EK Married Club-12

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
බඩාගෙ අවසානය තමා එහෙනම්.. :rolleyes:අවසන් කැමැත්ත ලියපන් බඩෝ..:dull:

අනුන්ගේ අවසන් කැමැත්ත ලියවන්න කලින් කෙලින් කටින් නැගිටල හිටු...:P
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනුන්ගේ අවසන් කැමැත්ත ලියවන්න කලින් කෙලින් කටින් නැගිටල හිටු...:P

    ක්‍රචස් වලින් නැගිටලා යනවා...:angry::angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනුන්ගේ අවසන් කැමැත්ත ලියවන්න කලින් කෙලින් කටින් නැගිටල හිටු...:P

    ඕක ඔය ඇඳට වෙලා ඉන්නේ නැගිටින්න බැරිකමකට නෙවෙයි......ඕක පිට දාල මැසිම ගෙදර ගෙන්නගන්න පුළුවන් නිසා :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඕක ඔය ඇඳට වෙලා ඉන්නේ නැගිටින්න බැරිකමකට නෙවෙයි......ඕක පිට දාල මැසිම ගෙදර ගෙන්නගන්න පුළුවන් නිසා :yes:

    :shocked::rofl::rofl:ලැජ්ජාවේ බෑ...:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙහ් මෙතන ගොරව ගොරව ඉන්නේ නැතිව ගිහින් අර දෙන 20000/= ගන්න ට්‍රයි එකක් දුන්නොත් නරකද.....:rolleyes:;):lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙහ් මෙතන ගොරව ගොරව ඉන්නේ නැතිව ගිහින් අර දෙන 20000/= ගන්න ට්‍රයි එකක් දුන්නොත් නරකද.....:rolleyes:;):lol:

    20000/- හ ? ඒ මොකද්ද බන් ? :eek:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙහ් මෙතන ගොරව ගොරව ඉන්නේ නැතිව ගිහින් අර දෙන 20000/= ගන්න ට්‍රයි එකක් දුන්නොත් නරකද.....:rolleyes:;):lol:

    ඒ මොකද්ද?කියන්නකෝ බලන්න...නිකන්නන් දෙන්නේ දෙමල පත්තරේ හරි කමන්නෑ..:D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    20000/- හ ? ඒ මොකද්ද බන් ? :eek:
    ඇයි උඹ යහපාලනයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවුවේ නැද්ද.....:rolleyes:
    සෑම දරු උපතකටම 20/= දෙනවා.:P:rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇයි උඹ යහපාලනයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවුවේ නැද්ද.....:rolleyes:
    සෑම දරු උපතකටම 20/= දෙනවා.:P:rofl:

    එහෙම එකක්වත් ගන්න පිනක් නෑ අපිට...කරුමෙ..:sorry::(
     
    Status
    Not open for further replies.