කොමන් ඩෙලා?ඩෙලා කියන්නේ කොමන් ප්‍රොපටි එකක්ද?
![]()

අනේ මන්ද සහෝ ඔයා නම්...
බලපු කෙනෙක් ඉන්නවනම් හොඳද කියපියෝ....![]()


මිනි මාමේ ඒක කුනුහබ්බයක්ද? මළකෙලියයි.....
මන් දන්නේ නැහැනේ..තෙරුන් නැති නිසයි ඇහුවේ....
ඔයා හොද නැහැ මාමේ
උඩ එක කුනුහරපයක් කියල තේරෙන්නේ නෑ. යට එක ගැන තේරෙනවා. ඔයා බබා....මේක සැර වැඩියි.....![]()


මල්ලි අර pk මොකද? හොදද?![]()

කොමන් ඩෙලා?ඩෙලා කියන්නේ කොමන් ප්‍රොපටි එකක්ද?
![]()


උඩ එක කුනුහරපයක් කියල තේරෙන්නේ නෑ. යට එක ගැන තේරෙනවා. ඔයා බබා....
කාවවත් නම් කරල කියපු එකක් නෙමෙයි. කොමන් කියපු නිසා කියුවේ විහිලුවට. ඒ නිසා අවුලක් නෑ....![]()







එහෙනම් කස්ටිය කිවුවේ 3ඉඩියට්ස් වගේ කියලා....අනේ මටනම් ඒකේ ගතියක් නෑ.. ඇත්තට කිව්වොත් චාටර්.![]()
හරි නැහැ නෙහ්.සාටර්නම් එපා
එහෙනම් කස්ටිය කිවුවේ 3ඉඩියට්ස් වගේ කියලා....හරි නැහැ නෙහ්.සාටර්නම් එපා
![]()

හරි හරි පුටේ...බොලාට ඉතින් වරදින්නේ නෑනේහ්හ්...ඔහොම යන්කෝ...![]()
ඩෙලාට ගහද්දි ඇයි අස්මි ඇන්ටි අඬන්නේ?