ඔඕ හරිම සිම්පල් නෙහ්....තව දුරටත් ඒක ෆ්රයිඩ් රයිස් නෙමේ...ඔකේ..වෙන නමක් දාගෙන කන්න....
අපේ ගෙදර අය මන් හදන ගොඩක් කෑම වලට කරන්නේ ඕක තමයි..මන් මේසෙට යවන්නෙත් මේ අහවල් ඒක වගේ කෑමක් කියලා...ලොල්...අවුලක් ඇත්තෙම නැහැ....![]()
ithin oya kama anthimata ithuru wenawada?


fried rice wala.malagama ada siduwiya
4G SIM 

යකෝ අපි කෑවා වගේනේ.... අපිද කෑවේ.....?? 
ehenan hamoma sathutin wisira giyaha... Kiyanna thibba
ඒත් ඉතින් මේ වගේම පෝස්ට් එකක් දායි දුක කියලා අපිට...... 