EK Married Club-13

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න දැම්මා...බනින්න එපා හරිය...මට නම් මේක වැදගත්...ඔයාලටත් වැදගත්....

    http://www.elakiri.com/forum/showthread.php?p=17864563&posted=1#post17864563

    :yes::yes::yes:

    හොට්ටියනි...... to use as your profile pic........ :P

    1507849_1530052393924176_1704653837865400774_n.png
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    කස්ටිය මට ලොකු උදවුවක් කරන්න ඕන...ඔන්න ඔය පහලින් තියෙන ෆිල්ටර් ඒක ගැන මට දැනගන්න ඕන...මේ 35000 /= මෙහෙ විකුනනවා....වතුර එන ටැප් ලයින් එකට හයි කරලා යනවා...

    දැන් මේ අය කියනවා මේකෙන් ඔක්කොම ජාති පෙරිලා එනවා කියලා...(ආසනික් ,විෂ බීජ) ඔය වගේ තියෙන අටමගල් ඔක්කොම...

    අපේ පැත්තේ වතුර වල ආසනික් 600 පැනලා..ඒ අස්සේ කෘමි නාශක වතුර වලට කලවම් වෙලා වෙල් වලින්..මාර කෙස් ඒක..මට දන්න කියන කෙනක් කියනවද මේකෙන් ඇත්තටම මෙහෙම වතුර පිරිසිදු වෙනවද කියලා...???? යුනිලීවර් අය තමයි කරන්නේ....:yes:

    Aqua_Pure_water_filter.jpg

    2Q==
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    මොකක්ද ෆොටෝ පේන්නැතෝ.. රිවර්ස් ඔස්මොසිස් ඒකක්ද...:rolleyes:
     
    :oo: හෙන ලොකු සීන් එකක් වගේ නේහ් මේක.......?? යුනිලීවර් ෆිල්ටර් එක බැලුවේ නැද්ද.....?? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕවගෙන් පෙරෙනවා ඇති.. ඔය ගැන පට්ට ත්‍රෙඩ් එකක් තිබ්බා...

    ගානනම් වැඩීද මන්දා.. ඔය ෆිල්ටර් සෙට් එක නම් තරමක් ඉක්මනින් මාරු කරන්න වෙනවා... :dull:

    අනේ මංදා දෙයියනේ මේ කාලකණ්නි රට නැති කරනවා..:growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ කියන්නේ ඔහේ කොහේහරි යනකොට එකක් ඇඳන් යනවද?:shocked:

    :frown: ගොන් තඩියා..... පෝස්ට් එක කියවලා බලලා..... ඊට පස්සේ මැෂිමට කියපන් ඕක ප්‍රොෆයිල් පික් එකට දාගන්න කියලා....... එයා නම් දායි ගෙදරදි විතරක් නෙවේ හරිදුලගේ ගෙදරදිත් කියලා...... :rofl: :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: ගොන් තඩියා..... පෝස්ට් එක කියවලා බලලා..... ඊට පස්සේ මැෂිමට කියපන් ඕක ප්‍රොෆයිල් පික් එකට දාගන්න කියලා....... එයා නම් දායි ගෙදරදි විතරක් නෙවේ හරිදුලගේ ගෙදරදිත් කියලා...... :rofl: :P

    Ut4qvll.jpg
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හොට්ටියනි...... to use as your profile pic........ :P

    1507849_1530052393924176_1704653837865400774_n.png

    :cool::cool::cool::cool::cool: "room is " කියලා ඕක වෙනස් වෙන්න ඕන.....මගේ අම්මේ ගෙදර් ඔහොම ඉන්න බැහැ....අපේ දිහා පිරිමි අය විතරයි ඉන්නේ...ගුටි කන්නයි වෙන්නේ හරියට ඇදුම් ඇන්දේ නැති උනොත්....අපේ තාත්තා කැමති නැහැ අරහෙන් මෙහෙන් පෙන විදිහට ඉන්නවට....කෙලින්ම කොසු පාර ෂුවර්.....:yes::yes: ලෙසට තියෙන්න ඕන ඇදුම....ඔයස්
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මොකක්ද ෆොටෝ පේන්නැතෝ.. රිවර්ස් ඔස්මොසිස් ඒකක්ද...:rolleyes:

    මල්ලි දැම්ම ෆොටෝ..ටිකක් මට ඒ ගැන හොයලා කියනවද? අපිට වතුර නැහැ හලෝ බොන්න...එපා වෙලා ඉන්නේ...:dull::dull:
    ඕවගෙන් පෙරෙනවා ඇති.. ඔය ගැන පට්ට ත්‍රෙඩ් එකක් තිබ්බා...

    ගානනම් වැඩීද මන්දා.. ඔය ෆිල්ටර් සෙට් එක නම් තරමක් ඉක්මනින් මාරු කරන්න වෙනවා... :dull:

    අනේ මංදා දෙයියනේ මේ කාලකණ්නි රට නැති කරනවා..:growl:

    ගාන නම් ඔහොම තමයි කිවුවේ...මන් වතුර ටිකක් බිලා බැලුවා...මිනරල් වෝටර් රස එන්නේ...එත් ඇත්තටම පිරිසිදු වෙනවද කියලා දැනගන්න ඕන
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :frown: ගොන් තඩියා..... පෝස්ට් එක කියවලා බලලා..... ඊට පස්සේ මැෂිමට කියපන් ඕක ප්‍රොෆයිල් පික් එකට දාගන්න කියලා....... එයා නම් දායි ගෙදරදි විතරක් නෙවේ හරිදුලගේ ගෙදරදිත් කියලා...... :rofl: :P

    අම්මෝ මේ කමෙන්ට් එකේ සැර.....:baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    කස්ටිය මට ලොකු උදවුවක් කරන්න ඕන...ඔන්න ඔය පහලින් තියෙන ෆිල්ටර් ඒක ගැන මට දැනගන්න ඕන...මේ 35000 /= මෙහෙ විකුනනවා....වතුර එන ටැප් ලයින් එකට හයි කරලා යනවා...

    දැන් මේ අය කියනවා මේකෙන් ඔක්කොම ජාති පෙරිලා එනවා කියලා...(ආසනික් ,විෂ බීජ) ඔය වගේ තියෙන අටමගල් ඔක්කොම...

    අපේ පැත්තේ වතුර වල ආසනික් 600 පැනලා..ඒ අස්සේ කෘමි නාශක වතුර වලට කලවම් වෙලා වෙල් වලින්..මාර කෙස් ඒක..මට දන්න කියන කෙනක් කියනවද මේකෙන් ඇත්තටම මෙහෙම වතුර පිරිසිදු වෙනවද කියලා...???? යුනිලීවර් අය තමයි කරන්නේ....:yes:

    Aqua_Pure_water_filter.jpg

    2Q==

    නොදනිමි :no::dull:

    නැහැ ඉතින් මට වටිනවා ඒ ත්‍රෙඩ් ඒක....ලගදි ඉදන් නෙමේ...මන් දැන් ලොකුයි නෙහ්:dull::dull:

    ලොකුයි කිව්වේ ? :eek::P
     
    Status
    Not open for further replies.