EK Married Club-13

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කෙසේද තතු විත්ති..?:dull::dull: දැක්කේ නැහැ ගොඩක් කාලෙකින්
    තතු විත්ති ඛේදනීයයි ඒත් ඉන්නව සුපුරුදු ලෙසට ටිකක් වෙනස් ලෙස :dull:
    කතරගම අයියා කෙනෙක් ගැන බන් කිව්වේ :rofl:
    4.gif
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    තතු විත්ති ඛේදනීයයි ඒත් ඉන්නව සුපුරුදු ලෙසට ටිකක් වෙනස් ලෙස :dull:

    4.gif

    එකත් එහෙමද...මගෙත් හරිම ඛේදනීයයි:dull:...කෝල් එකක් දෙන්නම් වෙලාවක
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට උණ යකුනේ ... හයිවේ එකේ එද්දී කලන්තේ වගේ ආවා වාහනේ නිකන් පාවෙනවා පාවෙනවා වගේ දැනුනා ...එමේජන්සි ලේන් එකේ ටිකක් නතර කරන් ඉඳල ආවේ :sorry:
    හුටා, නැන්දම්මා ඇඟට රින්ගලා වගේ.....:baffled::dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මාමේ ටෙස්ට් ඒක කලාද:dull:
    යකෝ, පැය 14 නොකා නොබී ඉන්න පුලුවන්ද එක පාරට. පොඩ්ඩක් ඉඳල හිත හදාගෙන වැඩේට බහිනවා....:baffled:
     
    Status
    Not open for further replies.