චාමික...![]()

Thadi sausages kanawa
ara lunu gammiris dala thibbe applewlatada?
චාමික...![]()

ara lunu gammiris dala thibbe applewlatada?කෙල්ලෝ පූසන්ට සමාන වෙන්නෙ කොහොමද?
1. දෙපාර්ශවයට ම අවධානය උවමනා වූ විට ඔබ කොයිතරම් බරපතල වැඩක නිරත වී සිටියත් ඔවුන්ට එය ලබා දෙන තුරු ඔබට සැනසීමෙන් වැඩ කිරීමට ඉඩක් නොලැබේ.
2. දෙපාර්ශවයම ඊළඟ මොහොතේ කුමන ආකාරයට හැසිරෙයිද යන්න නිවැරදිව සිතා ගැනීම ඉතා අපහසුය.
3. දෙපාර්ශවයම ඉතා ආඩම්බරකාර ගති වලින් පිරී ඇත. ඔබට ඔවුන්ව සුරතල් කිරීමට අවශ්‍ය මොහොතේදී කිසිම අවුලක් නැතිව ඔබව මඟහැර යාමට ඔවුන්ට පුළුවන්.
4. දෙපාර්ශවයම තමන් ඉතා පිරිසිදුව ජීවත් වන බව පෙන්වීමට මහත් උත්සාහයක් දරති.
5. ඕනෑම මොහොතකදී දෙපාර්ශවයෙන් ම අනපේක්ෂිත ප්‍රහාර එල්ලවිය හැක. එහිදී පූසන්ගෙන් මුහුණේ හෝ අතේ පයේ සීරුම් තුවාල ද, කෙල්ලන්ගෙන් හදවතේ දරුණු සීරුම්ද ඇති විය හැක. ඒ තුවාල වර්ග දෙකම ඉතා වේදනාකාරීය.
6. වලියක දී දෙපාර්ශවයම තම ප්‍රතිවාදියාව කටින්ම පරාජය කිරීමට උත්සාහ දරයි. එවැනි කටින් වලි පැය ගණන් වුවත් ඇදි ඇදී යා හැකි අතර සටනේ උච්චතම අවස්ථා වලදී ඉතාම සුළු පහරදීමකදී වුවද මර හඬ දී කෑගැසීමක් බලාපොරොත්තු විය හැක. (දෙගොල්ලන්ගේම වලි බලා සිටීමෙන් අපට ආතල් ගත හැක)
7. දෙපාර්ශවයම තේරුම් ගැනීමට අපහසුය. තමන්ට අවශ්‍ය දේ ලබාගත් පසු පහසුවෙන් ඔබව අමතක කර වෙනත් රාජකාරියක් සඳහා පිටව යාම ගැන දෙපාර්ශවයම කප් ගසා සිටිති.
9. දෙපාර්ශවයම ඔබ කියන දෙයට ඇහුම්කන් නොදී ඔවුන්ට ඕනෑ දෙයක් හිතූ හැටියට කිරීමට සැදී පැහැදී සිටිති.
ඈහ්හ්හ්හ්හ්........ දැන් අර උඹේ විසිලුයි බල්ටියි දෙකම ගහන්න පුළුවන් වෙන්න ඕන සේල්ස් බලකාය මේ අපිද.......?


ඈහ්හ්හ්හ්හ්........ දැන් අර උඹේ විසිලුයි බල්ටියි දෙකම ගහන්න පුළුවන් වෙන්න ඕන සේල්ස් බලකාය මේ අපිද.......?
ඔව් ඔව්...... එකෙක් හොයල දීපන්කෝ බං ඒ වැඩේට....... 
ඔව් ඔව්...... එකෙක් හොයල දීපන්කෝ බං ඒ වැඩේට.......
![]()
මම ට්‍රැවලර්ස් ටීම් එකේ නෑනේ........ එකේ ය විතරයි ඔය වීඩියෝ එකේ ඉන්නේ......
ai raththan oya ochchara ganan 
Ithin ewannkooooo sudu ayye..ai raththan oya ochchara ganan
![]()

Ithin ewannkooooo sudu ayye..ai raththan oya ochchara ganan
![]()

Ithin ewannkooooo sudu ayye..ai raththan oya ochchara ganan
![]()

දැන් මොකද මන් කරන්න ඕන.....සේල්ස් වලට එන්න බැරිද අපේ බඩා මාමිගේ ව්‍යාපාරය නගා සිටුවන්න...... (නගා සිටුවන්න කිව්වේ ඔය නගා ව සිටුවන්න නෙවෙයි හරිය ව්‍යාපාරය නග්ගලා ගන්න.......)


දැන් මොකද මන් කරන්න ඕන.....![]()
හොයන්නම්....... ඒත් උඹෙයි මගෙයි යාළුකමට පලුද්දක් වෙයිද කියලා හිතෙනවා ඔය වගේ වැඩ වලට කට්ටිය රෙකමෙන්ඩ් කරවලා.......
බලපන්කෝ මොකෙක් හරි...... 15ත් 25ත් අතර දෙන්න පුලුවන්..... හැබැයි වැඩකරුවෙක් වෙන්න ඕනා...... නිකන් උඩ බලාගෙන ඉන්න එකෙක් නම් ඕනා නෑ......
සේල්ස් වැඩයි / ටෙක්නිකල් වැඩයි දෙකම කරන්න බෑ බං තනි මට...... 
මේ පාර නම් කාසියක් වෙනුවට විස්සේ කොලයක් ඔබන්න හිතෙනවා කටේ........
අළුත් කොළයක් ඔබපන්...... පරණ ඒවා එහෙම ඔබන්න එපා..... 
Ithin ewannkooooo sudu ayye..ai raththan oya ochchara ganan
![]()
බඩා මාමිට වැඩි වැඩියෙන් කස්ටමර්ස්ලා හොයලා දෙන එක........ බඩා මාමි ළඟ තියෙන බඩු වැඩි වැඩියෙන් විකුනලා දෙන එක....... කොටින්ම කිව්වොතින් බඩා මාමිව ගොඩ දාලා දෙන එක......
(සේල්ස්)බලපන්කෝ මොකෙක් හරි...... 15ත් 25ත් අතර දෙන්න පුලුවන්..... හැබැයි වැඩකරුවෙක් වෙන්න ඕනා...... නිකන් උඩ බලාගෙන ඉන්න එකෙක් නම් ඕනා නෑ......
සේල්ස් වැඩයි / ටෙක්නිකල් වැඩයි දෙකම කරන්න බෑ බං තනි මට......
![]()