EK Married Club-13

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙව්වා ටොප් බඩු අයියේ :P (රිදෙයි)
    ඔව් ඔව්......
    stock-photo-spoiled-sausage-77914117.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වට් චාට්......? :rolleyes:

    දැට් චාට් :P ..මිනීස් ට්‍රයිඩ් දැට් චාර්ට් ඇන්ඩ් වේටින් ෆො රිසල්ට්ස් :rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අනේද කියන්නේ........ දුක් වේවි ඉන්නවට වඩා කොච්චර හොඳද ට්‍රයි කරන එක....... බලන් අයියේ තරිස්ගේ කොල්ලෝ දෙන්නට උනත් කොච්චර ආඩම්බරයක් වෙනවද තමන්ට නංගි කෙනෙක් ඉද්දි.......
    ayyala dennek inna kellek kiyanne hari amarui saho balmak dannath :P ayyala enawa kare yanna :oo:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් බන් මකර (උඹේ දුවයි මගෙයි මකර කමේ වෙනසක් නෑනේ :rofl: )

    හුටා .. තව එකෙක්ට කියල බැලෙව්වද ? සුමනේ අන්කල් වගේ එකෙක් බැලුවනම් කපෝතියි :baffled::rofl:

    අම්මපා එකනම් සහතිකෙටම ටක්කෙටම ඇත්ත........ :yes::yes::yes:

    බැලුවා බං ආයෙත් අපේ අම්මලා ඒ හතරබීරි කතාව හින්දා....... වැඩේ ඇත්ත.......
     
    Status
    Not open for further replies.