EK Married Club-13

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ගැත්තාට සමාවන සේක්ව....... :sorry:
    ඕකට කියන්නේ radiatior fan Assy එහෙමත් නැත්තන් රේඩියේටර් ෆෑන් assembly කියල
    එහෙම කිව්වට උඹලට සතේක වෙනසක් වෙන්නේ නෑනේ පුටා.......... :rofl:

    සතයක තියා පයිසෙක වෙනසක් නොවන බව නොදැන සිටියා නොවේ:yes::yes::yes::yes:
    නොදැන නොසිටියා මෙන්ම නොදන්නා එවුන්හට දන්වන්නට වෙර නොදැරුවාද නොවේ.
    අහෝ.......... එහෙත් උඩුකුරු කළ වලට දිය පුරනු කෙලෙස?????(වදින තැනකටමැ වැදිච්චාවේ)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙතන මඩ ගහන මඩ කරියන්ට........
    ෆෑන් එක සම්පූර්ණයෙන් එන්නේ ෆෑන් එක, ෆෑන් මව්න්ට් එක, ෆෑන් තර්මෝස්ටැටික් රෙගිලේටර් එකද මොකක්ද සුත්ත සහ තව මොකක්ද රෙද්දක් කිව්ව මතක නෑ...ඒ කිට් එකම.......
    ජෙනුයින් ගන්නව නම් ඒ කිට් එකම ගන්න ඕනැලු.......
    දාක් තොපි මඩ ගහපියව් මෙතන...
    මම දන්න උලව්වක් නෑ වාහන ගැන...වෙන එකෙක් කිව්ව එකක් කිව්වේ......:angry::angry::angry:

    හරි හරි ඔහොම තමයි එන්නේ full assembly එක එත් 75000ක්? :confused:

    වෙනසකටත් එක්ක රෝගියා දොස්තරගේ දත් ගලවන්නද දන්නේ නෑ යන්නේ :baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැන් එද්දි විහාරමහා දේවි පාක් එක ඉස්සරහා තියෙන upali's ekaඉස්සරහා නවත්තලා තිබ්බා කිරි පාට ලැම්බෝගිනියක්...දුකේ බෑ සිංහලු...:D:love:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දැන් එද්දි විහාරමහා දේවි පාක් එක ඉස්සරහා තියෙන upali's ekaඉස්සරහා නවත්තලා තිබ්බා කිරි පාට ලැම්බෝගිනියක්...දුකේ බෑ සිංහලු...:D:love:

    ලැම්බොගිනි බොඩි කිට් එක ෆයිබර් හෝ අර පදම් කරපු කාඩ්බෝඩ්ඩ මොකද්ද ඒකෙන් ගහනව. උඩින් බොඩිය තියන්න තියෙන්නෙ. මෙතන කාගෙ හරි කාර් කෑල්ලක් තිබේ නං කළහැකි :rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යාළුවා;17851280 said:
    ලැම්බොගිනි බොඩි කිට් එක ෆයිබර් හෝ අර පදම් කරපු කාඩ්බෝඩ්ඩ මොකද්ද ඒකෙන් ගහනව. උඩින් බොඩිය තියන්න තියෙන්නෙ. මෙතන කාගෙ හරි කාර් කෑල්ලක් තිබේ නං කළහැකි :rofl:

    :rofl::rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කැරි පක පයියේ දමා ගෙන ගොස් වේසියෙකුට දීම...
    වත්මනේදී අවර ගණයේ (කුණුහරුප) ලා සලකන වදන් කිහිපයක නියම හෙළ අරුත ගැන දැක්වෙන පෝස්ටුවක් පෙරදිනයක උපු‍ටා දැක්වූ මාහට, එවැනි වූ වචන කිහිපයක නියම අරුත මෙලෙස පලකරමි.
    කැරි :- හෙළ බසින් කැරි යනුවෙන් වහරන්නේ තැඹිලි, කුරුම්බා වැනි ගෙඩිවල ඇති සියුම් මදයටය. සරල බසින් කිවහොත් ලොඳ වලට‍ය.
    පක :- පක යනු හෙළ බසින් ගෙඩිය යන අරුත් දෙයි. අතීතයේදී ලියන ලැබූ ගද්‍ය වලත් ගයන ලැබූ බොහෝ පද්‍යවලත් පක යෙදී තිබෙනු දැකිය හැකිය.
    පයිය :- එල්ලාගෙන යන නැතිනම් ක‍ට ගැට ගැසූ කුඩා මල්ලට අතීතයේදී කිව්වේ පයිය කියාය. නුදුරු අතීතයේ පවා ගැමියන් ගමනක් යනවිට බුලත් දුංකොල දමාගෙන ගියේ බුලත් පයියේය. කෙනෙකු කර්කශ ලෙසින් ඝෝෂා කරන විට ගැමියන් එය හැඳින්වූයේ "ඒකා බෙලිකටු පයිය පෙලොවේ ගසනවා" ලෙසිනි. එපමණක් නොව මුහුදු බඩ ගාලු මාර්ගයේ යනවිට දැකිය හැකි නූතන "පොෂ්"අපට පයාගල වූ ප්‍රදේශයේ සෑබෑ නම පයියාගල බව එහි වෙසෙන්නෝ දනිති. ඒ බව අද කියා පාන්නේ එහි ඇති දුම්රිය නැවතුම් පොළ පමණි.
    වේසිය :- අද මෙන් නොව අතීතයේ (ඉතා ඈත අතීතයේ පවා) සිංහල අපට තිබුනේ මාතෘ මූලික සමාජයකි. එබැවින් ‍රාෂ්ට්‍ර පාලනයේ පටන් සමාජයේ බොහෝ දේ සිදුකෙරුනේ, සිදු වූයේ මව නැතිනම කාන්තාව මුල්කර ගනිමිනි. එපමණක් නොව, එකල විශේෂිතවූ පුද්ගලයන් පවා හැඳින්වීම සිදුවූයේ මව මුල් කරගනිමිනි. ගෝතමියගේ පුතා ගෝතම ලෙසින්ද, සාරිගේ පුතා සාරිපුත්ථ ලෙසද, මෙගලියගේ පුතා මොග්ගල්ලාන නමින් හැඳින්වීම ඊට මනා උදාහරණ සපයයි. එකල සිටි වෙළඳ කාන්තාවන් හැඳින්වූයේ වෛශ්‍යාවන් නැතිනම් වේසාවියන් ලෙසිනි. අතීත ලංකාවේ එනමින්ම වෙන්වූ වෛශ්‍ය කුලය ගැන සහ වෙශාලිපුර පිළිබඳ ව්ස්තර සාක්ෂි ඇත්තේ එබැවිනි.
    නමුත් කාලයාගේ ඇවෑමෙන් සමාජය පුරුෂ මූලික වන විට පෙර කියූ වෙ‍ළෙන්දියන්ගේ ස්ථානය සහමුළින් නැතිව ගොස් ඇත. එබැවින් තම ඇඟමස විකුණන තැනැත්තියට පමණක් අද අපි මුල් නම කරමින් සිටිමු. නිවැරදි අර්ථයෙන් ගතහොත් "ඔටාරා ගුණවර්ධන වනාහි ලංකාවේ ප්‍රමුඛ ගණයේ ලා සැලකිය හැකි වේසියෙකි".
    මෙනයින් බලන කල ඔබ සැම දැනගත යුත්තේ කුණුහරුප ලෙසින් ගතහැකි කිසිවක් සිංහල බසේ නැතිබව පමණි. මින් මතුවටවත් මෙවදන් භාවිතයේදි අප සැම ඒ ගැන දෙවරක් සිතිය යුතු නොවේද?

    ප.ලි. - මෙ වචන වලම නියම අරුත ගැන (සමහර විට මීටත් වඩා හොඳින්) ලියැවුනු පෝස්ටු බොහෝ ගණනක් දැනටත් මේ බුකියම තුළ ඇති බවත්, මා විසින්ද මෙය ලියා පළකරනුයේ එවා නොකියවූ සහ නොදකින ලද සහෘදයන්ගේ ප්‍රයෝජනය සඳහාම පමණක් බවත් සලකන්න. උපු‍ටා පළකිරීම පිළිබඳ කිසිදු විරෝධයක් නැත. මම ඉලන්ක.

    http://www.elakiri.com/forum/showthread.php?p=17847894:yes::yes:

    "හුත්තිගේ පුතා" දන්නවාද?
    .
    සයන්න වෙනුවට හයන්න කියවීමක් අප බසේ පවතී ඒ නිසා සදුන් හදුන් කියා වහරයි. සඳ හඳ කියා වහරයි. සුතන්න ඇත්ති, සුත්ති [මව] යනු පුතුන් ඇත්තීය. හෙළ බස මාර දැමීමෙන් පසු අද එය පිළිගන්නේ කුණු කතාවක් ලෙසිනි. [සුතන් ඇත්ති සුත්ති, සයන්න ඉවත් වී හුත්ති වේ. - හුත්තිගේ පුතා යනු මවගේ පුතාය] සුඛනවා යනු උපරිම සැප විදීමයි. අද එයද මිශ්‍ර සිංහලට අනුව පරුෂ වචනයක් වී අවසන්ය. චරත භික්ඛවේ චාරිකං බහු ජන හිතාය බහු ජන සුඛාය. සුඛ යන්නේ අනිත් අරුත ලෝකෝත්තර නිවනයි. සදාතනික සුඛය. සයන්න ඉවත් වූ විට කියවෙනුවේ [හුකනවා ලෙසයි]. අද සමාජයට එම වදන වලංගු නැත ,මෙලෙස [ස] වෙනුවට [හ] අක්ෂරය යෙදෙන වචන හෙළ බසේ බොහෝ වෙත්. හබරණ සිරි වඩුන බෝධිය අද හිරි වඩුන බෝධියයයි. සත්වරක්, හත්වරක් ලෙසද වහරයි. සිංදු, හින්දු ලෙස වහරයි. මෙලෙස කාලයත් සමග බොහෝ දේ වෙනස් වී ඇත. අප විසින් කර යුත්තේ ඉතා සුපරික්ෂාකාරීව අපගේ අතීත ප්‍රවේණිය සොයා දැනගැනීමයි‍. ඒ අපගේ දැයෙහි සැබෑ නැගිටීම ඇත්තේ එහි නිසාවෙනි...


    http://www.elakiri.com/forum/showthread.php?t=1659953
    වලටර අයිය වැරදිලා ෆේක් එකෙන් පෝස්ට් දාල :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන් එද්දි විහාරමහා දේවි පාක් එක ඉස්සරහා තියෙන upali's ekaඉස්සරහා නවත්තලා තිබ්බා කිරි පාට ලැම්බෝගිනියක්...දුකේ බෑ සිංහලු...:D:love:

    සුදුපාට ලම්බෝගිනිය ඩිලන්ත මාලගමුවගේ......... දවසක් මමත් දැක්කා ධර්මපාල මාවතේ සම්පත් බැංකුව ලඟදි.......
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    නැන්දේ:love::love::love:
    දැන් එද්දි විහාරමහා දේවි පාක් එක ඉස්සරහා තියෙන upali's ekaඉස්සරහා නවත්තලා තිබ්බා කිරි පාට ලැම්බෝගිනියක්...දුකේ බෑ සිංහලු...:D:love:
    කෑල්ලක් නැති අපට ලෑල්ල සැපයි කියන්නාහේ
    ලංකා අශෝක් ලේලන්ඩ් වල පිහිට පතන අපිට මොන ලම්බෝගිනිද බං නැන්දේ:rofl::rofl::rofl::rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සුදුපාට ලම්බෝගිනිය ඩිලන්ත මාලගමුවගේ......... දවසක් මමත් දැක්කා ධර්මපාල මාවතේ සම්පත් බැංකුව ලඟදි.......
    උගෙ වන්ඩිය සැරයක් කුරු කුට්ටන් උනා නේද :dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නැන්දේ:love::love::love:

    කෑල්ලක් නැති අපට ලෑල්ල සැපයි කියන්නාහේ
    ලංකා අශෝක් ලේලන්ඩ් වල පිහිට පතන අපිට මොන ලම්බෝගිනිද බං නැන්දේ:rofl::rofl::rofl::rofl:

    ලේලන්ඩ් වලට ලැම්බොගිනි බොඩි කිට් ගහන්න බෑ :dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සුදුපාට ලම්බෝගිනිය ඩිලන්ත මාලගමුවගේ......... දවසක් මමත් දැක්කා ධර්මපාල මාවතේ සම්පත් බැංකුව ලඟදි.......

    ආහ් වෙන්න ඇති...දවසක් උදේ තුම්මුල්ලෙදි දැක්කා පොලිස් මහත්තුරුවගයක් එක්ක කතා කර කර හිටියා...:yes:
     
    Status
    Not open for further replies.