hari
ඔයාමනේ කිව්වේ මොලේ හරියට වැඩ කරන්නේ නෑ කියලා.....
ඕක කොයි වෙලේ වත් වැඩ කරන්නෙ නෑ නෙ බන්![]()
රිදිලා මරු කියවයි හොදේ...... 
තතු විත්ති ඛේදනීයයි ඒත් ඉන්නව සුපුරුදු ලෙසට ටිකක් වෙනස් ලෙසකෙසේද තතු විත්ති..?දැක්කේ නැහැ ගොඩක් කාලෙකින්

කතරගම අයියා කෙනෙක් ගැන බන් කිව්වේ![]()
ඔයාමනේ කිව්වේ මොලේ හරියට වැඩ කරන්නේ නෑ කියලා.....
![]()
රිදිලා මරු කියවයි හොදේ......
![]()



තතු විත්ති ඛේදනීයයි ඒත් ඉන්නව සුපුරුදු ලෙසට ටිකක් වෙනස් ලෙස
![]()
...කෝල් එකක් දෙන්නම් වෙලාවකඒක ෆට්ට.....![]()
meke link eka dalath oyai Tom ,harindu ,Delani witharai comment kale..
හුටා, නැන්දම්මා ඇඟට රින්ගලා වගේ.....මට උණ යකුනේ ... හයිවේ එකේ එද්දී කලන්තේ වගේ ආවා වාහනේ නිකන් පාවෙනවා පාවෙනවා වගේ දැනුනා ...එමේජන්සි ලේන් එකේ ටිකක් නතර කරන් ඉඳල ආවේ![]()


Tnx nango..meke link eka dalath oyai Tom ,harindu ,Delani witharai comment kale..
![]()



යකෝ, පැය 14 නොකා නොබී ඉන්න පුලුවන්ද එක පාරට. පොඩ්ඩක් ඉඳල හිත හදාගෙන වැඩේට බහිනවා....මාමේ ටෙස්ට් ඒක කලාද![]()
