපනේ මිනිස්සු කිරිබත් පාරේ හදල කාල සතුටු වෙන හැටි දැක්කම ඇඬෙන්න ආවා, උන්ගේ හදවත් වලත් ඇති දැන් මේ ඉන්න නායකයා මගේ චන්දෙන් ආපුඑකෙක් කියල. රටට ගොඩ යන්න බැරිවෙන එකක් නෑ හොරු හලලා ගමනක් ගියොත්.....elama. jara mathawada walin eliyata enna kalayak yay, habai dan inna deshapalakayo kapawunoth ikmanata eka karanna puluwan. demalai widesha balawegai, rata bedana ekai kia kia indala hari yanne nah, hariyata ara 2500 wasaraka ithihase pampori gaga innawa wage.
ahinsaka minissunta hondak wenawa nam echcharai.

ආ හරි...නෝනා විතරයි..HAPPY???![]()
නගෝ මටත් එහෙමමොකක්ද දැනෙනවා....
බලමු......![]()

හොද හැගීමක් නැත.....ආයෙම චන්දෙ ඉල්ලන්නේ නැහැ කිවුවනේ.....පාඨලී චම්පික මහත්තයා අවොත් හොදයි ඊලග පාර.........

ඉස්සර ඉඳන්ම. වැඩ පටන් අරන් තිබ්බේ සිරිමාවො පැරදිච්ච පාර. ඒපාර පැරදුන එක දිගටම රෙකෝඩ් එක ගහල තියනවා අද වෙනකම්ම.
එකපාරක් වත් දිනල නෑ හිටපු පැත්තක්.
මමත් ඒ පෙල ගැස්මේ අවුලල්තමයි දැක්කේ, හදිස්සියේ කරපු නිසාවෙන්න ඕනි. බලමු.ඔව් ඔයා කියන දේ ඇත්ත...එත් මට දැනෙන දේ ඇත්තටම කිවුවොත් මෙතන අය මට බනිවි....
මට මයිත්රී මහත්තයාගේ මොකක්ද මන්ද පෙර්සනලිට් අවුලක් පේනවා...මට ඒක මහින්ද මහත්තයගේ පෙනුනේ නැහැ....මට එතුමා ජනාධිපති උන දවසේ මගේ හිතට දැනුනා මොකක්දෝ විශ්වාසනීය බවක්..මට එහෙම තද තීරණ මයිත්රී මහත්තයට ගන්න පුළුවන් කියන හැගීම දන්නෙන්නේ නැහැ...ඇයි කියන්න තේරෙන් නැහැ...චන්ද්රිකා මැඩම් ලග ඉදන් මොනවද කියනවා...මන් හොල්මන් වෙලා බලන් හිටියේ...හරි දෙගිඩියාවක් හිතට දැනෙනවා....
මෙතුමාට යුද්ධය දිනන්න තිබුනා නම් එකට නිවැරදි නායකත්වක් දෙන්න බැරි වේවි කියලා හිතනවා අපේ රාජ්ය නායකයා විදිහට....රාජපක්ෂ පෝෂණය නොතිබුනා නම් අදත් මන් එතුමාට කැමතියි කතිරේ ගහනවා....
අනේ මන්ද මට හිතන මනස්ගාත....එත් අවුලක් තියෙනවා හිතේ කොනක මල්ලි.....![]()

![]()
ranil ta waradila office eke my3 patio kiala kiyawei da danna ai wife ge namath my3 ne.

පට්ට කතාවක් තියනවා සිංහලුනේ..![]()
මෛත්රී දිනපු එකට ඇත්ත සලකන්න ඕනේ අපේ මහප්පට..
මිනිහා වැඩකරන පැත්තක් ජීවිතේට දිනලා නෑ.ඉස්සර ඉඳන්ම. වැඩ පටන් අරන් තිබ්බේ සිරිමාවො පැරදිච්ච පාර. ඒපාර පැරදුන එක දිගටම රෙකෝඩ් එක ගහල තියනවා අද වෙනකම්ම.
එකපාරක් වත් දිනල නෑ හිටපු පැත්තක්.
![]()
පව් යකෝ....පට්ට කතාවක් තියනවා සිංහලුනේ..![]()
මෛත්රී දිනපු එකට ඇත්ත සලකන්න ඕනේ අපේ මහප්පට..
මිනිහා වැඩකරන පැත්තක් ජීවිතේට දිනලා නෑ.ඉස්සර ඉඳන්ම. වැඩ පටන් අරන් තිබ්බේ සිරිමාවො පැරදිච්ච පාර. ඒපාර පැරදුන එක දිගටම රෙකෝඩ් එක ගහල තියනවා අද වෙනකම්ම.
එකපාරක් වත් දිනල නෑ හිටපු පැත්තක්.
![]()

ඔව් මචන් යමක් වෙයි කියල හිතනවා, යාපනේ මිනිස්සු කිරිබත් පාරේ හදල කාල සතුටු වෙන හැටි දැක්කම ඇඬෙන්න ආවා, උන්ගේ හදවත් වලත් ඇති දැන් මේ ඉන්න නායකයා මගේ චන්දෙන් ආපුඑකෙක් කියල. රටට ගොඩ යන්න බැරිවෙන එකක් නෑ හොරු හලලා ගමනක් ගියොත්.....![]()

ඔව් මචන් යමක් වෙයි කියල හිතනවා, යාපනේ මිනිස්සු කිරිබත් පාරේ හදල කාල සතුටු වෙන හැටි දැක්කම ඇඬෙන්න ආවා, උන්ගේ හදවත් වලත් ඇති දැන් මේ ඉන්න නායකයා මගේ චන්දෙන් ආපුඑකෙක් කියල. රටට ගොඩ යන්න බැරිවෙන එකක් නෑ හොරු හලලා ගමනක් ගියොත්.....![]()

![]()
ranil ta waradila office eke my3 patio kiala kiyawei da danna ai wife ge namath my3 ne.

මමත් ඒ පෙල ගැස්මේ අවුලල්තමයි දැක්කේ, හදිස්සියේ කරපු නිසාවෙන්න ඕනි. බලමු.
මොක වුනත් ඔය උත්සවේට කෝටි ගානක්සල්ලි වියදම් නොකරපු එක ගැන සතුටුයි. තව ටිකක්පිලිවෙල උනා නම් හරි.....![]()

පට්ට කතාවක් තියනවා සිංහලුනේ..![]()
මෛත්රී දිනපු එකට ඇත්ත සලකන්න ඕනේ අපේ මහප්පට..
මිනිහා වැඩකරන පැත්තක් ජීවිතේට දිනලා නෑ.ඉස්සර ඉඳන්ම. වැඩ පටන් අරන් තිබ්බේ සිරිමාවො පැරදිච්ච පාර. ඒපාර පැරදුන එක දිගටම රෙකෝඩ් එක ගහල තියනවා අද වෙනකම්ම.
එකපාරක් වත් දිනල නෑ හිටපු පැත්තක්.
![]()

paw halo..පව් යකෝ....
තිස්ස අත්තනායක වගේ පොරක්ද.![]()