කුහබ්බ එකක් ද ?කෝ ??
මොනවද එදා දැම්මා වගේ එකක්ද....??
![]()
ඔන්න දැම්මා...බනින්න එපා හරිය...මට නම් මේක වැදගත්...ඔයාලටත් වැදගත්....
http://www.elakiri.com/forum/showthread.php?p=17864563&posted=1#post17864563

හෆොයි ... මෙයත් ලඟදි ඉඳන් බලන දාන ඒවා
ඔව්වා ගලවලනම් තියෙනවා ඇඳලා නම් නෑ 
ඔන්න දැම්මා...බනින්න එපා හරිය...මට නම් මේක වැදගත්...ඔයාලටත් වැදගත්....
http://www.elakiri.com/forum/showthread.php?p=17864563&posted=1#post17864563
![]()

හොට්ටියනි...... to use as your profile pic........![]()
![]()

කස්ටිය මට ලොකු උදවුවක් කරන්න ඕන...ඔන්න ඔය පහලින් තියෙන ෆිල්ටර් ඒක ගැන මට දැනගන්න ඕන...මේ 35000 /= මෙහෙ විකුනනවා....වතුර එන ටැප් ලයින් එකට හයි කරලා යනවා...
දැන් මේ අය කියනවා මේකෙන් ඔක්කොම ජාති පෙරිලා එනවා කියලා...(ආසනික් ,විෂ බීජ) ඔය වගේ තියෙන අටමගල් ඔක්කොම...
අපේ පැත්තේ වතුර වල ආසනික් 600 පැනලා..ඒ අස්සේ කෘමි නාශක වතුර වලට කලවම් වෙලා වෙල් වලින්..මාර කෙස් ඒක..මට දන්න කියන කෙනක් කියනවද මේකෙන් ඇත්තටම මෙහෙම වතුර පිරිසිදු වෙනවද කියලා...???? යුනිලීවර් අය තමයි කරන්නේ....
![]()

හෆොයි ... මෙයත් ලඟදි ඉඳන් බලන දාන ඒවා
![]()
![]()

කස්ටිය මට ලොකු උදවුවක් කරන්න ඕන...ඔන්න ඔය පහලින් තියෙන ෆිල්ටර් ඒක ගැන මට දැනගන්න ඕන...මේ 35000 /= මෙහෙ විකුනනවා....වතුර එන ටැප් ලයින් එකට හයි කරලා යනවා...
දැන් මේ අය කියනවා මේකෙන් ඔක්කොම ජාති පෙරිලා එනවා කියලා...(ආසනික් ,විෂ බීජ) ඔය වගේ තියෙන අටමගල් ඔක්කොම...
අපේ පැත්තේ වතුර වල ආසනික් 600 පැනලා..ඒ අස්සේ කෘමි නාශක වතුර වලට කලවම් වෙලා වෙල් වලින්..මාර කෙස් ඒක..මට දන්න කියන කෙනක් කියනවද මේකෙන් ඇත්තටම මෙහෙම වතුර පිරිසිදු වෙනවද කියලා...???? යුනිලීවර් අය තමයි කරන්නේ....![]()
හෙන ලොකු සීන් එකක් වගේ නේහ් මේක.......?? යුනිලීවර් ෆිල්ටර් එක බැලුවේ නැද්ද.....?? 

ඒ කියන්නේ ඔහේ කොහේහරි යනකොට එකක් ඇඳන් යනවද?![]()
ගොන් තඩියා..... පෝස්ට් එක කියවලා බලලා..... ඊට පස්සේ මැෂිමට කියපන් ඕක ප්‍රොෆයිල් පික් එකට දාගන්න කියලා....... එයා නම් දායි ගෙදරදි විතරක් නෙවේ හරිදුලගේ ගෙදරදිත් කියලා......

ගොන් තඩියා..... පෝස්ට් එක කියවලා බලලා..... ඊට පස්සේ මැෂිමට කියපන් ඕක ප්‍රොෆයිල් පික් එකට දාගන්න කියලා....... එයා නම් දායි ගෙදරදි විතරක් නෙවේ හරිදුලගේ ගෙදරදිත් කියලා......
![]()
![]()
හොට්ටියනි...... to use as your profile pic........![]()
![]()

"room is " කියලා ඕක වෙනස් වෙන්න ඕන.....මගේ අම්මේ ගෙදර් ඔහොම ඉන්න බැහැ....අපේ දිහා පිරිමි අය විතරයි ඉන්නේ...ගුටි කන්නයි වෙන්නේ හරියට ඇදුම් ඇන්දේ නැති උනොත්....අපේ තාත්තා කැමති නැහැ අරහෙන් මෙහෙන් පෙන විදිහට ඉන්නවට....කෙලින්ම කොසු පාර ෂුවර්.....
ලෙසට තියෙන්න ඕන ඇදුම....ඔයස්මොකක්ද ෆොටෝ පේන්නැතෝ.. රිවර්ස් ඔස්මොසිස් ඒකක්ද...![]()

ඕවගෙන් පෙරෙනවා ඇති.. ඔය ගැන පට්ට ත්‍රෙඩ් එකක් තිබ්බා...
ගානනම් වැඩීද මන්දා.. ඔය ෆිල්ටර් සෙට් එක නම් තරමක් ඉක්මනින් මාරු කරන්න වෙනවා...
අනේ මංදා දෙයියනේ මේ කාලකණ්නි රට නැති කරනවා..![]()

ගොන් තඩියා..... පෝස්ට් එක කියවලා බලලා..... ඊට පස්සේ මැෂිමට කියපන් ඕක ප්‍රොෆයිල් පික් එකට දාගන්න කියලා....... එයා නම් දායි ගෙදරදි විතරක් නෙවේ හරිදුලගේ ගෙදරදිත් කියලා......
![]()
![]()

කස්ටිය මට ලොකු උදවුවක් කරන්න ඕන...ඔන්න ඔය පහලින් තියෙන ෆිල්ටර් ඒක ගැන මට දැනගන්න ඕන...මේ 35000 /= මෙහෙ විකුනනවා....වතුර එන ටැප් ලයින් එකට හයි කරලා යනවා...
දැන් මේ අය කියනවා මේකෙන් ඔක්කොම ජාති පෙරිලා එනවා කියලා...(ආසනික් ,විෂ බීජ) ඔය වගේ තියෙන අටමගල් ඔක්කොම...
අපේ පැත්තේ වතුර වල ආසනික් 600 පැනලා..ඒ අස්සේ කෘමි නාශක වතුර වලට කලවම් වෙලා වෙල් වලින්..මාර කෙස් ඒක..මට දන්න කියන කෙනක් කියනවද මේකෙන් ඇත්තටම මෙහෙම වතුර පිරිසිදු වෙනවද කියලා...???? යුනිලීවර් අය තමයි කරන්නේ....
![]()
![]()

නැහැ ඉතින් මට වටිනවා ඒ ත්‍රෙඩ් ඒක....ලගදි ඉදන් නෙමේ...මන් දැන් ලොකුයි නෙහ්![]()

චාමලී නැන්දා මේක බලලා තීරිණයක් ගන්න ෆිල්ටර් ගැන..
http://www.elakiri.com/forum/showthread.php?t=1582478&highlight=reverse+osmosis

කියන්න වචන නැහැ තැන්ක්ස් මෙයා

නොදනිමි
ලොකුයි කිව්වේ ?![]()