අපො එහෙනම් වැඩක් නෑ බන්මෙහෙ එලෙක්ට්‍රික් දුවන තත්වෙට එන්න තව සෑහෙන කල් යාවි.
ලීෆ් එකේ සම්මත තත්ව යටතෙත් ෆුල් චාජ් එකකට යන්න පුලුවනුත් 200Km ද කොහෙද..... ඒ කියන්නේ ඕනා නම් උපරිම 150ක් යයි..... ජෙනියකුත් අරන් යන්න වෙනවා මග හිටං චාජ් කරන්න...... 
Kathaa hadanawanam apita hadapiyaw...ape lamaintai meke age lamaintai nohadaa....mama helaa dakinawa uge kathaawa![]()

හා හා සන්සුන් වෙන්න පෙම්වතිය....... මේ පොහෝ දින මෙලෙස තරහා ගැනීම නොහොබී......
![]()
![]()


මොන උට්ටක්ද මේ, තොපිට මරාගන්න ඕනි නම් වෙන ත්‍රෙඩ් එකකට පලයව්.....![]()
ඔයා කිව්වේ කොයි මරා ගැනිල්ල ගැනද.....?? එකක් නම් සඩ්දයක් නෑ දැන්..... ඔය පූවා නම් ඉතින් චමාලිට ආදරේ වැඩි කමට ඔය...... 
http://www.plugincars.com/carsලීෆ් එකේ සම්මත තත්ව යටතෙත් ෆුල් චාජ් එකකට යන්න පුලුවනුත් 200Km ද කොහෙද..... ඒ කියන්නේ ඕනා නම් උපරිම 150ක් යයි..... ජෙනියකුත් අරන් යන්න වෙනවා මග හිටං චාජ් කරන්න......
![]()
අඩෝ මේ අපේ ජනාදිපතිතුමාට මඩ ගහන්න එන්න එපා හරිද.....ලීෆ් එකේ සම්මත තත්ව යටතෙත් ෆුල් චාජ් එකකට යන්න පුලුවනුත් 200Km ද කොහෙද..... ඒ කියන්නේ ඕනා නම් උපරිම 150ක් යයි..... ජෙනියකුත් අරන් යන්න වෙනවා මග හිටං චාජ් කරන්න......
![]()


Epa unaa dakka gaman![]()
ලිපිඩ් ප්‍රොෆයිල් එකක් කරන්න තවම බැරිවුනා නගෝ....මිනි මාමේ..මාමා නැතිව හරි පාලුවෙන් හිටියේ.....මෙහ ඒක නෙමේ ඔයාගේ අර කොලෙස්ටරෝල් වැඩේ මොකද උනේ????

එසේය එසේය.......
අද සිල් ගත්තද????
මොන සිල් ගැනිලිද..... ගෙදර පොඩ්ඩක් අස් පස් කරා.... 
akkage baba balagatta hawas waruwemaඋඹ පන්සලකටවත් ගියේ නෑ නේද.....??
![]()
