අතීසාරය හැදිලද කොහෙද තප්පදෝරු මාරු. පතල් වලකට වත් වැටුනද මන්දා.....

ගම්මන්පිලයි, තිස්ස අත්තනායකයි මොනවා කරනවා ඇතිද.....![]()
අතීසාරය හැදිලද කොහෙද තප්පදෝරු මාරු. පතල් වලකට වත් වැටුනද මන්දා.....![]()

පව් නේන්නම්, ඇමතිවෙලා මාසයක් ඉන්න බැරි වුනා.....තිස්ස නම් පව් අප්පා..........අහිංසක මනුස්සය

රටකට ඕනේ අපමණ අගයක් - අස්මිට ඕනේ.....![]()

ආවා මෙතන අශ්මි අක්කට ඒක ඒක ඒවා කියන්න

අඩෝ බඩා කොහෙද ගිහින් හිටියේ...![]()


අඩෝ බඩා කොහෙද ගිහින් හිටියේ...![]()
ඊයේ ඉතින් මයිත්රී පාලනයක් කරා......
නෑ ඊයේ උදේ වෙනකම් ඉතින් TV බලලා.... දවල් නින්දක් දාලා..... හවස *ක දෙමු රට කමු වැඩ වගේකට ගියා..... (මස්සිනාගේ බස් එකක් හදන්න) රෑ උනා ඒක කරන් එනකොට...... 