අපේ උන්දැගේ නම්බර් එක දෙන්නද අහගන්න ? වෙද මහත්තයෙක් ලු..හැබැයි මාතර ද කොහෙදලු ඉන්නේලොක්කටත් පීනසේ අෆ්ෆා... හැබැයි ස්ප්‍රේ එකක් දුන්න එයාටනම් ඩොක්ටර් එකෙන් අඩු උනා ..එක දිගට ස්ප්‍රේ 3ක් පාවිච්චි කරන්න කිව්වා ..එක දිගට ගත්තේ නෑ ලොක්කා දැන් ආයේ හැදිලා ..දෙන්නවම එක්කන් යන්න ඉන්නේ සතියේ දවසට ..දබලම විඳින දුක දැක්කම මට පිස්සු වගේ .. පොඩ්ඩා නම් මම වගේමයි මෙලෝ ලෙඩක් නෑ ගල් ඉබ්බා වගේ
![]()
මාතර?හ්ම්ම්...ඒකනේ වැඩේ...එච්චර දුර යන්නේ කොහොමෙයි මේ දවස්වල...පැටව් දෙන්න මරු...
ලොක්කටත් පීනසේ අෆ්ෆා... හැබැයි ස්ප්‍රේ එකක් දුන්න එයාටනම් ඩොක්ටර් එකෙන් අඩු උනා ..එක දිගට ස්ප්‍රේ 3ක් පාවිච්චි කරන්න කිව්වා ..එක දිගට ගත්තේ නෑ ලොක්කා දැන් ආයේ හැදිලා ..දෙන්නවම එක්කන් යන්න ඉන්නේ සතියේ දවසට ..දබලම විඳින දුක දැක්කම මට පිස්සු වගේ .. පොඩ්ඩා නම් මම වගේමයි මෙලෝ ලෙඩක් නෑ ගල් ඉබ්බා වගේ







