EK Married Club-12

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මොකො වෙන්නෙ ඉතින් කොහොමද ජිවිතෙ:cool:

:):cool:

:lol::lol::lol: ඔවා ඔහොම තම්යි දවසක් ඇදක් ඇරියස් අල්ලයි ගනන් ගන්න එපා

අනේ ඉතින් ඔහේ ඉන්නවා අපිනන්..:):yes::yes:
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol:ඒකනේ...මෛත්‍රී පාලනයක් බලපොරොත්තු වෙච්ච ඔයාලා හරිනන් මට තෑගි දෙන්න ඕනේ...:P

    තෑගී මග එනවා :yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බලමුකෝ මොකෝ වෙන්නෙ කියලා..

    මරා ගියපු එක පලවෙනි පියවර කියල මං නම් හිතන්නේ. ඊට පස්සේ තමා මිනිස්සු එකතු වෙලා වැඩක් ඇති එවුන් ටිකක් යවන්න ඕනේ.

    ඔය පේන අවුල තියනවා ඇත්ත. ඒක මූනෙනුත් පේනවා. මූනෙ හැංගිලා තියනවා කියල පේනව මටනම් ගොඩක්.ඒත් එක පියවරක් හරි තියාගත්ත එක හොඳයි මරා තියාගන්නවට වඩා. :yes:
    අඩුගානෙ දැන් වැඩක් ඇති විපක්ෂයක් වත් හදෙන්න චාන්ස් එක තියනවා.:yes:

    ඔව් ඔයා කියන දේ ඇත්ත...එත් මට දැනෙන දේ ඇත්තටම කිවුවොත් මෙතන අය මට බනිවි....
    මට මයිත්‍රී මහත්තයාගේ මොකක්ද මන්ද පෙර්සනලිට් අවුලක් පේනවා...මට ඒක මහින්ද මහත්තයගේ පෙනුනේ නැහැ....මට එතුමා ජනාධිපති උන දවසේ මගේ හිතට දැනුනා මොකක්දෝ විශ්වාසනීය බවක්..මට එහෙම තද තීරණ මයිත්‍රී මහත්තයට ගන්න පුළුවන් කියන හැගීම දන්නෙන්නේ නැහැ...ඇයි කියන්න තේරෙන් නැහැ...චන්ද්‍රිකා මැඩම් ලග ඉදන් මොනවද කියනවා...මන් හොල්මන් වෙලා බලන් හිටියේ...හරි දෙගිඩියාවක් හිතට දැනෙනවා....

    මෙතුමාට යුද්ධය දිනන්න තිබුනා නම් එකට නිවැරදි නායකත්වක් දෙන්න බැරි වේවි කියලා හිතනවා අපේ රාජ්‍ය නායකයා විදිහට....රාජපක්ෂ පෝෂණය නොතිබුනා නම් අදත් මන් එතුමාට කැමතියි කතිරේ ගහනවා....:dull::dull::dull:

    අනේ මන්ද මට හිතන මනස්ගාත....එත් අවුලක් තියෙනවා හිතේ කොනක මල්ලි.....:dull::dull::dull::dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    elama. jara mathawada walin eliyata enna kalayak yay, habai dan inna deshapalakayo kapawunoth ikmanata eka karanna puluwan. demalai widesha balawegai, rata bedana ekai kia kia indala hari yanne nah, hariyata ara 2500 wasaraka ithihase pampori gaga innawa wage.

    ahinsaka minissunta hondak wenawa nam echcharai.
    ඔව් මචන් යමක් වෙයි කියල හිතනවා, යාපනේ මිනිස්සු කිරිබත් පාරේ හදල කාල සතුටු වෙන හැටි දැක්කම ඇඬෙන්න ආවා, උන්ගේ හදවත් වලත් ඇති දැන් මේ ඉන්න නායකයා මගේ චන්දෙන් ආපුඑකෙක් කියල. රටට ගොඩ යන්න බැරිවෙන එකක් නෑ හොරු හලලා ගමනක් ගියොත්.....:):)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නගෝ මටත් එහෙමමොකක්ද දැනෙනවා....:baffled:
    බලමු......:rolleyes::yes::cool:

    හ්ම්ම්ම් බලමු අයියේ.....:dull::dull::dull: හොද හැගීමක් නැත.....ආයෙම චන්දෙ ඉල්ලන්නේ නැහැ කිවුවනේ.....පාඨලී චම්පික මහත්තයා අවොත් හොදයි ඊලග පාර.........:yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ට කතාවක් තියනවා සිංහලුනේ..:P :P

    මෛත්‍රී දිනපු එකට ඇත්ත සලකන්න ඕනේ අපේ මහප්පට..:yes::yes:

    මිනිහා වැඩකරන පැත්තක් ජීවිතේට දිනලා නෑ. :baffled:ඉස්සර ඉඳන්ම. වැඩ පටන් අරන් තිබ්බේ සිරිමාවො පැරදිච්ච පාර. ඒපාර පැරදුන එක දිගටම රෙකෝඩ් එක ගහල තියනවා අද වෙනකම්ම. :yes:එකපාරක් වත් දිනල නෑ හිටපු පැත්තක්.:lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් ඔයා කියන දේ ඇත්ත...එත් මට දැනෙන දේ ඇත්තටම කිවුවොත් මෙතන අය මට බනිවි....
    මට මයිත්‍රී මහත්තයාගේ මොකක්ද මන්ද පෙර්සනලිට් අවුලක් පේනවා...මට ඒක මහින්ද මහත්තයගේ පෙනුනේ නැහැ....මට එතුමා ජනාධිපති උන දවසේ මගේ හිතට දැනුනා මොකක්දෝ විශ්වාසනීය බවක්..මට එහෙම තද තීරණ මයිත්‍රී මහත්තයට ගන්න පුළුවන් කියන හැගීම දන්නෙන්නේ නැහැ...ඇයි කියන්න තේරෙන් නැහැ...චන්ද්‍රිකා මැඩම් ලග ඉදන් මොනවද කියනවා...මන් හොල්මන් වෙලා බලන් හිටියේ...හරි දෙගිඩියාවක් හිතට දැනෙනවා....

    මෙතුමාට යුද්ධය දිනන්න තිබුනා නම් එකට නිවැරදි නායකත්වක් දෙන්න බැරි වේවි කියලා හිතනවා අපේ රාජ්‍ය නායකයා විදිහට....රාජපක්ෂ පෝෂණය නොතිබුනා නම් අදත් මන් එතුමාට කැමතියි කතිරේ ගහනවා....:dull::dull::dull:

    අනේ මන්ද මට හිතන මනස්ගාත....එත් අවුලක් තියෙනවා හිතේ කොනක මල්ලි.....:dull::dull::dull::dull:
    මමත් ඒ පෙල ගැස්මේ අවුලල්තමයි දැක්කේ, හදිස්සියේ කරපු නිසාවෙන්න ඕනි. බලමු.
    මොක වුනත් ඔය උත්සවේට කෝටි ගානක්සල්ලි වියදම් නොකරපු එක ගැන සතුටුයි. තව ටිකක්පිලිවෙල උනා නම් හරි.....:yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පට්ට කතාවක් තියනවා සිංහලුනේ..:P :P

    මෛත්‍රී දිනපු එකට ඇත්ත සලකන්න ඕනේ අපේ මහප්පට..:yes::yes:

    මිනිහා වැඩකරන පැත්තක් ජීවිතේට දිනලා නෑ. :baffled:ඉස්සර ඉඳන්ම. වැඩ පටන් අරන් තිබ්බේ සිරිමාවො පැරදිච්ච පාර. ඒපාර පැරදුන එක දිගටම රෙකෝඩ් එක ගහල තියනවා අද වෙනකම්ම. :yes:එකපාරක් වත් දිනල නෑ හිටපු පැත්තක්.:lol:

    මහප්පා ?????????

    කවුද හිටපු UNP මහ ලේඛම් වත්ද?????????????
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පට්ට කතාවක් තියනවා සිංහලුනේ..:P :P

    මෛත්‍රී දිනපු එකට ඇත්ත සලකන්න ඕනේ අපේ මහප්පට..:yes::yes:

    මිනිහා වැඩකරන පැත්තක් ජීවිතේට දිනලා නෑ. :baffled:ඉස්සර ඉඳන්ම. වැඩ පටන් අරන් තිබ්බේ සිරිමාවො පැරදිච්ච පාර. ඒපාර පැරදුන එක දිගටම රෙකෝඩ් එක ගහල තියනවා අද වෙනකම්ම. :yes:එකපාරක් වත් දිනල නෑ හිටපු පැත්තක්.:lol:
    පව් යකෝ....:lol:
    තිස්ස අත්තනායක වගේ පොරක්ද.;)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් මචන් යමක් වෙයි කියල හිතනවා, යාපනේ මිනිස්සු කිරිබත් පාරේ හදල කාල සතුටු වෙන හැටි දැක්කම ඇඬෙන්න ආවා, උන්ගේ හදවත් වලත් ඇති දැන් මේ ඉන්න නායකයා මගේ චන්දෙන් ආපුඑකෙක් කියල. රටට ගොඩ යන්න බැරිවෙන එකක් නෑ හොරු හලලා ගමනක් ගියොත්.....:):)

    අනේ මේ...ඔය පර දෙමලු?ඔව්වො සතුටු වෙන්නේ ටී එන් ඒ එක දින්න කියලා හිතලා..:frown:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔව් මචන් යමක් වෙයි කියල හිතනවා, යාපනේ මිනිස්සු කිරිබත් පාරේ හදල කාල සතුටු වෙන හැටි දැක්කම ඇඬෙන්න ආවා, උන්ගේ හදවත් වලත් ඇති දැන් මේ ඉන්න නායකයා මගේ චන්දෙන් ආපුඑකෙක් කියල. රටට ගොඩ යන්න බැරිවෙන එකක් නෑ හොරු හලලා ගමනක් ගියොත්.....:):)

    :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මිනියෝ තොට පිස්සුද ? මෛත්‍රී දිහා උඹල සැකෙන් බලන හින්ද තමා එහෙම පේන්නේ ...ඒ මනුස්සයා ස්ට්‍රෙස් වෙලා බන් ඉන්නේ ... අනික අලුත් රාජ්‍ය නායකයෙක් පත් උනාම අවුලක් වගේ හිතට දැනෙනවා.. මොකෝ රාජපක්ෂව වල කජ්ජ ගහනකන් තියා ගන්නය ? මෛත්‍රීට අප්සෙට් කර ගන්න බෑ මිනිහට කිව්ව් දේ කරන්නම වෙනවා :D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මමත් ඒ පෙල ගැස්මේ අවුලල්තමයි දැක්කේ, හදිස්සියේ කරපු නිසාවෙන්න ඕනි. බලමු.
    මොක වුනත් ඔය උත්සවේට කෝටි ගානක්සල්ලි වියදම් නොකරපු එක ගැන සතුටුයි. තව ටිකක්පිලිවෙල උනා නම් හරි.....:yes:

    ඔව් අපි බලන් ඉමු...දින 100 වැඩසටහන කරනවා කිවුවා නෙහ්.....ඔව් ඒක ඇත්ත...වියදම් අඩු උත්සවයක්.....:yes::yes:

    මටත් හිතුනා උන්දැට එලියට එන්න බැරිව හුස්ම හිරවෙයි කියලා.........:lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පට්ට කතාවක් තියනවා සිංහලුනේ..:P :P

    මෛත්‍රී දිනපු එකට ඇත්ත සලකන්න ඕනේ අපේ මහප්පට..:yes::yes:

    මිනිහා වැඩකරන පැත්තක් ජීවිතේට දිනලා නෑ. :baffled:ඉස්සර ඉඳන්ම. වැඩ පටන් අරන් තිබ්බේ සිරිමාවො පැරදිච්ච පාර. ඒපාර පැරදුන එක දිගටම රෙකෝඩ් එක ගහල තියනවා අද වෙනකම්ම. :yes:එකපාරක් වත් දිනල නෑ හිටපු පැත්තක්.:lol:

    :lol::lol::lol:paw halo..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ හුජ්ජ කෙල්ලෝ තමුන්ගේ එක චන්දයක් දාල මේකේ උන්ගේ හිත අවුල් කරන්න එනවා රෙද්ද :frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පව් යකෝ....:lol:
    තිස්ස අත්තනායක වගේ පොරක්ද.;)

    ඊට හපන්.. පොරගෙ වැඩ නිසා අහක හිටපු අපේ අම්මට ජොබ් එකක්වත් හොයාගන්න බැරිවෙලා තියනවා ඉස්සර.:dull:
     
    Status
    Not open for further replies.