EK Married Club-13

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
කොළඹ සිරි නරඹන්න ආවාද.....?

ආහ්හ් දුවේ........

නෑ නෑ මන් ඒක කුරු වලට ගෙන තැනින් ගත්තේ...ෆට්ට.....අද හැදුවා.....:yes::yes::love::love:
කොලබ සිරි තියේද නරබන්න...අපට කැන්ඩි තියෙනවා සිරි නරබන්න:rolleyes:
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    එහෙමද...... එල එල......

    සිරි තියෙන්නේ කොළඹනේ....... සිරිසේනගේ සිරි තියෙන්නේ දැන් කොළඹ.......
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එහෙමද...... එල එල......

    සිරි තියෙන්නේ කොළඹනේ....... සිරිසේනගේ සිරි තියෙන්නේ දැන් කොළඹ.......

    :oo::oo: අෆ්ෆා එහෙමද.....ලගදි එන්න ඕන.....:rofl::rofl:

    :baffled::baffled::baffled: ඉර්සියාවක් දැනුනා නෙහ්......:baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo::oo: අෆ්ෆා එහෙමද.....ලගදි එන්න ඕන.....:rofl::rofl:

    ආවොත් සිංගප්පුරුවට ආවා වගේ දැනේවි.......

    :baffled::baffled::baffled: ඉර්සියාවක් දැනුනා නෙහ්......:baffled:

    ඉරිසියා වෙන්න අහවල් දේකටද....... උදේ ඉඳන් කම්මැලිකමේ හිටියේ ඉතින් මේක දැක්ක ගමන් හිනාව කොහෙන් පැන්නද මන්දා ඔෆිස් එකේ එවුනුත් බලනවා මොකද කියලා....... :rofl::rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ආවොත් සිංගප්පුරුවට ආවා වගේ දැනේවි.......

    ඉරිසියා වෙන්න අහවල් දේකටද....... උදේ ඉඳන් කම්මැලිකමේ හිටියේ ඉතින් මේක දැක්ක ගමන් හිනාව කොහෙන් පැන්නද මන්දා ඔෆිස් එකේ එවුනුත් බලනවා මොකද කියලා....... :rofl::rofl:
    ඔහ් හෝ....සින්ගා ගිහින් නැති නිසා හොදයි....:rofl::rofl:
    ඉතින් අශ්මි අක්කා සුදුයි නෙහ්....:rolleyes::rolleyes: එකයි එහෙම කිවුවේ...මේ අයියේ ඔයා ඔෆිසියේ කවුරු විදිහට ද වැඩ කරන්නේ????:rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔහ් හෝ....සින්ගා ගිහින් නැති නිසා හොදයි....:rofl::rofl:
    ඉතින් අශ්මි අක්කා සුදුයි නෙහ්....:rolleyes::rolleyes: එකයි එහෙම කිවුවේ...මේ අයියේ ඔයා ඔෆිසියේ කවුරු විදිහට ද වැඩ කරන්නේ????:rolleyes:

    ෂිපින් එක්සෙකටිව් කෙනෙක් හැටියට...... එක අතකින් ෂිපින් මැනේජර් කිව්වත් හරි මොකද මෙතන ෂිපින් මුළු සෙක්ෂන් එකම කරන්නේ මමනේ......
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ෂිපින් එක්සෙකටිව් කෙනෙක් හැටියට...... එක අතකින් ෂිපින් මැනේජර් කිව්වත් හරි මොකද මෙතන ෂිපින් මුළු සෙක්ෂන් එකම කරන්නේ මමනේ......

    ඔහ්හ්...එහෙමද...සැහෙන ලොකු පඩියක් ගන්නවා ඇති නෙහ්...:rolleyes::rolleyes: මපාර්ටියක් දාමුද ඊලග පඩියෙන්...:D:D මොකෝ කියන්නේ....අයිස් ක්‍රීම් හෝ චොකලට් පාර්ටියක්....:rofl::rofl: හා ද බෑ ද???
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔහ්හ්...එහෙමද...සැහෙන ලොකු පඩියක් ගන්නවා ඇති නෙහ්...:rolleyes::rolleyes: මපාර්ටියක් දාමුද ඊලග පඩියෙන්...:D:D මොකෝ කියන්නේ....අයිස් ක්‍රීම් හෝ චොකලට් පාර්ටියක්....:rofl::rofl: හා ද බෑ ද???

    :lol::lol::lol::lol: සෑහෙන ලොකු පඩියක් හම්බෙනවානම් බැරියෑ ඉතින්...... පාටි දෙන්න මෙහෙ එනවද නැතිනම් අපි ඔහේ එන්න වෙනවද.......? :rolleyes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :lol::lol::lol::lol: සෑහෙන ලොකු පඩියක් හම්බෙනවානම් බැරියෑ ඉතින්...... පාටි දෙන්න මෙහෙ එනවද නැතිනම් අපි ඔහේ එන්න වෙනවද.......? :rolleyes:
    ඉතින් මැනේජර් කියන්නේ ලොකු කෙනෙක් නෙහ්.....:rofl::rofl: කැත කට් එකක් දැම්මා නෙහ්.....

    http://www.elakiri.com/forum/showthread.php?t=1660266 මේක බලන්නකෝ මට ඔයාවයි මතක් උනේ...ලොල්
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉතින් මැනේජර් කියන්නේ ලොකු කෙනෙක් නෙහ්.....:rofl::rofl: කැත කට් එකක් දැම්මා නෙහ්.....

    http://www.elakiri.com/forum/showthread.php?t=1660266 මේක බලන්නකෝ මට ඔයාවයි මතක් උනේ...ලොල්

    මැනේජර් වගේ වුනාට මම මැනේජර් නෙවෙයි එක්සෙකටිව් කෙනෙක්....... මැනේජර් කෙනෙක්ටත් එහා වැඩ මට කරන්න තියෙන්නේ........

    හෙලා දකිනවා....... :frown:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මැනේජර් වගේ වුනාට මම මැනේජර් නෙවෙයි එක්සෙකටිව් කෙනෙක්....... මැනේජර් කෙනෙක්ටත් එහා වැඩ මට කරන්න තියෙන්නේ........

    හෙලා දකිනවා....... :frown:

    ඉතින් එකනේ ..තඩි පහේ සැලරියක් ඇත්තේ...අයියේ දාමුකෝ පාර්ටියක්....:rolleyes::rolleyes::rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉතින් එකනේ ..තඩි පහේ සැලරියක් ඇත්තේ...අයියේ දාමුකෝ පාර්ටියක්....:rolleyes::rolleyes::rolleyes:

    පිස්සුද නංගි...... ඇත්තටම කිව්වේ....... අපේ මසුරු සිටාණෝ පුලුවන්නම් මට ක්ලාක් කෙනෙක්ගේ පඩියක් දීලා ඔය වැඩ කරගනීවි....... එහෙව් මනුස්සයා දෙයි මට මෙන්න පුතේ කියලා මැනේජර් පඩියක්....... ඔය හින්දම තමා නංගි මම මේ මෙතනින් ගැලවෙන්න හදන්නෙත්....... :dull::dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පිස්සුද නංගි...... ඇත්තටම කිව්වේ....... අපේ මසුරු සිටාණෝ පුලුවන්නම් මට ක්ලාක් කෙනෙක්ගේ පඩියක් දීලා ඔය වැඩ කරගනීවි....... එහෙව් මනුස්සයා දෙයි මට මෙන්න පුතේ කියලා මැනේජර් පඩියක්....... ඔය හින්දම තමා නංගි මම මේ මෙතනින් ගැලවෙන්න හදන්නෙත්....... :dull::dull:
    :dull::dull: නෑ සිරාද....ඔඕ......ඔයා රජයේ ජොබ් වලට කැමති නැහැ කිවුවා නෙහ්....නැත්නම් මන් දාද්දි ඔයාටත් කියන්න පුළුවන්...අයියා මොන පැත්තෙන්ද ඩිග්‍රී ඒක කලේ..?
     
    Status
    Not open for further replies.