EK Married Club-13

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
Chami nangita gatte okkoma ekak dennam umbata...ko eya nane :( iye eyage yaluwa hoyala dunnada danne na :eek: meneri kendath gunai lu ban...thawa thala haal kiyalath jathiyak thiyenawalu...ahuweth adai :)]


මේ ඉන්නේ මන් ...මේ මේ මේ ඉන්නවා.....:rofl::rofl:
යාලුවට් බැරිවෙයි වගේ...අපි ඩොටේ වෙලත් මෙනේරි නැහැ ඇටයක් වත් හොයාගන්න....:oo::oo:
තල හාල් ද? thana හාල් ද? මන් හිතන්නේ තණ හාල් නෙහ්?
ඔයාට ගත්තේ නැද්ද? :rolleyes::rolleyes: :dull:
 
Jul 18, 2014
2,363
78
0
somewhere
:rolleyes::rolleyes: මන් ඕනවට වඩා නම් බය නැහැ...එත් නිරෝගී ජිවිතෙකට කැමති....අදුරු අත්දැකීම් ගොඩක් තියෙනවා ලෙඩ සම්බන්ධයෙන් මගේ ජිවිතේ.....:yes::yes:

Hmm.. ehenam parissam wena eka honda thama :) nirogiwa sitiimata haki wewa :D:love:
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
අම්ල පිත්ත රෝගය සදහා බෙහෙතක් හොයාගත්තා....අනිද්දා ඉදන් ට්‍රයි කරනවා.....මළොත් කැරම් ගහන්න එන්න.....::D:D:D:D:D
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
අෆ්ෆා මන් මේ දැන් මොකක්ද කියවපු කමෙන්ට් ඒක..මට හීන් දාඩිය දැම්මා....මගේ අම්මෝ...........:dull::dull:
 
Status
Not open for further replies.