EK Married Club-13

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බලපු කෙනෙක් ඉන්නවනම් හොඳද කියපියෝ....:yes:

    poster12.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked::shocked: මිනි මාමේ ඒක කුනුහබ්බයක්ද? මළකෙලියයි.....:eek::eek: මන් දන්නේ නැහැනේ..තෙරුන් නැති නිසයි ඇහුවේ....:(:(:( ඔයා හොද නැහැ මාමේ

    මේක සැර වැඩියි.....:growl::growl:
    උඩ එක කුනුහරපයක් කියල තේරෙන්නේ නෑ. යට එක ගැන තේරෙනවා. ඔයා බබා....:dull:
    කාවවත් නම් කරල කියපු එකක් නෙමෙයි. කොමන් කියපු නිසා කියුවේ විහිලුවට. ඒ නිසා අවුලක් නෑ....:yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොමන් ඩෙලා? :eek: ඩෙලා කියන්නේ කොමන් ප්‍රොපටි එකක්ද?:eek:

    හරි හරි පුටේ...බොලාට ඉතින් වරදින්නේ නෑනේහ්හ්...ඔහොම යන්කෝ...:yes::frown:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    උඩ එක කුනුහරපයක් කියල තේරෙන්නේ නෑ. යට එක ගැන තේරෙනවා. ඔයා බබා....:dull:
    කාවවත් නම් කරල කියපු එකක් නෙමෙයි. කොමන් කියපු නිසා කියුවේ විහිලුවට. ඒ නිසා අවුලක් නෑ....:yes:

    කාගේත් සුන්දරී කියලා අපි ඉස්කෝලේ යන කාලේ තිබුන වචනයක් නෙහ්...අර මොන අටමගලක්ද...එකේ කිසි තේරුමක් මට හිතා ගන්න බැහැ...මට ඒක පාරට ඔලුවට ආවේ නිවුඩු රතු හාල්....:dull::dull:

    ඕකට ආයේ බනින්න ඕනද...ඒක එහෙමයි කිවුවා නම් ඉවරනේ....:(:(:(

    btw මම බබෙක් නොවෙමි.....26 yrs old...:cool::cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙනම් කස්ටිය කිවුවේ 3ඉඩියට්ස් වගේ කියලා....:nerd: හරි නැහැ නෙහ්.සාටර්නම් එපා:eek:

    3 ඉඩියට්ස් අහලකින් වත් තියන්න බෑ.. ඔහේ ආතල් එකට බලලා අමතක කරල දාන්න තමා තියෙන්නේ... ලොකු කරලා පෙන්නන්න හැදුවට කතාවෙ ලොකු දෙයක් නෑ මටනම්.. බලලම තීරණයක් ගන්න.:yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරි හරි පුටේ...බොලාට ඉතින් වරදින්නේ නෑනේහ්හ්...ඔහොම යන්කෝ...:yes::frown:

    මොකක්ද වැරැද්ද?:confused: ඩෙලාට ගහද්දි ඇයි අස්මි ඇන්ටි අඬන්නේ?:frown:
     
    Status
    Not open for further replies.