2 ස්ටේට්ස්...
බාගෙට බලලා ඩිලීට් කලා වමනෙ යන්න ගිහිල්ලා...![]()

"room is " කියලා ඕක වෙනස් වෙන්න ඕන.....මගේ අම්මේ ගෙදර් ඔහොම ඉන්න බැහැ....අපේ දිහා පිරිමි අය විතරයි ඉන්නේ...ගුටි කන්නයි වෙන්නේ හරියට ඇදුම් ඇන්දේ නැති උනොත්....අපේ තාත්තා කැමති නැහැ අරහෙන් මෙහෙන් පෙන විදිහට ඉන්නවට....කෙලින්ම කොසු පාර ෂුවර්.....
ලෙසට තියෙන්න ඕන ඇදුම....ඔයස්
කැරට් පල්ලා කියන්න......අම්මෝ මේ කමෙන්ට් එකේ සැර.....![]()
එච්චර සැරද....?? ඔව් මේ දවස් වල කොච්චි මිරිස් කෑවා..... 
නවත්තපන් යකෝ... වමාරන් කන්න එපා ඔහොම...![]()
වසලා හමාරයි...මල වදේ...
නැකැත් රාල;17864822 said:උයා විතරක් නෙමෙයි මාලබේ පැත්තේ එකෙකුත් කහ වතුර ඉහලා අන්න සාලේ බුදියගෙන (මේ ලඟදී බල්ලෙක් බයිට් එකට ගත්ත කෙනෙක්ලු)
ඔව් ඔව් චැනල් එකට ගිහින් බලන්න...
සුමනදාසගේ නෑයෙක්ද මාමේ උඹ...... ඉස්සෙල්ලා ග්රහයා ඉන්න දිහාව හරියට කියපන් වෙන වෙන විකාර නොකියා.......
නැකැත් රාල;17864859 said:වැඩකට නැති එකක් හපනවනම් බල්ල හපන්නේ ඕකගේ කකුල නෙමෙයි.. ප්රයෝජනයට ගන්නේ නැති වෙන ඒවා තියනවා ඌ ගාව......![]()
මාමේ නොදන්න සුත්තවල් වලට හොට නොදා හිටියොත් මාමාගේ ග්රහයා හොද වෙයි මගේ හිතේ......

damma un kuppa tag remove karaganilla
heta ude weddi ewa release wela thiyewi
aye tag na kiyala andanna epa
