තරියා බීලා...
බීපු එවුන් එක්ක උකුලු මුකුලු කරන එක භයානකයි නැන්දේ...![]()


අම්මපා ඔව්...ගියානන් හොඳයි වගේ මෙතනින්...
![]()

අපිනේ දන්නේ හරිඳුවගේ විස්තර ඉතින්...
![]()

තරියා බීලා...
බීපු එවුන් එක්ක උකුලු මුකුලු කරන එක භයානකයි නැන්දේ...![]()


අම්මපා ඔව්...ගියානන් හොඳයි වගේ මෙතනින්...
![]()

අපිනේ දන්නේ හරිඳුවගේ විස්තර ඉතින්...
![]()

මං බලන වැලක් නෑ යකෝ....![]()

හොරෙක් කියනවද කවදාවත් තමන් හොරකන් කලා කියලා...
ඉතින් ඉතින් ඇන්ටි ? කෙසේද සැප දුක් ? රිච් කේක් එහෙම ගෙනාවේ නැතෙයි ?

මේ දවස් ටිකේ ගේන්න බැරි වුනා...අද මෙහාට වැස්සා හොඳටම...ඔහේටත් එහෙමද?![]()
ඔව් වැස්ස එපා උනා තෙමුනත් එක්ක 
අලෝ යහපත් මහා රජ බිසව![]()





අදින් ඉවරයි ඒ කථාව....
හෙට ඉදන් "සිරිමැටි සිත්තරාවි"..........![]()

සුදු මැණිකේ.....සුදූ...![]()


මට හිනා යනවා අෆ්ෆා ඒක දකිද්දී.අනේ මම නම් ඔව්ව බලන්නේ නෑ මට ග්රීක් වගේ ඔව්වා![]()

ඩෙලා පැට්ටි දැන් හොට්ටි වගේ පුරු පුරු ගානවා![]()
