EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: හිට්ලර් මෙතඩ් එක භාවිතා කරපන්.... බයටම දෙයි...... :lol: :P

    අනේ තියාගන්න කියහන් බං........

    ඔච්චර අගේ කරන්න මොකෝ මෙයා මිස් ශ්‍රී ලංකා ද.......
    බලෙන් අරගෙන ගෙදර රාමු කරලා එල්ලන්නද........?
    නැතිනම් ෆොටෝ එක්පෝස් කරනවා කියලා යුතු බලපෑම් කරන්නද.......?
    කප්පම් ඉල්ලන්නද.......?

    නෑනේ....... තියාගන්න කියහන් බං....... තියාගෙන ෆෝටෝ එක උඩ වාඩි වෙන්න කියහන්.....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ තියාගන්න කියහන් බං........

    ඔච්චර අගේ කරන්න මොකෝ මෙයා මිස් ශ්‍රී ලංකා ද.......
    බලෙන් අරගෙන ගෙදර රාමු කරලා එල්ලන්නද........?
    නැතිනම් ෆොටෝ එක්පෝස් කරනවා කියලා යුතු බලපෑම් කරන්නද.......?
    කප්පම් ඉල්ලන්නද.......?

    නෑනේ....... තියාගන්න කියහන් බං....... තියාගෙන ෆෝටෝ එක උඩ වාඩි වෙන්න කියහන්.....

    Ado mage pol koteta baninna epa :frown: eya Mrs srilanka pol kote hariya ? :lol :
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ තියාගන්න කියහන් බං........

    ඔච්චර අගේ කරන්න මොකෝ මෙයා මිස් ශ්‍රී ලංකා ද.......
    බලෙන් අරගෙන ගෙදර රාමු කරලා එල්ලන්නද........?
    නැතිනම් ෆොටෝ එක්පෝස් කරනවා කියලා යුතු බලපෑම් කරන්නද.......?
    කප්පම් ඉල්ලන්නද.......?

    නෑනේ....... තියාගන්න කියහන් බං....... තියාගෙන ෆෝටෝ එක උඩ වාඩි වෙන්න කියහන්.....

    :lol:මේක දැක්කේ දැන් කියන්නකෝ...සන්ජියට රිදිලා................හොඳටම:P
     
    Status
    Not open for further replies.