කොළඹ සිරි නරඹන්න ආවාද.....?
ආහ්හ් දුවේ........





Haa chamali kolamba awada?man nam me sathiye enne na. Labana sathiye thamai ihin
![]()

මන් ගෙදර සුදු...
නෑ නෑ මන් ඒක කුරු වලට ගෙන තැනින් ගත්තේ...ෆට්ට.....අද හැදුවා.....
කොලබ සිරි තියේද නරබන්න...අපට කැන්ඩි තියෙනවා සිරි නරබන්න![]()
එහෙමද...... එල එල......
සිරි තියෙන්නේ කොළඹනේ....... සිරිසේනගේ සිරි තියෙන්නේ දැන් කොළඹ.......

අෆ්ෆා එහෙමද.....ලගදි එන්න ඕන.....



ඉර්සියාවක් දැනුනා නෙහ්......
අෆ්ෆා එහෙමද.....ලගදි එන්න ඕන.....
![]()
ඉර්සියාවක් දැනුනා නෙහ්......
![]()


ඔහ් හෝ....සින්ගා ගිහින් නැති නිසා හොදයි....ආවොත් සිංගප්පුරුවට ආවා වගේ දැනේවි.......
ඉරිසියා වෙන්න අහවල් දේකටද....... උදේ ඉඳන් කම්මැලිකමේ හිටියේ ඉතින් මේක දැක්ක ගමන් හිනාව කොහෙන් පැන්නද මන්දා ඔෆිස් එකේ එවුනුත් බලනවා මොකද කියලා.......![]()



එකයි එහෙම කිවුවේ...මේ අයියේ ඔයා ඔෆිසියේ කවුරු විදිහට ද වැඩ කරන්නේ????
ඔහ් හෝ....සින්ගා ගිහින් නැති නිසා හොදයි....
ඉතින් අශ්මි අක්කා සුදුයි නෙහ්....එකයි එහෙම කිවුවේ...මේ අයියේ ඔයා ඔෆිසියේ කවුරු විදිහට ද වැඩ කරන්නේ????
![]()
ෂිපින් එක්සෙකටිව් කෙනෙක් හැටියට...... එක අතකින් ෂිපින් මැනේජර් කිව්වත් හරි මොකද මෙතන ෂිපින් මුළු සෙක්ෂන් එකම කරන්නේ මමනේ......

මපාර්ටියක් දාමුද ඊලග පඩියෙන්...
මොකෝ කියන්නේ....අයිස් ක්රීම් හෝ චොකලට් පාර්ටියක්....
හා ද බෑ ද???ඔහ්හ්...එහෙමද...සැහෙන ලොකු පඩියක් ගන්නවා ඇති නෙහ්...මපාර්ටියක් දාමුද ඊලග පඩියෙන්...
මොකෝ කියන්නේ....අයිස් ක්රීම් හෝ චොකලට් පාර්ටියක්....
හා ද බෑ ද???



සෑහෙන ලොකු පඩියක් හම්බෙනවානම් බැරියෑ ඉතින්...... පාටි දෙන්න මෙහෙ එනවද නැතිනම් අපි ඔහේ එන්න වෙනවද.......? 
ඉතින් මැනේජර් කියන්නේ ලොකු කෙනෙක් නෙහ්.....සෑහෙන ලොකු පඩියක් හම්බෙනවානම් බැරියෑ ඉතින්...... පාටි දෙන්න මෙහෙ එනවද නැතිනම් අපි ඔහේ එන්න වෙනවද.......?
![]()

කැත කට් එකක් දැම්මා නෙහ්.....ඉතින් මැනේජර් කියන්නේ ලොකු කෙනෙක් නෙහ්.....කැත කට් එකක් දැම්මා නෙහ්.....
http://www.elakiri.com/forum/showthread.php?t=1660266 මේක බලන්නකෝ මට ඔයාවයි මතක් උනේ...ලොල්

මැනේජර් වගේ වුනාට මම මැනේජර් නෙවෙයි එක්සෙකටිව් කෙනෙක්....... මැනේජර් කෙනෙක්ටත් එහා වැඩ මට කරන්න තියෙන්නේ........
හෙලා දකිනවා.......![]()



ඉතින් එකනේ ..තඩි පහේ සැලරියක් ඇත්තේ...අයියේ දාමුකෝ පාර්ටියක්....![]()


පිස්සුද නංගි...... ඇත්තටම කිව්වේ....... අපේ මසුරු සිටාණෝ පුලුවන්නම් මට ක්ලාක් කෙනෙක්ගේ පඩියක් දීලා ඔය වැඩ කරගනීවි....... එහෙව් මනුස්සයා දෙයි මට මෙන්න පුතේ කියලා මැනේජර් පඩියක්....... ඔය හින්දම තමා නංගි මම මේ මෙතනින් ගැලවෙන්න හදන්නෙත්.......![]()

නෑ සිරාද....ඔඕ......ඔයා රජයේ ජොබ් වලට කැමති නැහැ කිවුවා නෙහ්....නැත්නම් මන් දාද්දි ඔයාටත් කියන්න පුළුවන්...අයියා මොන පැත්තෙන්ද ඩිග්රී ඒක කලේ..?