EK Married Club-13

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ෆෝන් එකෙන් ආවේ..... ඕෆ් කරපං යකෝ.... වැදුනොත් තොගේ බෝල කූඩුවවත් ඉතුරැ වෙන්නේ නෑ යහතින්.......

    ඒක නම් නෑ මං හිතන්නේ...:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකද බොලව් හැම තැනම අද ට්‍රෑෆික් රිපෝට් වෙන්නේ අම්බානක.....??

    http://road.lk/

    ශොප් එක ඉස්සරහාත් පට්ට ට්‍රෑෆික් එකක්...... :dull: වහිනවා එහෙන් ලොවෙත්..... මට දවල් කෑමත් නෑ..... :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකද බොලව් හැම තැනම අද ට්‍රෑෆික් රිපෝට් වෙන්නේ අම්බානක.....??

    http://road.lk/

    ශොප් එක ඉස්සරහාත් පට්ට ට්‍රෑෆික් එකක්...... :dull: වහිනවා එහෙන් ලොවෙත්..... මට දවල් කෑමත් නෑ..... :(

    ඇයි ගොනෝ ලඟ කඩ තියෙන්නේ.. නැත්නම් ස්ලිට් එක ඉස්සරහ විකුණන කෑම තියෙන්නේ.. හදාගනිය ගැස්ට්‍රයිටිස්.:growl::growl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඇයි ගොනෝ ලඟ කඩ තියෙන්නේ.. නැත්නම් ස්ලිට් එක ඉස්සරහ විකුණන කෑම තියෙන්නේ.. හදාගනිය ගැස්ට්‍රයිටිස්.:growl::growl:
    nanda hadana kama ekamalu one. kade kama wageda nandage kama :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි ගොනෝ ලඟ කඩ තියෙන්නේ.. නැත්නම් ස්ලිට් එක ඉස්සරහ විකුණන කෑම තියෙන්නේ.. හදාගනිය ගැස්ට්‍රයිටිස්.:growl::growl:

    :growl: කඩේකට යන්නත් වැස්ස පායන්න එපායේ බොල...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Rain coat, kuda nadda langa :dull:

    :no: ශොප් එකේ තිබ්බ කුඩේ කැඩිලා...... ජැකට් එකයි හෙල්මට් එකයි දාගෙන තමා කඩේට යන්න වෙන්නේ..... ඒත් යට බාගේ අරන් ඈවිත් නෑ..... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :no: ශොප් එකේ තිබ්බ කුඩේ කැඩිලා...... ජැකට් එකයි හෙල්මට් එකයි දාගෙන තමා කඩේට යන්න වෙන්නේ..... ඒත් යට බාගේ අරන් ඈවිත් නෑ..... :P

    ඒක නැතුව පලයන්...... හුලං වැදී වැදී සනීපෙට යත හැකි........ එහෙන් මෙහෙන් හුවක් එයි..... ගණන් ගන්න එපා...... ගල් පාරක් එයි එත් පොඩ්ඩක් කවර් වෙයන්....... සිම්පල්......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකටද අහන්නේ..... ෂොප් එකකට විතරක් නෙවෙයි කාට කාටත් කුඩාරමක් තියෙන එක වටිනවා......

    NJK7u47.jpg
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    මොකටද අහන්නේ..... ෂොප් එකකට විතරක් නෙවෙයි කාට කාටත් කුඩාරමක් තියෙන එක වටිනවා......
    Kudaram mokatei shop eke athule iddi :confused::confused: ane manda.. kunuhabba kiyanawada koheda wahen oro :dull:
     
    Status
    Not open for further replies.