EK Married Club-12

Status
Not open for further replies.

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :no:

    ජනතා විරෝධයට ගරු කරමින් සෝමරත්න දිසානායක මහතා ජාතික රූපවාහිනියේ සභාපති තනතුරින් ඉවත් කිරීම ගැන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතාට අපගේ ස්තුතිය පිරිනැමේ ! කරුණාකර අදාල තනතුර සඳහා ක්ෂේත්‍රෙය් ප්‍රවීනයෙකු පත් කරන්න. :yes:
    :cool::cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඌ ආස ඇති සහයෝගය දෙන්නනම්......ගත්තොත් මයිත්‍රී විනාසයි :(

    මූ නම් මාර එකෙක් මහින්ද චන්ද කොච්චර කඩාගන්න ඇද්ද මේකව රකින්න ගිහිල්ල දැන් පැරදුන ගමන් අනික් පැත්තේ :growl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අද විමසුම පිටපත තුල වු කොටසකි...

    තිස් වසරක කුරිරු ශාපය නිම කල බව සැබැවකි.එයට කෘත ගුණ සලකන්නට රට තුළ වු ජනතාව කටයුතු කල බව නොරහසකි.තරගකාරි වු මැතිවරණයක ප්‍රතිඵලයක් රාජපක්ෂ රෙජිමය තුල වු බලය බිද යහා පාලනයක නව මගක් විවර විය.එය මෙරටට උදා වු නව සංවර්ධන මංපෙතක ප්‍රභල අඩිපාරක් වන බව අප ආඩම්බරයෙන් පසන් කිරීමට කැමැත්තෙනි.ජන උදහසට ලක් වු රාජ්‍ය මාද්‍ය තුල නැවුනට වු පිට කොන්ද අද නව ඇරම්ඹුමක් ලබන්නට විය.

    lol......
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඌ ආස ඇති සහයෝගය දෙන්නනම්......ගත්තොත් මයිත්‍රී විනාසයි :(

    මූ නම් මාර එකෙක් මහින්ද චන්ද කොච්චර කඩාගන්න ඇද්ද මේකව රකින්න ගිහිල්ල දැන් පැරදුන ගමන් අනික් පැත්තේ :growl:
    :rofl: mugei dayasiri sonnayagei wadi wenasak na baladdi
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    anith okkoma aran? anith kawda? me eka ekaa enawa kiwata kata katha witarai
    moka awa kiwwath gannath epai unwa athulata.
    dan mehema giyama kamba horu thama mara laga ituru wenne. tikak hari wadak ganna puluwan un tika my3 pattata ganiwi.
    UNP eke MP la inne 40 ganai thawa SLPF / Muslim congress etc walin panna 25-30 hitiya, TNA ekath ekka 90 da koheda hitiya antima kale wipakshe
    TNA ekkahu karagannathuwa 113 aran parliment eke bahutare ganna thawa godak one
    ekai nidahas pakshen and sandanen kattiya gennaganne.
    me SLPF eken awa kiwwa 25~ wage ekka dan 110 kata kittu ganak my3 ta innawa habai TNA nathuwa 113 hadaganna puluwan nam my3 ta TNA eka kiyana padeta natanna wenne na. 2/3 one ewata witarak unge help eka gattama athi.

    :yes::yes::yes: wil c
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අද විමසුම පිටපත තුල වු කොටසකි...

    තිස් වසරක කුරිරු ශාපය නිම කල බව සැබැවකි.එයට කෘත ගුණ සලකන්නට රට තුළ වු ජනතාව කටයුතු කල බව නොරහසකි.තරගකාරි වු මැතිවරණයක ප්‍රතිඵලයක් රාජපක්ෂ රෙජිමය තුල වු බලය බිද යහා පාලනයක නව මගක් විවර විය.එය මෙරටට උදා වු නව සංවර්ධන මංපෙතක ප්‍රභල අඩිපාරක් වන බව අප ආඩම්බරයෙන් පසන් කිරීමට කැමැත්තෙනි.ජන උදහසට ලක් වු රාජ්‍ය මාද්‍ය තුල නැවුනට වු පිට කොන්ද අද නව ඇරම්ඹුමක් ලබන්නට විය.

    lol......

    පිටපත කාගේද?:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :shocked: තාමත් විමසුම යනවද....?? :eek:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඡනදේ දීලා වත් නිදහසක් නැති හැටියක් .....ඉන්ටර්නෙට් අඩවැඩියාව ඉවරයක් නැහැ .......චික්
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ehema nowewa kiyala prarthana karamu :D
    :yes::yes:
    ඌ ආස ඇති සහයෝගය දෙන්නනම්......ගත්තොත් මයිත්‍රී විනාසයි :(

    මූ නම් මාර එකෙක් මහින්ද චන්ද කොච්චර කඩාගන්න ඇද්ද මේකව රකින්න ගිහිල්ල දැන් පැරදුන ගමන් අනික් පැත්තේ :growl:
    අර දයාසිරියාම බලපන්. අන්තිම මොහොත වෙනකන් හිටං හිටං ගගා අපහස කරලා දැන් ලැජ්ජ නැතුව ආවේ. දේශ පාලනය ගූ ගොඩකි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    10421280_777125792369294_1515670587502211788_n.jpg
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :yes::yes:

    අර දයාසිරියාම බලපන්. අන්තිම මොහොත වෙනකන් හිටං හිටං ගගා අපහස කරලා දැන් ලැජ්ජ නැතුව ආවේ. දේශ පාලනය ගූ ගොඩකි
    u nam tissa attanayaka wagema gon modayek ban

    meke hitiyanam aniwa honda ministry ekak ekka amathi kenek ada

    ewagema anagate UNP eke nayakaya wenna pawa yojana una ekek

    minissu sahenna garu kara mamath fan kenek wela hitiya dan nam melo rahak na anthima thuppahi wela :eek:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඡනදේ දීලා වත් නිදහසක් නැති හැටියක් .....ඉන්ටර්නෙට් අඩවැඩියාව ඉවරයක් නැහැ .......චික්

    මම ෆේස් බුක් එකේ අඬන එවුන්ව බ්ලොක් කරා :angry: මොන මගුලක්ද මුන්ගේ අඬ වැඩියාව දැක්කම දවසම මුසලයි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :yes::yes:

    අර දයාසිරියාම බලපන්. අන්තිම මොහොත වෙනකන් හිටං හිටං ගගා අපහස කරලා දැන් ලැජ්ජ නැතුව ආවේ. දේශ පාලනය ගූ ගොඩකි

    ඌත් ඉල්ලන් කාපු මෝඩයෙක්
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    u nam tissa attanayaka wagema gon modayek ban

    meke hitiyanam aniwa honda ministry ekak ekka amathi kenek ada

    ewagema anagate UNP eke nayakaya wenna pawa yojana una ekek

    minissu sahenna garu kara mamath fan kenek wela hitiya dan nam melo rahak na anthima thuppahi wela :eek:

    :rolleyes::rolleyes: මාත්...අපේ පැත්තෙනේ...පඩුවස්නුවර:yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මම ෆේස් බුක් එකේ අඬන එවුන්ව බ්ලොක් කරා :angry: මොන මගුලක්ද මුන්ගේ අඬ වැඩියාව දැක්කම දවසම මුසලයි

    ඔව් මළ වදේ....මොන කෙහෙල්මලක්ද...එපා වෙනවා ....:(:(
     
    Status
    Not open for further replies.