EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ මේක මාර කෙළියක් නේහ්...
    දැන් රිසල්ට්ස් මෙතන දැම්ම කියල ඕව වෙනස් වෙලා මරා ආයෙ එනව ද?
    ලොල්ස්.....
    උම බීල ද ඉන්නේ?? නැත්තං නිදි මරගාතෙ ද??

    හරි වැරැද්ද කතා කරන නිසා තමා අර පට්ට හෙර ගැන දැම්මේ....
    රිදුනට කොරන්න දෙයක් නෑ...

    :rofl: :P

    ශිහ් මදැයි අපිත් ජනාධිපතියෙක් දාගත්ත.

    හමුදා උත්තමාචාරය තියල ආචාර වෙඩිමුර 21 පිලිගෙන ත්‍රිවිධ හමුදාපතිවරු පිටිපස්සෙන් හිටවගෙන අඩුම ගානෙ පැයක් වත් දෙසයි කියල මම බලාගෙන හිටියෙ.

    හපොයි මෙහෙමත් ජනාධිපතිල.

    10382979_10203333964378632_5176547498867732542_n.jpg


    මටත් එපා වෙලා මාමේ ඉන්නේ..... මේකා ජනාධිපති කෙනෙක්ද හිගන්නෙක්ද මන්දා..... රු. 6000/= ලු වියදම..... ශික්...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපෝ ඒ සොන්නයා ආපහු එනවා දකින්න මම නම් කැමති නෑ :growl:

    අනේ පලයන් බන් යන්න චන්ද්‍රිකා ගසා කාපු ලබ්බක් නෑ ...ඒකිට හම්බුනේ ලන්ඩන් නුවරින් ගෙයක් විතරයි බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් එකට මේ රටට එන්න දුන්නට :yes: මේ වෙසාව වගේ මේ ඉතිහාසේ එකෙක් වත් ගසා කෑවේ නෑ :growl: අනුර සහෝදරයා කිව්වා වගේ සීමාවකට තමයි කොමිස් ගැහුවනම් ගැහුවේ :yes: ඒ ගෑනිගේ අතේ ලේ ගැවිලා නෑ :no: පොත් ලියන්න කාට බැරිද එව්වා කියෝලා මෙතන ටෝක් දෙන්න එපා බන් :lol: අර කරන්නාගොඩයත් ලියල තියෙන්නේ පොතක් මම බාගයක් කියෝලා පැත්තකට දැම්ම පුකෙනුත් හිනා යනවා එක කියෝනකොට :lol: SF කියපු දේ ඇත්ත :lol:

    10898329_776484955766711_4504742303698678673_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කාටවත් චන්දේ දුන්නේ නෑලු....
    ඒ වුනාට.....
    සතුට දෝරේ ගලනවා එක පාරට....:eek::rolleyes:

    :rofl: හෆොයි ලිද ලිද..... :lol:

    මේවටද මාමට මල පැනලා තියෙනවා කියන්නේ මේහ්..... :P :baffled:
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    අවසානයේ ගෝඨා දියත් කිරීමට ගිය මෙහෙයුම මෙන්න

    gotas-war_300_199.jpg

    lg-share-en.gif



    • Prev
    • 1 of 2
    • Next

    ගෝඨාභය රාජපක්ෂ තම මිලිටරි යාන්ත්‍රණය දියත් කොට ක්‍රියාත්මක කිරීමට ගිය විශාල විනාශකාරී මෙහෙයුමක් පිළිබදව තොරතුරු වාර්තාවේ.

    ඊයේ (08) මධ්‍යම රාත්‍රිය වන විට සියලු ඡන්ද මධ්‍යස්ථාන වටලා බල ඇණි ශක්තිමත් කොට දැවැන්ත ඡන්ද මංකොල්ලයක් සිදුකිරීමට උත්සාහ කළ ගෝඨාභය රාජක්ෂ ජනමතය ඉවතලා බලයෙන් රට මිලිටරී කරණයට තල්ලු කිරීමට තුච්ඡ උත්සාහයක නිරත වී ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කර සිටී.

    මෙම මෙහෙයුම සදහා කොමාණ්ඩෝ බල ඇණි විශාල ප්‍රමාණයක් යොදාගැනීමට සැලසුම් කළ බවත් මැතිවරණ කොමසාරිස්වරයාගේ මැදිහත්වීමෙන් මේ බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට දැනුම් දීමෙන් අනතුරුව ඔහු විසින් ජාත්‍යන්තරය දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබ ඇත.

    එසේම මේ බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් වහා ජනමතයට හිස නමා ධුරයෙන් ඉවත් වන ලෙසට මහින්ද රාජපක්ෂට කළ දැනුම්දීමෙන් අනතුරුව අරලියගහ මන්දිරයෙන්ඉවත්ව යාමට කටයුතු කොට ඇති බවද අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටියේය.


    http://sinhala.theindependent.lk/index.php/news2/7274-2015-01-09-06-30-08:shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි සහෝදරවරුනි,
    බොහොම ස්තූකියි මා සමග මිතුරු දම් පැවැත්වීම පිලිබද ව.
    ඔබ සියලු ම දෙනා ගේ මිත්‍රත්වය මට මහ මෙරක් සේ දැනෙයි.....ඔබ සමග එක් ව සතුටින් සිටි කාලය සැමදා මා හදේ රැදෙයි!
    ඔබ සියලු දෙනාටම යථාලාභසංතුෂ්ඨිමත් මෛත්‍රී සිත් පෙරදැරි කර ගත් යහපත් අනාගතයක් මැ වේවා!!! කරන කියන සියලු ම දේ සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා!!!!!

    සියලු ම දෙනා හට ස්තූතියි සහ පින්!


    :shocked: මේ මොන පුණ්ඩවාලයක්ද......?? :angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ කියන ඒවා මට නොතේරේ.. සිංහල වලට ඕලෙවල් වල බී එකක් තියෙන්නේ...:dull:

    මේ පොඩි එකෙක් වගේ මරු කියෝල යන්න හදනවනම් නිකම් පිස්සු කෙලින්නේ නැතුව හිටපන් අයියේ.. :angry: ආයි නොකිව්ව කියන්න එපා..:growl::growl::growl:

    :baffled: කතා කරලා වැඩක් නෑ..... මූත් එකයි ඌත් (ඔව් :yes: ඔව් ඌ තමා) එකයි...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අවසන් වශයෙන්....
    ටැග් දෙක ම රිලීස් කලෙමි. කැමැත්තෝ අත්පත් කොට ගනිත්වා!

    :shocked: නිකමට හරි කෝල් එකක් දීලා කිව්වා නම් ටැග් දෙක ගන්නවනේ..... කවුරුහරි ගෝතයෙක් ඒක උස්සලා මාමේ..... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පට්ට කතාවක් තියනවා සිංහලුනේ..:P :P

    මෛත්‍රී දිනපු එකට ඇත්ත සලකන්න ඕනේ අපේ මහප්පට..:yes::yes:

    මිනිහා වැඩකරන පැත්තක් ජීවිතේට දිනලා නෑ. :baffled:ඉස්සර ඉඳන්ම. වැඩ පටන් අරන් තිබ්බේ සිරිමාවො පැරදිච්ච පාර. ඒපාර පැරදුන එක දිගටම රෙකෝඩ් එක ගහල තියනවා අද වෙනකම්ම. :yes:එකපාරක් වත් දිනල නෑ හිටපු පැත්තක්.:lol:

    :rofl: නෑ මෙන්න මෙයා ගියපු නිසා උනේ..... :yes:

    10887502_835922796446899_3276208294314050224_o.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් අපි බලන් ඉමු...දින 100 වැඩසටහන කරනවා කිවුවා නෙහ්.....ඔව් ඒක ඇත්ත...වියදම් අඩු උත්සවයක්.....:yes::yes:

    මටත් හිතුනා උන්දැට එලියට එන්න බැරිව හුස්ම හිරවෙයි කියලා.........:lol::lol:

    Code:
    http://100days.lk/

    දින සියය...... :yes:
     
    Status
    Not open for further replies.