EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපො එහෙනම් වැඩක් නෑ බන් :dull: මෙහෙ එලෙක්ට්‍රික් දුවන තත්වෙට එන්න තව සෑහෙන කල් යාවි.

    :dull: ලීෆ් එකේ සම්මත තත්ව යටතෙත් ෆුල් චාජ් එකකට යන්න පුලුවනුත් 200Km ද කොහෙද..... ඒ කියන්නේ ඕනා නම් උපරිම 150ක් යයි..... ජෙනියකුත් අරන් යන්න වෙනවා මග හිටං චාජ් කරන්න...... :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: හා හා සන්සුන් වෙන්න පෙම්වතිය....... මේ පොහෝ දින මෙලෙස තරහා ගැනීම නොහොබී...... :baffled: :yes:
    :shocked:
    හිටු සුරේකට ගින්න දෙන්නම්.....:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොන උට්ටක්ද මේ, තොපිට මරාගන්න ඕනි නම් වෙන ත්‍රෙඩ් එකකට පලයව්.....:frown::angry:

    :oo: ඔයා කිව්වේ කොයි මරා ගැනිල්ල ගැනද.....?? එකක් නම් සඩ්දයක් නෑ දැන්..... ඔය පූවා නම් ඉතින් චමාලිට ආදරේ වැඩි කමට ඔය...... :baffled:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :dull: ලීෆ් එකේ සම්මත තත්ව යටතෙත් ෆුල් චාජ් එකකට යන්න පුලුවනුත් 200Km ද කොහෙද..... ඒ කියන්නේ ඕනා නම් උපරිම 150ක් යයි..... ජෙනියකුත් අරන් යන්න වෙනවා මග හිටං චාජ් කරන්න...... :baffled:
    http://www.plugincars.com/cars

    menna wistare.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :dull: ලීෆ් එකේ සම්මත තත්ව යටතෙත් ෆුල් චාජ් එකකට යන්න පුලුවනුත් 200Km ද කොහෙද..... ඒ කියන්නේ ඕනා නම් උපරිම 150ක් යයි..... ජෙනියකුත් අරන් යන්න වෙනවා මග හිටං චාජ් කරන්න...... :baffled:
    අඩෝ මේ අපේ ජනාදිපතිතුමාට මඩ ගහන්න එන්න එපා හරිද.....:P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    nissan-leaf-house.jpg

    Nissan LEAF

    Electric Vehicle Sedan
    84 miles (pure electric)
    $29,800

    meka laksha 6 da koheda adu unalu
    eunata hati melo rahak na :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිනි මාමේ..මාමා නැතිව හරි පාලුවෙන් හිටියේ.....මෙහ ඒක නෙමේ ඔයාගේ අර කොලෙස්ටරෝල් වැඩේ මොකද උනේ????
    ලිපිඩ් ප්‍රොෆයිල් එකක් කරන්න තවම බැරිවුනා නගෝ....:baffled:
     
    Status
    Not open for further replies.