EK Married Club-13

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මහරජ ගැමුනු බලන්න යන්න කියල. ගිහින් එන්නම්.....:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නොදකින් අර තම්බි හපුට්ටා ජුන්ඩ උස්සන් වටේ කැරකෙනවා විතරනේ බන් :angry: අම්මප මම ඉන්න තිබ්බේ එතන :rofl: මට එපා උනා බලල :dull:
    තුනායි......:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආසයි නෙහ් ? :P
    මම කියුවේ, මම හිතුවා අර අරක කියල. නෙදකින් තො එකිගේ ලින්ක් එක දුන්නම ඒක බලල මට එපාවුනා.....:lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම කියුවේ, මම හිතුවා අර අරක කියල. නෙදකින් තො එකිගේ ලින්ක් එක දුන්නම ඒක බලල මට එපාවුනා.....:lol:

    :confused: මොනාද යකෝ මේ කියවන්නේ ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම කියුවේ, මම හිතුවා අර අරක කියල. නෙදකින් තො එකිගේ ලින්ක් එක දුන්නම ඒක බලල මට එපාවුනා.....:lol:

    :rofl: නොදකින් කැත හිත....... :P

    මාමේ අර වැඩේ......?? :rolleyes: :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල් මාමාට මාගේ ස්තූතිය...... :) :D
    කන්න පුළුවන් වුනා ද?
    කෑව ද දෙන්නම දෙයියනේ කියල අද හිත පිරෙන්න??:D

    දැන් අපේ සමහර මිතුරෝ කෝල්වලට ආන්සර් නොකරත්!!:dull:
    2.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කන්න පුළුවන් වුනා ද?
    කෑව ද දෙන්නම දෙයියනේ කියල අද හිත පිරෙන්න??:D

    දැන් අපේ සමහර මිතුරෝ කෝල්වලට ආන්සර් නොකරත්!!:dull:
    2.gif

    මගුලක් කියනවා මෙයා ... මට සික වෙලා බොල ඉන්නේ මාරු විකාරෙන් සල්ලි එකතු කරා සඳුදට ලක්ෂ 6ක චෙක් යන්න තියෙනවා ... එකතු කරපු ලබ්බ මදි හැරෙන්නත් :angry: කෝල් එනකොටත් මට කේන්තියි මේ ටිකේ :frown: sms එකක් දැම්මා උඹට පෙනුනේ නැද්ද :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කන්න පුළුවන් වුනා ද?
    කෑව ද දෙන්නම දෙයියනේ කියල අද හිත පිරෙන්න??:D

    දැන් අපේ සමහර මිතුරෝ කෝල්වලට ආන්සර් නොකරත්!!:dull:
    2.gif

    :yes: :yes: :yes: :yes: :yes: :yes:

    රෑටත් ඉතුරුයි....... :D මාමේ රෙසිපිය දෙන්නකෝ...... :D දඩ මස් වගේලු..... :yes:

    :rolleyes: කවුද අර අර අරූ ද....?? :rolleyes: ගණන් ගන්න එපා..... හිටි ගමන් ඔහොම වෙනවා...... දවස් කිහිපෙකින් කතා කරයි...... :D :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගුලක් කියනවා මෙයා ... මට සික වෙලා බොල ඉන්නේ මාරු විකාරෙන් සල්ලි එකතු කරා සඳුදට ලක්ෂ 6ක චෙක් යන්න තියෙනවා ... එකතු කරපු ලබ්බ මදි හැරෙන්නත් :angry: කෝල් එනකොටත් මට කේන්තියි මේ ටිකේ :frown: sms එකක් දැම්මා උඹට පෙනුනේ නැද්ද :dull:
    දැන් කතා කලෙත් වෙන්න ඕන මොකක්ද කියල අහන්න......
    නෝ කතා........:(
    අපි කළුයි නේහ්! :(
    :yes: :yes: :yes: :yes: :yes: :yes:

    රෑටත් ඉතුරුයි....... :D මාමේ රෙසිපිය දෙන්නකෝ...... :D දඩ මස් වගේලු..... :yes:
    බ්ලැක්බීන් සෝස් දාල මැරිනේට් කරපු එකක්......
    ඔක්කොම උයලා......වේල් 4ක ඒව......
    අපෝ තොපි දෙන්න නම්.......තියා ගත්ත නම් ෆ්‍රීසරේ තියා ගත්තෑකි සති 2ක් වත්....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් කතා කලෙත් වෙන්න ඕන මොකක්ද කියල අහන්න......
    නෝ කතා........:(
    අපි කළුයි නේහ්! :(

    බ්ලැක්බීන් සෝස් දාල මැරිනේට් කරපු එකක්......
    ඔක්කොම උයලා......වේල් 4ක ඒව......
    අපෝ තොපි දෙන්න නම්.......තියා ගත්ත නම් ෆ්‍රීසරේ තියා ගත්තෑකි සති 2ක් වත්....

    අම්මටහුඩු ෆෝන් එක මිසින් ...කෙලා හුටා :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: අපිට කොහෙද පූසෝ මාළු ...අපිට කොහෙද තට්ටු :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෆෝ කාලා ඉවර උනෙත් නෑ...... එකෙක් දැන්ම කෙල හලනවා....... හෙට උදේට බඩ යයිද දන්නේ නෑ...... :dull: කිඹුල් මාමේ...... ඔන්න ඕකටත් දෙන්නෝ....... :P
     
    Status
    Not open for further replies.