EK Married Club-13

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිඳු ඇන්ඩ් ගර්ල් ෆ්‍රෙන්ඩ් :P

    376774_577667445598163_169905846_n.jpg


    මං බලන වැලක් නෑ යකෝ....:growl::growl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉතින් ඉතින් ඇන්ටි ? කෙසේද සැප දුක් ? රිච් කේක් එහෙම ගෙනාවේ නැතෙයි ?

    මේ දවස් ටිකේ ගේන්න බැරි වුනා...අද මෙහාට වැස්සා හොඳටම...ඔහේටත් එහෙමද?:)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ දවස් ටිකේ ගේන්න බැරි වුනා...අද මෙහාට වැස්සා හොඳටම...ඔහේටත් එහෙමද?:)

    කොහෙන්ද ඔයා රිච් කේක් ගන්නේ ? :) ඔව් වැස්ස එපා උනා තෙමුනත් එක්ක :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අදින් ඉවරයි ඒ කථාව....:(:(
    හෙට ඉදන් "සිරිමැටි සිත්තරාවි"..........:cool::cool::cool:

    අනේ මම නම් ඔව්ව බලන්නේ නෑ මට ග්‍රීක් වගේ ඔව්වා :sorry:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සුදූ...:love::love::love::D
    සුදු මැණිකේ.....:cool::cool:

    මේ අහ්නකෝ අක්කේ මොකුත් හිතන්න එපා හොදේ මෙහෙ තියෙනවා " සුදු මැණිකේ" මාළු වෙළදසැල කියලා එකක්.....:lol: මට හිනා යනවා අෆ්ෆා ඒක දකිද්දී.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඩෙලා පැට්ටි දැන් හොට්ටි වගේ පුරු පුරු ගානවා :lol:

    පව් කෙල්ල...එයාට ඕනේ ඔයාවයි යුරාජ්වයි යාලුකරන්න...:(
     
    Status
    Not open for further replies.