EK Married Club-13

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද අපි යහපාලනේ කෑම...ඒ ගමන් පැටව් දෙන්නයි අම්මයි දාගෙන ගෝල්ෆේස් පැත්තෙ රවුමක් දාලා ආවා...:D
    ඇයි, අරලිය දන්සල ආයෙත් දාලද....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද අපි යහපාලනේ කෑම...ඒ ගමන් පැටව් දෙන්නයි අම්මයි දාගෙන ගෝල්ෆේස් පැත්තෙ රවුමක් දාලා ආවා...:D

    maath gedara kaama madi wela biththara appa dekak gilla :D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇයි, අරලිය දන්සල ආයෙත් දාලද....

    සිරාවට ඒ දවස්වල ඒ පැත්තෙ යද්දි කට්ටිය කාලා එලියට එනවා...:lol:දැන්නන් මහ මූසල පාටයි..:P rideiiiiiiiiiiii samaharunta....:rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අද අපි යහපාලනේ කෑම...ඒ ගමන් පැටව් දෙන්නයි අම්මයි දාගෙන ගෝල්ෆේස් පැත්තෙ රවුමක් දාලා ආවා...:D

    කොත්තමල්ලිද?:oo:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොත්තමල්ලිද?:oo:

    කොත්තමල්ලි කෑමක්ද බොල?:frown:කොහොමත් බොලාට හෙට අනිද්දා වෙද්දි කොත්තමල්ලි තමයි කන්න වෙන්නේ...:P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :frown: මම කටුස්සෙක් වගේද බොල පේන්නේ...... :growl:

    අපෝ නෑ මාමිගේ සයිස් එකේ හැටියට ගැලපෙන්නේ මෙයා :)

    Komodo-dragon-gaping.jpg


    The Komodo dragon is the largest living species of lizard in the world, and this big animal is very dangerous with a deadly bite
     
    Status
    Not open for further replies.