EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අපේ උන්දැගේ නම්බර් එක දෙන්නද අහගන්න ? වෙද මහත්තයෙක් ලු..හැබැයි මාතර ද කොහෙදලු ඉන්නේ :D ලොක්කටත් පීනසේ අෆ්ෆා... හැබැයි ස්ප්‍රේ එකක් දුන්න එයාටනම් ඩොක්ටර් එකෙන් අඩු උනා ..එක දිගට ස්ප්‍රේ 3ක් පාවිච්චි කරන්න කිව්වා ..එක දිගට ගත්තේ නෑ ලොක්කා දැන් ආයේ හැදිලා ..දෙන්නවම එක්කන් යන්න ඉන්නේ සතියේ දවසට ..දබලම විඳින දුක දැක්කම මට පිස්සු වගේ .. පොඩ්ඩා නම් මම වගේමයි මෙලෝ ලෙඩක් නෑ ගල් ඉබ්බා වගේ :rofl:

මාතර?හ්ම්ම්...ඒකනේ වැඩේ...එච්චර දුර යන්නේ කොහොමෙයි මේ දවස්වල...පැටව් දෙන්න මරු...
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාතර?හ්ම්ම්...ඒකනේ වැඩේ...එච්චර දුර යන්නේ කොහොමෙයි මේ දවස්වල...පැටව් දෙන්න මරු...

    නිවාඩුවක් දාලා අන්කල් එක්ක යන්න ... මම අපේ කෙනා ගියාම කියන්නම් ...වෙලවක් වෙන් කරලා දෙන්නම් ඕන නම්..දුර මොකද්ද හයිවේ දැම්ම ගියා :D ලෙඩේට මොන දුරක් ද නංගි :D
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යකා බොස් මොකද වෙන්නේ, මෙහෙ නම් දැන් යහපාලනේ.....:P

    wasanawan, dan hamoma ekathu wela :) ithuru tikath karamu

    koththamalli ekak gahala hybrid ekaka athal eke yanna puluwan dan.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෙට කෝල් කරමි.:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
    මම යි බාලගිරි........

    හාකෝ........:dull::dull::dull::dull::dull::nerd:
    2.gif
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නිවාඩුවක් දාලා අන්කල් එක්ක යන්න ... මම අපේ කෙනා ගියාම කියන්නම් ...වෙලවක් වෙන් කරලා දෙන්නම් ඕන නම්..දුර මොකද්ද හයිවේ දැම්ම ගියා :D ලෙඩේට මොන දුරක් ද නංගි :D

    අයියේ ගිහින් ආවම මට නෝනාගෙ නම්බර් එක දෙන්නකෝ...මම විස්තර අහගන්නන්...ප්‍රශ්නයක් නෑ නේද?:D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මාතර?හ්ම්ම්...ඒකනේ වැඩේ...එච්චර දුර යන්නේ කොහොමෙයි මේ දවස්වල...පැටව් දෙන්න මරු...
    නන්ගි පරිස්සමින්. පට්ට ගුරුකම් කාරයෝ ඉන්නේ මාතර. මාතර කට්ටඩි ගැන අහල ඇතිනෙව.......:rolleyes::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අයියේ ගිහින් ආවම මට නෝනාගෙ නම්බර් එක දෙන්නකෝ...මම විස්තර අහගන්නන්...ප්‍රශ්නයක් නෑ නේද?:D

    අයියෝ නෑ no අවුල් :D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නන්ගි පරිස්සමින්. පට්ට ගුරුකම් කාරයෝ ඉන්නේ මාතර. මාතර කට්ටඩි ගැන අහල ඇතිනෙව.......:rolleyes::P

    :rofl::rofl:ඒකත් හැබෑව..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නන්ගි පරිස්සමින්. පට්ට ගුරුකම් කාරයෝ ඉන්නේ මාතර. මාතර කට්ටඩි ගැන අහල ඇතිනෙව.......:rolleyes::P

    :rofl::rofl: උට්ටෝ තොට මෝල් ද මූ වෙදෙක් :rofl:
     
    Status
    Not open for further replies.