EK Married Club-13

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ වැලෝමොකද දවල් දැක්කේ නැත්තේ, මැශිම ගෙදර ආවද. අද අතේ මහන්න ඕනි නෑ එහෙනම්.....:P:P

    හපෝ වල් නාකි..:growl:
    ඉලෙක්ට්‍රොනික් ඉගැන්නුවා අපේ නෝනා මහත්තයට. :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හපෝ වල් නාකි..:growl:
    ඉලෙක්ට්‍රොනික් ඉගැන්නුවා අපේ නෝනා මහත්තයට. :yes:
    කමක් නෑ. ආරක්ශිත ක්‍රමයක් අනුගමනය කරල උගන්නපන්......:lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගුනමකුවෝ, වැඩි හොඳට උපදෙසක් දුන්නත් බනිනවා.....:dull:

    බ්‍රේක් නැතුවෙලා 4ක් 5ක් සෙට් වෙය එකපාරම...:frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හපෝ වල් නාකි..:growl:
    ඉලෙක්ට්‍රොනික් ඉගැන්නුවා අපේ නෝනා මහත්තයට. :yes:

    :shocked: හෆ්ෆට සිරි...... දැන් **නවා කියනවට කියන්නේ ඉලෙක්ට්‍රොනික් උගන්වනවා කියලද.....?? :shocked:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බ්‍රේක් නැතුවෙලා 4ක් 5ක් සෙට් වෙය එකපාරම...:frown:
    අවුලක් නෑ ඔෆිශියල් නිසා.....:lol:
    තොට බ්‍රේක් නැතිවෙලා සෙට් වෙයි කියල බයට තමා උපදෙස් දුන්නේ.....:baffled::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: හෆ්ෆට සිරි...... දැන් **නවා කියනවට කියන්නේ ඉලෙක්ට්‍රොනික් උගන්වනවා කියලද.....?? :shocked:
    නෑ IGI කියල.....:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: එහෙනම් මූ මේ මොකක්ද කියලා තියෙන්නේ.....?? :growl:

    ගැරඩිත් එක්ක IGI ගාපු එවුන් නේද මේ මරු කියවන්නේ...:lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අවුලක් නෑ ඔෆිශියල් නිසා.....:lol:
    තොට බ්‍රේක් නැතිවෙලා සෙට් වෙයි කියල බයට තමා උපදෙස් දුන්නේ.....:baffled::lol:

    0QwV7kU.jpg
     
    Status
    Not open for further replies.