EK Married Club-13

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹටත් බෑ නේහ්!!!:rofl::rofl:

    දැන් කම්මැළියි ඕයි...
    නැත්තං මැනුවල් ට්‍රාන්ස්මිෂන් තරම් කොහෙද වෙන වාහන....
    සිටාර්ලට් එක තියන කාලේ මීටර් 200-250 ඇතුලත ටොප් ගියර් එකේ........:baffled::P

    දාන් ඉතිං මොක වුනත් එකයි නේහ් ඌයි.....
    දෙකක් හදල තියෙඥ්ඥං....
    තව වෙන මොනවැයි!!!:P

    STARLET... :love: :love: :love:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    STARLET... :love: :love: :love:

    ඊයේ පෙරේදා දවසක glanza එකක් ට්‍රැෆික් එකේදී දැක්කා....... ටියුන් කරපු එකක්...... ගියර් ශිෆ්ට් කරද්දී එනවා අමුතු සද්දයක් ට්ලික්ස් ට්ලික්ස් වගේ පට්ට බං...... හරියට මම ගියර් ශිෆ්ට් කරා වගේ දැනුනේ..... පට්ට......
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹටත් බෑ නේහ්!!!:rofl::rofl:

    දැන් කම්මැළියි ඕයි...
    නැත්තං මැනුවල් ට්‍රාන්ස්මිෂන් තරම් කොහෙද වෙන වාහන....
    සිටාර්ලට් එක තියන කාලේ මීටර් 200-250 ඇතුලත ටොප් ගියර් එකේ........:baffled::P

    දාන් ඉතිං මොක වුනත් එකයි නේහ් ඌයි.....
    දෙකක් හදල තියෙඥ්ඥං....
    තව වෙන මොනවැයි!!!:P

    රේඩියේටර් ෆෑන් එක 75000ක් වෙන ඒ මහානුභාවසම්පන්න රථය මොකක්ද කිඹුල් තුමෝ?:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රේඩියේටර් ෆෑන් එක 75000ක් වෙන ඒ මහානුභාවසම්පන්න රථය මොකක්ද කිඹුල් තුමෝ?:baffled:
    ජෙනුයින් එක බං......
    කම්පැණි එකෙන් ගන්න නම් ඉතිං @ දෙක උගස් තියන්න වෙයි.........:oo::oo::sorry::sorry::sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රේඩියේටර් ෆෑන් එක 75000ක් වෙන ඒ මහානුභාවසම්පන්න රථය මොකක්ද කිඹුල් තුමෝ?:baffled:

    තේරෙන්නේ නැද්ද බං ඔබාමා මාමාගේ කැඩීලක් වන් එක වගේ තමා අපේ කිඹුල් මාමිගේ කිඹුල් වන් කාර් එකත්.......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රේඩියේටර් ෆෑන් එක 75000ක් වෙන ඒ මහානුභාවසම්පන්න රථය මොකක්ද කිඹුල් තුමෝ?:baffled:

    5878.gif

    LOL
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයේ පෙරේදා දවසක glanza එකක් ට්‍රැෆික් එකේදී දැක්කා....... ටියුන් කරපු එකක්...... ගියර් ශිෆ්ට් කරද්දී එනවා අමුතු සද්දයක් ට්ලික්ස් ට්ලික්ස් වගේ පට්ට බං...... හරියට මම ගියර් ශිෆ්ට් කරා වගේ දැනුනේ..... පට්ට......

    :eek:
    උඹට තව තව ඒවා වෙන කවුරු හරි කරනකොට උඹ කරා වගේ දැනෙනවාද?

    if-you-know-what-i-mean-mr-bean-rage-face_original.png

    මරුනේ ඕයි..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තේරෙන්නේ නැද්ද බං ඔබාමා මාමාගේ කැඩීලක් වන් එක වගේ තමා අපේ කිඹුල් මාමිගේ කිඹුල් වන් කාර් එකත්.......

    :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තේරෙන්නේ නැද්ද බං ඔබාමා මාමාගේ කැඩීලක් වන් එක වගේ තමා අපේ කිඹුල් මාමිගේ කිඹුල් වන් කාර් එකත්.......

    මෙතන මඩ ගහන මඩ කරියන්ට........
    ෆෑන් එක සම්පූර්ණයෙන් එන්නේ ෆෑන් එක, ෆෑන් මව්න්ට් එක, ෆෑන් තර්මෝස්ටැටික් රෙගිලේටර් එකද මොකක්ද සුත්ත සහ තව මොකක්ද රෙද්දක් කිව්ව මතක නෑ...ඒ කිට් එකම.......
    ජෙනුයින් ගන්නව නම් ඒ කිට් එකම ගන්න ඕනැලු.......
    දාක් තොපි මඩ ගහපියව් මෙතන...
    මම දන්න උලව්වක් නෑ වාහන ගැන...වෙන එකෙක් කිව්ව එකක් කිව්වේ......:angry::angry::angry:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    උඹටත් බෑ නේහ්!!!:rofl::rofl:

    දැන් කම්මැළියි ඕයි...
    නැත්තං මැනුවල් ට්‍රාන්ස්මිෂන් තරම් කොහෙද වෙන වාහන....
    සිටාර්ලට් එක තියන කාලේ මීටර් 200-250 ඇතුලත ටොප් ගියර් එකේ........:baffled::P

    දාන් ඉතිං මොක වුනත් එකයි නේහ් ඌයි.....
    දෙකක් හදල තියෙඥ්ඥං....
    තව වෙන මොනවැයි!!!:P
    මම කිව්වේ වාහන ගැන කිඹුලයියේ
    වෙන එව්වා මම දන්නේ නෑ
    මොකද්ද මේ දෙකක් හදල කිව්වේ?
    වාහනද?:oo::baffled::baffled::baffled:
    ඒක මට හෙලා දකින්න සිද්ධ වෙනවා.... :yes:

    ඒ මොකෝ ඒ ???
    එතකොට අපි කියනවා මාධ්‍ය නිදහස උල්ලංඝනය වෙලා කියල
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙතන මඩ ගහන මඩ කරියන්ට........
    ෆෑන් එක සම්පූර්ණයෙන් එන්නේ ෆෑන් එක, ෆෑන් මව්න්ට් එක, ෆෑන් තර්මෝස්ටැටික් රෙගිලේටර් එකද මොකක්ද සුත්ත සහ තව මොකක්ද රෙද්දක් කිව්ව මතක නෑ...ඒ කිට් එකම.......
    ජෙනුයින් ගන්නව නම් ඒ කිට් එකම ගන්න ඕනැලු.......
    දාක් තොපි මඩ ගහපියව් මෙතන...
    මම දන්න උලව්වක් නෑ වාහන ගැන...වෙන එකෙක් කිව්ව එකක් කිව්වේ......:angry::angry::angry:

    ගැත්තාට සමාවන සේක්ව....... :sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කතාව ඕෆ් ටොපික් නොයවන ලෙසට කාරුණිකව ඉල්ලා සිටිමි......

    ඔෆ් ටොපික්... :eek:
    උඹමනේ කිව්වේ ගියර් පොල්ල මාරු කරනකොට වෙන එකෙක් උඹ මාරු කරා වගේ දැනුනා කියලා... :confused:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    ඕක පින්නවල පැත්තෙ එකෙක් ගෙන ඇහුවොත් නාක ද?
    මට ඔලුවට එන්නේ ම ඇත් සොඩක් හා සම ****ක් කියල කොහේ හරි පරණ පොතක තිබ්බ සීං කෝං එකක්........
    විළිලැජ්ජාවේ බෑ...!!:P

    Onna okane ithin.. akurak wardinna ba linde obanawa :oo: udaw karannakoo samayan kiyannathuwa :angry::rofl:
     
    Status
    Not open for further replies.