EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
2 ස්ටේට්ස්...:shocked:
බාගෙට බලලා ඩිලීට් කලා වමනෙ යන්න ගිහිල්ලා...:lol::lol:

ඔව් හැබැයි පොත තරන් ලස්සන නෑ ෆිල්ම් එක...අන්තිමයි තමයි...:yes:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :cool::cool::cool::cool::cool: "room is " කියලා ඕක වෙනස් වෙන්න ඕන.....මගේ අම්මේ ගෙදර් ඔහොම ඉන්න බැහැ....අපේ දිහා පිරිමි අය විතරයි ඉන්නේ...ගුටි කන්නයි වෙන්නේ හරියට ඇදුම් ඇන්දේ නැති උනොත්....අපේ තාත්තා කැමති නැහැ අරහෙන් මෙහෙන් පෙන විදිහට ඉන්නවට....කෙලින්ම කොසු පාර ෂුවර්.....:yes::yes: ලෙසට තියෙන්න ඕන ඇදුම....ඔයස්

    :shocked: කැරට් පල්ලා කියන්න......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැකැත් රාල;17864822 said:
    උයා විතරක් නෙමෙයි මාලබේ පැත්තේ එකෙකුත් කහ වතුර ඉහලා අන්න සාලේ බුදියගෙන (මේ ලඟදී බල්ලෙක් බයිට් එකට ගත්ත කෙනෙක්ලු) :baffled:

    ඔව් ඔව් චැනල් එකට ගිහින් බලන්න...

    :lol: සුමනදාසගේ නෑයෙක්ද මාමේ උඹ...... ඉස්සෙල්ලා ග්‍රහයා ඉන්න දිහාව හරියට කියපන් වෙන වෙන විකාර නොකියා....... :yes:


    නැකැත් රාල;17864859 said:
    වැඩකට නැති එකක් හපනවනම් බල්ල හපන්නේ ඕකගේ කකුල නෙමෙයි.. ප්‍රයෝජනයට ගන්නේ නැති වෙන ඒවා තියනවා ඌ ගාව...... :dull::dull:

    :frown: මාමේ නොදන්න සුත්තවල් වලට හොට නොදා හිටියොත් මාමාගේ ග්‍රහයා හොද වෙයි මගේ හිතේ...... :yes: :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වල් කුප්ප ටැග් දාන උන්ට කෙළ වෙන්න ඕන :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එපා උනා එකවුන්ට්ස් හෝම් වර්ක්ස් ටිකක් කරා :oo:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේකේ හොරෙන් බලන ටැග් හෙන ගොඩක් තියනවා වගේ
     
    Status
    Not open for further replies.