EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl::rofl:ammapa owmai..

    දේදුනුගේ පරණ ඔෆිස් එකේ (ඔව් ඔව් අතන තමා.... දැන් එතන නෙවෙයි වැඩ) එක කෙල්ලෙක් ඉඳලා තියෙනවා මෙයාගේ යටතේ....... ඒකි එහෙමලු....... හිටපු ගමන් හාෆ් ඩේ එහෙම දාලා යනවලු ජොලියක් දාන්න...... මෙයා අයින් වෙන්න ටික දවසකට කලින් කියනවලු දැන් අහවල් ඒරියා එක වන වෙලාලු හර්පිස් ද මොකක්ද හැදිලා....... :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    Ohh..මෝඩ කෙල්ලෝ..:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම හොයාගන්නම්කෝ මොකක්ද මේකේ අගමුල කියලා........ :frown:

    :rofl::rofl:තරි අයියගෙන් ඉල්ලගන්න මගේ ෆොටෝස් එහෙනන්..ලබන අවුරුද්දේ එයා කැලැන්ඩර් ගහන්නලු ඉන්නේ මගේ ෆොටෝ එක දාලා...:Pඅපායට නෙමෙයි...කියන්න කලින් කිව්වා ඔන්න..:dull:
     
    Status
    Not open for further replies.